Singapore Tour Help

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,850
    9,238
    113
    එක තැනක නෑ
    Masekata kalin wage book karapan tickets.

    Sri lankan airlines balala Singapore airline ekath balapan. Samahara welawata SG airline eke prices adui SL ekata wadiya.

    Hotels nam aduwata hoyaganna puluwan.

    cabs ganna epa expensive. MRT and bus walata card ekak ganin hama thanakatama yanna puluwan.

    awilla help ekak one nam kiyapan.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,598
    9,233
    113
    කියලා වැඩක් නෑ බන්..ඒ කාලේ ලාබෙට රටවල්වල ඇවිද්දා..දැන්නම් හිතන්නවත් බෑ..ඒ දවස්වල තායි ටිකට් එක 35000ක්ද කොහෙද..තායි හරි සින්ගා හරි මතක නෑ මට..මම ඒ දවස්වල සීට් සිලෙක්ශන් එක්ක ඩුබායි අප් ඇන්ඩ් ඩවුන් එකක් ගත්තා එමිරේට්ස් එකේ 72000ට..දැන් ඒක 230000යි..
    dan traveling yanna thiyaa hithanna wath ba bung

    suddoth travel karanawath adui ticket price wadi nisaa

    plane ticket price dakkama amboo pissu hadenawa bung. budget yanna thama wenne transit wala nidi marala

    mata Europe yanna asaiyi, dan 2 weeks gihilla enna 20 laks wath yana line ekake thiyanne :(

    2019 bangkok giya family ek cost eka une 1lks pp :(
    good old days bro

    adenawa ticket price dakkama :(:(
    ------ Post added on Feb 8, 2023 at 9:11 PM
     
    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    Api dennek gihin awa. Six days $1500i (without tickets ) 132000i per return ticket.
    Skyscanner eken singapore airlines cheapest date gatta. Hotel81 booking dagatta. Airport to hotel yanna enna witharak taxi gatta. Anith welawata MRT eke giye.

    Airline ticket gannkota 3 months wath kalin gann ethakota price adui
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    dan traveling yanna thiyaa hithanna wath ba bung

    suddoth travel karanawath adui ticket price wadi nisaa

    plane ticket price dakkama amboo pissu hadenawa bung. budget yanna thama wenne transit wala nidi marala

    mata Europe yanna asaiyi, dan 2 weeks gihilla enna 20 laks wath yana line ekake thiyanne :(

    good old days bro

    adenawa ticket price dakkama :(:(
    ------ Post added on Feb 8, 2023 at 9:11 PM
    යුරෝපෙට ගිහින් එනවනම් 2 weeks වගේ ගියොත් සමහරවිට ලක්ශ 20ක් යන්න ඉඩ තියනවා..ඒක ඉතින් උබ යන විදිය අනුව තමා..ලාබෙට කරගන්නත් පුලුවන්..ඔය ජෙට්වින් වගේ කට්ටිය ගෲප් ටුවර් කරනවා යුරෝපෙට ලක්ශ 12ක් වගේ..ඔක්කොම ගාන..හැබැයි දෙන්නෙක් එක කාමරේ..රටවල් ඔක්කොම වගේ කවර් කරනවා..දවස් 12ක්ද 10ක්ද කොහෙද..එහෙමත් පුලුවන් ..මටනම් ඒ ක්‍රමේ සෙට් නෑ එච්චර..යුරෝපෙට බජට් විදියට සෙට් කරගන්නත් පුලුවන් කල් තියා ප්ලෑන් කරොත්..මම අප්‍රේල් වලට ටිකට් එක දැන්ම ගත්තා..එතකොට ලක්ශ 3ක් වගේ අප් ඇන්ඩ් ඩවුන් කියමුකෝ..මම ප්ලෑන් කරේ දවස් අටක් විතර පැරිස් විතරක් ඉන්න..හෝටලේට ලක්ශ දෙක හමාරක් වගේ.බජට් හොටෙල් එකක්.හොස්ටල් වගේ ගත්තොත් දවස් අටක් ලක්ශෙට එකයි පනහට වගේ ඉන්න පුලුවන්.. ..කොහොමත් ලක්ශ අටක් වගේ යයි කියලා හිතන්නේ ඔක්කොම වියදම..පුලුවන් තරම් ගනන් අඩුවට ප්ලෑන් කරේ.එහේ ගිහිනුත් මෙට්‍රෝ එහෙම යන්න ඉගෙන ගන්න ගමන් ඉන්නේ දැන් යූටියුබ් එකේ..වැරදිලා හරි ටැක්සියකට වත් නැග්ගොත් ඉවරයි..ලන්කාවේ සල්ලි වලින් 15000ක් 20000ක් වෙනවා..

    යුරෝපෙට දැන් විසිට් වීසා ඉල්ලද්දී පොඩ්ඩක් කේස්..අවුරුදු දෙකක් තුනක් වගේ ඇතුලත යුරෝපෙ කොහෙ හරි රටකට ගිහින් ඇවිත් තියනවද කියලා මුලින්ම බලන්නේ..එහෙම තිබ්බොත් පට් ගාලා ගහනවා..ගොඩක් කලින් නම් ගිහින් ආවේ ගිහින් ඇවිත් තිබ්බත් රිජෙක්ට් වෙච්ච උන් ඉන්නවා.පලවෙනි පාරනම් ලොවෙත් දෙන්නේ නෑ..එක පාරක් ගිහින් හරි විදියට ආවනම් චාන්ස් තියනවා...
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,862
    27,141
    113
    Me wage deal ekak laabada bn?
    Expedia eken (link included)

    1700$ for 2 persons
    up and down SL airlines tickets and 2 nights at a star hotel, room only basis..

    meeta wada laaba widiyak tiyenawada machan?
    Hotel 81 kiyala Google karala ganan balanna. 2 star hotels. godak ganan adui sapekshawa. 1 day nam around 100 sgd wage athi. Lagadi ganan wadi una hama ekema.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    ඩොලර් 1700ක් නම් ටිකක් වැඩියි මචං. දවස් දෙකකට නිසා අනිත් සීන් එක. ටිකට්නම් මචං කලින් එවුන් කියල තියෙනව වගේ ඔන්ලයින් චෙක් කරල දාගනින්. මමනම් රෙකමන්ඩ් කරන්නෙ ගූගල් ෆ්ලයිට්ස්. ඒකෙ අඩු රේට්ස් තියෙන ෆ්ලයිට්ස් ෆිල්ටර් කරල පෙන්නනව. අනිත් කාරණය සිංගප්පූරු එනවනම් මචං අඩුම සතියක්වත් ඉන්න බලන් වරෙන්.. ඒ වගේම සාමාන්‍යයෙන් US ඩොලර් 150~200 අතර ගාණට (දවසට) නවතින්න හොඳ තැන් හොයාගන්නත් පුළුවන්. ටිකක් ඇවිදින්නත් අතේ සල්ලි තියාගන්න ඕනි. කොහොමත් උඹ ඔය කියන ගාණට සතියක් දවස් 10ක් වගේනම් මෙහේ ඇවිදල, කාල බීල ඉන්න ඇති වෙයි කියන එක තමයි මගේ අයිඩියා එක.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,896
    3,389
    113
    යුරෝපෙට ගිහින් එනවනම් 2 weeks වගේ ගියොත් සමහරවිට ලක්ශ 20ක් යන්න ඉඩ තියනවා..ඒක ඉතින් උබ යන විදිය අනුව තමා..ලාබෙට කරගන්නත් පුලුවන්..ඔය ජෙට්වින් වගේ කට්ටිය ගෲප් ටුවර් කරනවා යුරෝපෙට ලක්ශ 12ක් වගේ..ඔක්කොම ගාන..හැබැයි දෙන්නෙක් එක කාමරේ..රටවල් ඔක්කොම වගේ කවර් කරනවා..දවස් 12ක්ද 10ක්ද කොහෙද..එහෙමත් පුලුවන් ..මටනම් ඒ ක්‍රමේ සෙට් නෑ එච්චර..යුරෝපෙට බජට් විදියට සෙට් කරගන්නත් පුලුවන් කල් තියා ප්ලෑන් කරොත්..මම අප්‍රේල් වලට ටිකට් එක දැන්ම ගත්තා..එතකොට ලක්ශ 3ක් වගේ අප් ඇන්ඩ් ඩවුන් කියමුකෝ..මම ප්ලෑන් කරේ දවස් අටක් විතර පැරිස් විතරක් ඉන්න..හෝටලේට ලක්ශ දෙක හමාරක් වගේ.බජට් හොටෙල් එකක්.හොස්ටල් වගේ ගත්තොත් දවස් අටක් ලක්ශෙට එකයි පනහට වගේ ඉන්න පුලුවන්.. ..කොහොමත් ලක්ශ අටක් වගේ යයි කියලා හිතන්නේ ඔක්කොම වියදම..පුලුවන් තරම් ගනන් අඩුවට ප්ලෑන් කරේ.එහේ ගිහිනුත් මෙට්‍රෝ එහෙම යන්න ඉගෙන ගන්න ගමන් ඉන්නේ දැන් යූටියුබ් එකේ..වැරදිලා හරි ටැක්සියකට වත් නැග්ගොත් ඉවරයි..ලන්කාවේ සල්ලි වලින් 15000ක් 20000ක් වෙනවා..

    යුරෝපෙට දැන් විසිට් වීසා ඉල්ලද්දී පොඩ්ඩක් කේස්..අවුරුදු දෙකක් තුනක් වගේ ඇතුලත යුරෝපෙ කොහෙ හරි රටකට ගිහින් ඇවිත් තියනවද කියලා මුලින්ම බලන්නේ..එහෙම තිබ්බොත් පට් ගාලා ගහනවා..ගොඩක් කලින් නම් ගිහින් ආවේ ගිහින් ඇවිත් තිබ්බත් රිජෙක්ට් වෙච්ච උන් ඉන්නවා.පලවෙනි පාරනම් ලොවෙත් දෙන්නේ නෑ..එක පාරක් ගිහින් හරි විදියට ආවනම් චාන්ස් තියනවා...
    paris nan overrated bn. swiss palayan.

    Me wage deal ekak laabada bn?
    Expedia eken (link included)

    1700$ for 2 persons
    up and down SL airlines tickets and 2 nights at a star hotel, room only basis..

    meeta wada laaba widiyak tiyenawada machan?
    ticket book karala inna airbnb ekak hoya ganin aduwata little india walta tikak lagin. moakda little india patten aduwata kanna puluwan. mustafa center laga patha hodai.
    ------ Post added on Feb 9, 2023 at 9:26 PM
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,836
    13,791
    113
    126
    Hogwarts
    Mn Singapore airlines walin dirrect ticket book kala. SL wada labai.. patta cheap ma airline ekak tibba Malaysian eka. Eke time eka wedi yanna yana.
    Hotels wenama book krno