banz
සිංග යන්න අදහසක් ඇත.
2 days full day සිඟා සිටි.
උපරිමෙන් ඔක්කොම දේවල් බල ගන්න ඕන
දවස් දෙකකින් ගොඩ දාගන්න පුළුවන් මොනවද?
ඒවාට කොච්චර කාලය වෙන් කරන්න ඕනද?
universal studio ඇතුල් වෙන ticket එකට අමතරව එකේ ඇතුලේ තියන දේවල් බලන්න වෙනම ටිකට් ගන්න ඕනද?
බලන්න තියන ඔක්කොම තියෙන්නේ සෙන්තෝසා island එකේද?