Singapore Tour Help

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    Me wage deal ekak laabada bn?
    Expedia eken (link included)

    1700$ for 2 persons
    up and down SL airlines tickets and 2 nights at a star hotel, room only basis..

    meeta wada laaba widiyak tiyenawada machan?
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    in here,
    up and down SL airlines tickets for 2 - 800 USD
    and 2 nights at a star hotel - 900 USD (laksa 3 )
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,197
    4,555
    113
    Give me a way to plan my tour machn


    Y ban
    ------ Post added on Feb 8, 2023 at 12:17 PM
    1 - Make a list of places you want to see / shop
    2 - Plan duration
    3 - Budget (include meals + ticket price)
    4 - Pick an area thats easy for you to travel to places you want (little india side is cheapest + pick a hotel close to subway)
    5 book ur flight 1 month earlier
    6 - Go to each and every bank and reserve USD you want
    7 - if first time, u need to show 500$ per person + proof of accomodation + flight info on entry
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    otchara plan karanna deyak ne ban.hotel tiyenawa hathu wage,oya liitle india hariyen cheap hotel ekak book karaganin booking hari agoda.com eken hari,food and park ticket walata tama godakma cost eka yanne dannema nethuwa.
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔය ගාන පාඩුයි වගේ බන්..ටිකට් එක උබ ශ්‍රී ලන්කන් වෙබ් එකෙන් චෙක් කරපන් මුලින්..ගනන් අඩුවට සෙට් වෙන දවස් ඒකෙම පෙන්නනවා..ඊට පස්සේ ඔන්ලයින් ගන්න බැරිනම් දන්නේ නැත්තම් එයාලයින් ඔෆිස් එකට පලයන්..ඒ ගානටම ටිකට් එක ගන්න පුලුවන් ..ඊට පස්සේ බුකින්.කොම් එකෙන් ගනන් අඩු හොටෙල් එකක් බුක් කරගනින් pay at the property විදියට.ඒකරලා ගිහින් ගෙවපන්..ඒක තමා ලාබම ක්‍රමය..ඔය එයා ටිකට් එක ටිකට් ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්නත් පුලුවන් ..එතකොට ඉතින් ටිකක් අඩුවට ගන්න පුලුවන් වෙයි සමහරවිට කොහොමත් අවුලක් නෑ..මමනම් කෙලින්ම එයාලයින් එකෙන් ගන්නේ බන් මට සීට් එකත් එක්කම ඕනි කලින්ම..අනික පොඩි ගානක් ගෙවලා හදිසියකට කැන්සල් කරන්න හෝ දිනය වෙනස් කරන්නත් පුලුවන් ඒජන්ට්ලගෙන් ගත්තම ඕවා කරන්න බෑ එක්කෝ ලොකු ගානක් ගෙවන්න වෙනවා..මම අප්‍රේල් නිවාඩුවට පැරිස් වලට එමිරේට්ස් ටිකට් එකක් ගත්තා සීට් සිලෙක්ශන් එක්කම 351000යි..සීට් අනම් මනම් කලින් සිලෙක්ට් කරන් නැතුව ගත්තනම් 320000කට වගේ ගන්න තිබ්බා..මම දාගත්තේ දවල් යන ෆ්ලයිට් ඔක්කොම..එලිය බලන්න ආස හින්දා..එහෙම වෙලාවල් ගැන හිතන් නැතුව ගත්තනම් ලක්ශ තුනටත් ගන්න තිබ්බා..ඒ අතින් බලද්දී සින්ගප්පූරු ටිකට් එකක් ඔය ගානට පාඩුයි..කොලඹ ඩුබායි පැරිස් රිටන් එකක් ලක්ශ 3යි ගානක් යන්නේ එමිරේට්ස් එකේ..
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    අම්මෝ ගණන් බං..
    2018 දවස් 5 ක් ඉදලා සේරම බලලා ෂොපින් කරලා ආවා ඔක්කොම ගියේ 1.60 යි..
    අපි 8 ක් ගිය boc ට්‍රැවල් එකෙන් ගත්තේ
    එයාර්ටිකට්, හොටෙල් BB, Van transport, attraction ටීkets ඔක්කෝටම 80,000 එක් කෙනෙක් ට.. උන් දීපු නැති ඒවත් අපි කතා කරලා ඇඩ් කරගත්තා ඒ pkg එකටම බලන්න යන්න ඕන තැන්.
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    අම්මෝ ගණන් බං..
    2018 දවස් 5 ක් ඉදලා සේරම බලලා ෂොපින් කරලා ආවා ඔක්කොම ගියේ 1.60 යි..
    අපි 8 ක් ගිය boc ට්‍රැවල් එකෙන් ගත්තේ
    එයාර්ටිකට්, හොටෙල් BB, Van transport, attraction ටීkets ඔක්කෝටම 80,000 එක් කෙනෙක් ට.. උන් දීපු නැති ඒවත් අපි කතා කරලා ඇඩ් කරගත්තා ඒ pkg එකටම බලන්න යන්න ඕන තැන්.
    කියලා වැඩක් නෑ බන්..ඒ කාලේ ලාබෙට රටවල්වල ඇවිද්දා..දැන්නම් හිතන්නවත් බෑ..ඒ දවස්වල තායි ටිකට් එක 35000ක්ද කොහෙද..තායි හරි සින්ගා හරි මතක නෑ මට..මම ඒ දවස්වල සීට් සිලෙක්ශන් එක්ක ඩුබායි අප් ඇන්ඩ් ඩවුන් එකක් ගත්තා එමිරේට්ස් එකේ 72000ට..දැන් ඒක 230000යි..
     

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,099
    1,156
    113
    Me wage deal ekak laabada bn?
    Expedia eken (link included)

    1700$ for 2 persons
    up and down SL airlines tickets and 2 nights at a star hotel, room only basis..

    meeta wada laaba widiyak tiyenawada machan?
    mama 2019 giye 120000 per person. flight tickets, accomdation and okkoma. ithin machan mehema karanna.. mewa on arrival visa ne.. gaththa passport giya... airticker book karanna find myfare walin,, ita passe booking .com walin mehe idala hotel ekek book karanna... hari lesi... ehe gihin , agents la innwa , oyata universal and okkoma sight seen karala dena.. ehema karanna... ethakora apitama athal eke karaganna puluwan
     
    • Like
    Reactions: CaptainPhillips

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    කියලා වැඩක් නෑ බන්..ඒ කාලේ ලාබෙට රටවල්වල ඇවිද්දා..දැන්නම් හිතන්නවත් බෑ..ඒ දවස්වල තායි ටිකට් එක 35000ක්ද කොහෙද..තායි හරි සින්ගා හරි මතක නෑ මට..මම ඒ දවස්වල සීට් සිලෙක්ශන් එක්ක ඩුබායි අප් ඇන්ඩ් ඩවුන් එකක් ගත්තා එමිරේට්ස් එකේ 72000ට..දැන් ඒක 230000යි..
    Up & down rates තිබ්බේ මේ වගේ ඒ දවස් වල
    Singa -30000
    Bangkok- 35000
    Dubai - 50,000
    Doha- 50,000
    Maldives -40000
    Delhi -50000
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Up & down rates තිබ්බේ මේ වගේ ඒ දවස් වල
    Singa -30000
    Bangkok- 35000
    Dubai - 50,000
    Doha- 50,000
    Maldives -40000
    Delhi -50000
    ඊයේ බන් නිකම් tea බනිස් එකක් ගත්තා පෙරේරා සහ පුත්තු එකේ රුපියල් 80යි...නිකම්ම බනිස් එක අර ඉස්සර රුපියල් 20ට එහෙම තිබ්බ එක..