Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙ...
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩ නැතුවට නමට සුපර්
    ගණන් මිනුම් හරිම පවර්
    හෝටල්වල කන චාටර්
    අපේ ජොබ් එක වේටර්
    උදේ කකුළ අඬලනකොට
    අපි නැගිටිනවා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වරද මගේ මා පිලිගන්නම්
    ඔබ නිවැරදි හින්දා
    මටද ඔබේ සිත ශාප නොකල මැන
    මා වැරදිද මන්දා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින්
    නොඑනා ගමනකි යන්නේ
    එනමුත් ළදුනේ මතු අත් භවයේ
    ඔබ මා යලි හමුවන්නේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුඹ නාඹර සඳ වගේ
    සෙනෙහස නොඅඩුව දැනේ
    දෑසේ ඇඳි සිහිනේ
    සිතුවම් මැව් ප්‍රේමේ

    තරු කැට සුපෙම් අනුරාගි අහසේ
    හද දැල් උනේ ඔය නෙත් පහන්
    ඔබ ප්‍රේමය පමනී දුක නම් නැතී
    මා හද නවතී ප්‍රේමය ඉ...
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ඉවසයිද මන්ද.. මා දුන් රිදුම්..
    වෙන්වීල ආ..:baffled: දා...:baffled: වෙනතක් බලන්..
    උන්නාට...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඉගිලෙන්න තහනම් නම් දුරක්..
    ඇයි දුන්නේ මට අත් තටු දෙකක්...
    අපි ලිව්වෙ ලස්සන කවි දෙකක්...
    මගෙ වෙන්නේ ඇයි එක කවි පෙලක්...~
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඉවසයිද මන්ද.. මා දුන් රිදුම්..
    වෙන්වීල ආ..:baffled: දා...:baffled: වෙනතක් බලන්..
    උන්නාට...
    "ට" යනු ඔට්ටු නෑලු... :dull::frown::frown::rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කඳුළු සුන්දර ද මාව හඬවන්නේ
    ඔබට සතුටක් ද කඳුළු දුටු මොහොතේ
    කඳුළු සුන්දර ද
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෑස වසා සිටියා ඔබේ රුව
    ඇයිදෝ මට පෙනුණේ
    සවන වසා සිටියා ඔබේ හඬ
    ඇයිදෝ මට ඇසු...
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සියපතක් පිපුනා පොකුනු තෙර
    නිල් විලේ නිල් විලේ
    එක හිතින් පෙම් කලා නම් ඔබ
    මට අගේ මට අ.... ~

     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ඕවා කියන්න තරම් අපි පොඩි ලමයි නෙවේ හරිද? ඔයා වගේ...හ්ම් ! දුප් ! :P:lol:

    සොලී, ආච්චි අම්මේ :sorry:...
    තූටි බබා ලොකු කට්ටියගේ සින්දු දන්නේ නාහේ න්හේ :no: :P...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අසා ඉමු අපි සුමුදු වැල්ලට
    සයුර මුමුණන පෙම් කතා
    බලා ඉමු අපි ඈත සිතිජයේ
    මැවෙන සෙවනැලි පෙම් ර...
    :dull:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සොලී, ආච්චි අම්මේ :sorry:...
    තූටි බබා ලොකු කට්ටියගේ සින්දු දන්නේ නාහේ න්හේ :no: :P...
    අනේ ෂෝයි...අනේ !.. පුන්චි ලමයි මල් වගේ කියන්නේ නිකම් නෙවේනේ නේද...:dull::rofl::rofl: ඔයා ගිහින් ලොකු බබෙක් වෙලාම එන්නකෝ එහෙනම්.. ටටා ! :rofl::baffled:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    රටකින් එහා හීදී තනි වෙන්න බෑ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බිම්බරක් සෙනඟ ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුනු
    ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ
    යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින්
    කම්බි වට කළේ මනරම් මාළිගාව කෝ...
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    අනේ ෂෝයි...අනේ !.. පුන්චි ලමයි මල් වගේ කියන්නේ නිකම් නෙවේනේ නේද...:dull::rofl::rofl: ඔයා ගිහින් ලොකු බබෙක් වෙලාම එන්නකෝ එහෙනම්.. ටටා ! :rofl::baffled:

    6d9c44224dc508be137246cc8e6abebe_8361.gif
    හා අත්තම්මේ... :dull:


    බිම්බරක් සෙනඟ ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුනු
    ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ
    යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින්
    කම්බි වට කළේ මනරම් මාළිගාව කෝ...


    කොලොම් පුරේ නුබ ඉන්නා ඉස්සවේ... කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ:no:
     
    Status
    Not open for further replies.