Sinduwen Sinduwa

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දිවුරාල පවසන්න
    මට ආදරෙයි නම්
    මගෙ ලෝකෙ
    ඔබ විතරමයි
    සිතෙනවානම්...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රෑ වැඩමුරය අවසන් වන කණිසමට~
    නුඹේ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට..
    අරුණළු කැරලි වැටෙනා සඳ අලුයමට~
    නුඹේ ලොවට රෑ වෙයි පෙ..
     
    • Like
    Reactions: dj knight

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    පිනිවැටුනට සුදු නෙලුමට බර වැඩිවෙන්නෑ
    මල පැන්නට කෙල්ලන්හට කොල්ලෝ සැලෙන්නෑ
    ලගනොමැතිව දුර හිටියට අමතා වෙන්නෑ
    ඔයාගේ ඔය පුන්චි හිතට දුකක් දෙන්න බෑ
     
    • Like
    Reactions: rcccc
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    ස්සන රෝස මලක් මට ලස්සන නෑ
    ලස්සන සමනලය මට ලස්සන නෑ
    ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ
    ලස්සන නෑ ලස්සන නෑ
    ආදරවන්තියේ ඔබ වාගෙ නෑ
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙත පෙරුම් පුරා එදා
    ඔබ දකින්න සැරසුනා
    හදේ කොනක නොරැදුනත් ඔයා
    නොදැක ඉන්න බැරි උනා

    සිත පතන්නේ ඒ ඔබයි
    මට පෙනෙන්නේ ඒ රුවයි
    මට ඇසෙන්නේ ඒ හඩයි
    හදවතින්ම ඔබ...
     
    • Like
    Reactions: DAMER and dj knight

    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    ඩිගි ඩිගි ඩිගි ඩිගාරේ බට්ට පුතා කොහෙ ඉන්නේ.
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    නිල්වන ලන්දේ
    වෙල් ඉපනැල්ලේ
    සුවඳ ආදරයේ මිලිනවී සැඟවේ
    වස්සානෙ ආයෙත් එන්නෑ කවදා
     

    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    දම් පාටින් ලා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි..
     

    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා පේවී රකිති සොඳ සීලේ නිබන්දා
     
    Last edited:

    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    රන්තරු පායන අහස බලාගෙන
    ඇයි ඔබ තව හිනැහෙන්නේ
    මගෙ හද දිනූ ආදරය සොරාගෙන
    වෙනෙකෙකු නොවැ අද ඉන්නේ
    මිහිර සොයා ගිය මගෙ ජීවය දැන්
    කඳුළැලි හා ලත වෙන්නේ
    සමාවෙයන් සොඳුරිය තවමත් මා
    අතමයි වරද තියෙන්නේ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රෑ අහසේ....
    තරු කැට පායා දිලුනා...
    මා තනි වී......
    සිතිවිලි සයුරේ වෙලුනා...

    තරු එළියක්‌ නිල් දෙනෙතට වැටිලා...
    සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා...
    ආදරයෙන් අප පියමං කෙරු හැටි..
    තරුකැට මා මතකයට ගෙනෙනවා...
    සිතට දැනෙනවා...
     

    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    රෑ අහසේ....
    තරු කැට පායා දිලුනා...
    මා තනි වී......
    සිතිවිලි සයුරේ වෙලුනා...

    තරු එළියක්‌ නිල් දෙනෙතට වැටිලා...
    සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා...
    ආදරයෙන් අප පියමං කෙරු හැටි..
    තරුකැට මා මතකයට ගෙනෙනවා...
    සිතට දැනෙනවා...

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නිහඬ කල්පනා
    ලොවක තනි වෙලා ඔබ හඬයි
    කරන චෝදනා

    මොනවදෝ කියා නොම හැඟෙයි
    නැගෙන වේදනා

    තුරුනු මා සිතේ අපමණයි
    අචල ආදරෙන්

    බැදුන ඔබ කෙරේ එලෙසමයි
     
    Last edited:
    Status
    Not open for further replies.