Singapore / NewZealand යන එන අය කවුද ?

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    Singapore / NewZealand යන එන අය කවුද ?

    Singapore / NewZealand යන එන අය කවුද ?


    බේතක් තියනවා ගෙන්න ගන්න . මෙහෙ පට්ට ගණන් ගෙන්න ගත්තොත් ලාබයි ගොඩක් .


    Paralaize උන කෙනෙක්ට බේත. අදුරන කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දෙන්න .


    නැත්තන් එහෙ ගානට ගෙන්න ගන්න විදියක් තියනවා නම් කියන්න .
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Singapore / NewZealand යන එන අය කවුද ?


    බේතක් තියනවා ගෙන්න ගන්න . මෙහෙ පට්ට ගණන් ගෙන්න ගත්තොත් ලාබයි ගොඩක් .


    Paralaize උන කෙනෙක්ට බේත. අදුරන කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දෙන්න .


    නැත්තන් එහෙ ගානට ගෙන්න ගන්න විදියක් තියනවා නම් කියන්න .


    මොකක්ද බං බේත.. මට මාර බේත් පිස්සුවක්නෙ තියෙන්නෙ.. උඹ දන්නවනෙ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මගේ යාලුවෙක් එනවා සින්ගපුර් වල ට්‍රාන්සිට් එක තියෙනවා කිවා අහලා බලන්නන්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Singapore doctor kenek dunna transcript ekak nathuwa Singapore walin beheth ganna amaru wei

    Not only in Singapore, even in any other place you cannot just buy prescription drugs. (except in India possibly)
    Whatever the case maybe.. what's the drug?