"ට" යනු ඔට්ටු නෑලු...ඉවසයිද මන්ද.. මා දුන් රිදුම්..
වෙන්වීල ආ..දා...
වෙනතක් බලන්..
උන්නාට...




"ට" යනු ඔට්ටු නෑලු...![]()
...
ඕවා කියන්න තරම් අපි පොඩි ලමයි නෙවේ හරිද? ඔයා වගේ...හ්ම් ! දුප් !ටක් ගානවා.. ටික් ගානවා... ටිකක් කනවා දොර වහනවා...
http://www.topsinhalamp3.com/songs/sinhala-lama-geetha-mp3-songs/tak-ganawa-tik-ganawa-mp3-song.php![]()


ඕවා කියන්න තරම් අපි පොඩි ලමයි නෙවේ හරිද? ඔයා වගේ...හ්ම් ! දුප් !![]()
...
...අනේ ෂෝයි...අනේ !.. පුන්චි ලමයි මල් වගේ කියන්නේ නිකම් නෙවේනේ නේද...සොලී, ආච්චි අම්මේ...
තූටි බබා ලොකු කට්ටියගේ සින්දු දන්නේ නාහේ න්හේ![]()
...


ඔයා ගිහින් ලොකු බබෙක් වෙලාම එන්නකෝ එහෙනම්.. ටටා ! 
අනේ ෂෝයි...අනේ !.. පුන්චි ලමයි මල් වගේ කියන්නේ නිකම් නෙවේනේ නේද...ඔයා ගිහින් ලොකු බබෙක් වෙලාම එන්නකෝ එහෙනම්.. ටටා !
![]()

බිම්බරක් සෙනඟ ගැවසුණු චන්ද්ර සූර්යයා ඉපදුනු
ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ
යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම් මාළිගාව කෝ...
