Singapore EMS එක මේ තරම් පරක්කු ඇයි?
යාළුවනේ, මම චීනයෙන් ලැප් ටොප් එකක් ඕඩර් කළා. ඒක එහෙන් එවලා තියෙන්නේ 03/12/2012. පාර්සලය එවලා තියෙන්නේ Singapore Speed Post - EMS එකෙන්.
මේකේ Tracking නම්බර් එක චෙක් කළාම පෙන්නන්නේ 06/12/2012 දින Airline එකට භාර දුන්නා කියළා, ඒත් තවම මේ පාර්සලය ලංකාවට ඇවිල්ලා නැහැ. මම කොළඹ EMS Office එකෙන් හොයලා බැලුවා.
යාළුවනේ, ඔයාලා කවුරු හරි ඉන්නවද Singapore EMS එකෙන් බඩු ගෙන්නන්න මේ තරම් කාලයක් ගත වුණු කෙනෙක්.

Please Help Me !!!