මේ දවස්වල Singapore Airlines එකේ promotion එකක් යනවා ගොඩක් destination වලට. හිතෙන විදිහට නං මේ ගනන් ගොඩක් අඩුයි වගේ. හැබයි මේ මාසේ 30 වෙනිදට කලින් book කරන්න ඕනේ. ගොඩක් වල තියෙන්නේ 2018 ජනවාරි ඉදලා ජූනි වගේ වෙනකන් එකක්. site එකටම ගිහිල්ලා තව විස්තර බලාගන්න
http://www.singaporeair.com/en_UK/lk/special-offers/flight-from-Colombo/
http://www.singaporeair.com/en_UK/lk/special-offers/flight-from-Colombo/