Singapore EMS එක මේ තරම් පරක්කු ඇයි?

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
Singapore EMS එක මේ තරම් පරක්කු ඇයි?

යාළුවනේ, මම චීනයෙන් ලැප් ටොප් එකක් ඕඩර් කළා. ඒක එහෙන් එවලා තියෙන්නේ 03/12/2012. පාර්සලය එවලා තියෙන්නේ Singapore Speed Post - EMS එකෙන්.
මේකේ Tracking නම්බර් එක චෙක් කළාම පෙන්නන්නේ 06/12/2012 දින Airline එකට භාර දුන්නා කියළා, ඒත් තවම මේ පාර්සලය ලංකාවට ඇවිල්ලා නැහැ. මම කොළඹ EMS Office එකෙන් හොයලා බැලුවා.
‍යාළුවනේ, ඔයාලා කවුරු හරි ඉන්නවද Singapore EMS එකෙන් බඩු ගෙන්නන්න මේ තරම් කාලයක් ගත වුණු කෙනෙක්.

Please Help Me !!!
 
sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
Its Xmas Time Bro ! Shipping time might get late !

ඒත් මචන් කවදාවත් මෙච්චර පරක්කු වුණේ නැහැ. මම මීට කලින් ගොඩාක් බඩු ගෙන්නලා තියෙනවා. Airline එකට Handover කරලා උපරිම දවස් 4-6 ඇතුළත ලංකාවට බඩු ඇවිල්ලා තියෙනවා.
 
sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
යාළුවනේ, මම චීනයෙන් ලැප් ටොප් එකක් ඕඩර් කළා. ඒක එහෙන් එවලා තියෙන්නේ 03/12/2012. පාර්සලය එවලා තියෙන්නේ Singapore Speed Post - EMS එකෙන්.
මේකේ Tracking නම්බර් එක චෙක් කළාම පෙන්නන්නේ 06/12/2012 දින Airline එකට භාර දුන්නා කියළා, ඒත් තවම මේ පාර්සලය ලංකාවට ඇවිල්ලා නැහැ. මම කොළඹ EMS Office එකෙන් හොයලා බැලුවා.
‍යාළුවනේ, ඔයාලා කවුරු හරි ඉන්නවද Singapore EMS එකෙන් බඩු ගෙන්නන්න මේ තරම් කාලයක් ගත වුණු කෙනෙක්.

Please Help Me !!!

26 වෙනිදා බඩු ආවා....!