Singapore Bank Account Money Deposit

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Therune nehe


    මෙතොඩ් එකක් තියෙනවා ඔන්ලයින් කරන්න පුළුවන් බන්. උබේ විසා මාස්ටර් කාර්ඩ් එකෙන් ඕනේ ගාන ඩිපොසිට් කරන ලෝකේ ඕනේ රටක අකවුන්ට් එකට ට්‍රාන්ස්වර් කරන්න පුළුවන් ඩොලර් 3-5 අතර ගානක් චාර්ජ් වෙනවා fee විදිහට. විදිහ කියල දෙන්න පුළුවන් එහෙම අවුලක් නැද්ද ??