Singapore Visa

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    කිරියට ඇවිල්ලා පොත පෙරලන්න අමාරුයි සහෝ
    ඔය පාරෙන් යුරෝප් යනවට වඩා සුවර් මන්නඩි ගිහින් හෙල්මට් කරන එකෙක් අල්ලපන්. බඩු ශුවර් දැන් උන් බිට් කොයින් ඉඳන් ගන්නවා. පට්ට ඇඩ්වාන්ස්.


    නෑ මචන්, මේක දැන් කාලෙක ඉඳල යන ගේමක කෑල්ලක්. මුගෙ ගමනාන්තෙ සිංගා නෙමෙයි කොලේ වැහුවට :D

    ඔය පාරෙන් දැන් යන්න බෑ චෙක් වෙලා ඉවරයි. දැන් අසර්බයිජාන් රූට් එකෙන් පලයන්. ගාණ ඩබල්. දැන්ම ගියොත් ජුනි වෙද්දි කොලයක් ගහගන්න පුළුවන්
    ------ Post added on Jan 29, 2025 at 6:25 PM
    Kolayak gahagannawa kiyanne mokakda? Singa indan Europe yanne ai? Kelinma mehe indanma yanna puluwanne ita wada adu airfare ekakata.
     
    • Like
    Reactions: 1987amare

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    හොරට යන කාලකන්නි නිසා වැඩි කල් යන්න කලින් අපිත් ඩස්පයෝ ගානටම වැටෙයි බන් මෙහම ගියොත් :dull:

    අවසානෙට කෙල වෙන්නෙ ඇත්තටම ටුවර් එකක් යන උන්ට.
    මේ දේ නම් ඇත්ත.
     
    • Like
    Reactions: msan and Error365!

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,711
    113
    හොරට යන කාලකන්නි නිසා වැඩි කල් යන්න කලින් අපිත් ඩස්පයෝ ගානටම වැටෙයි බන් මෙහම ගියොත් :dull:

    අවසානෙට කෙල වෙන්නෙ ඇත්තටම ටුවර් එකක් යන උන්ට.
    එහෙම අවුලක් වෙන්නෙ නෑ මචන්, අපේ හම දැක්කම කොහොමත් සැලකිල්ල එහෙමම තමයි, අමුතුවෙන් වෙනසක් තිබ්බෙ නෑ

    අපරාදෙ සල්ලියි කාලෙයි නාස්ති නොකර කෝස් එකක් කරලා පැන්නනම් හරි.
    475046839_1125077089111404_8039453702745200728_n.jpg

    ------ Post added on Jan 29, 2025 at 6:50 PM

    Kolayak gahagannawa kiyanne mokakda? Singa indan Europe yanne ai? Kelinma mehe indanma yanna puluwanne ita wada adu airfare ekakata.
    සිංහලුන්ට වීසා දෙන යුරෝප් රට පෙන්නපන් කිසි කොලිෆිකේශන් එකක් නැතිව ඇටදෙක වන වන ගියාම :D එතකොට ඔය ප්‍රශ්නෙට උත්තරේ එනවා
    ------ Post added on Jan 29, 2025 at 6:51 PM
     

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    887
    263
    83
    gampaha
    mata baila gahanna ona na ban.man kiuwe una de.giya eka dan ehe work pass ekak gahan wada.uth man danna kenek.
    mai Singa ICA ekata mail kala.mata sponsor karana kenekgen letter ekak ewanna kiyala tiyanawa.
     
    • Like
    Reactions: Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,711
    113
    mata baila gahanna ona na ban.man kiuwe una de.giya eka dan ehe work pass ekak gahan wada.uth man danna kenek.
    mai Singa ICA ekata mail kala.mata sponsor karana kenekgen letter ekak ewanna kiyala tiyanawa.

    එල, පාස්පෝට් නම්බර් එක PM කරපන්, ඇතුල් වෙන්න හදපු දවසත් එක්ක. බ්ලැක් ලිස්ට් ද බලල දෙන්නම්, සල්ලි එපා
     
    • Like
    Reactions: 1987amare

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,731
    10,225
    113
    මාමා බලන්න ගියා, ඩොලර් 2000ක් අරන් ගියා කියන්නෙ ඔය කියන ඒජන්ට් පොරගෙ සිග්නෙචර් එක. ඌ සිංහල වගේ පෙන්නුවට ඇත්තටම පුත්තලම් දෙමළ :D තා විස්තර ඕනෙද?කොල්ල ඇතුලෙ මැලේශියා,ඒවි හැබැයි

    හැබැයි පොරගෙ සක්සෙස් රේට් එක 70%. කොහොම හරි ගෙනිහිල්ලා දානව.

    එකම දේ උගේ ට්‍රේනින් එක අවුට් ඩේටඩ් දැන්. නිකමට හිතපන් පෝලිමේ කොල්ලො 15ක් විතර ඉඳලා ඔක්කොම මාමලා බලන්න යනව කියද්දි ඉමිග්‍රේශන් එකාට එන හැඟීම :D වරහන් ඇතුලෙ දාලා හුකන්නනෙ හිතෙන්නෙ.

    මේ පාරෙ යන්න හිතන උන්, පුකේ ඇරගන්නෙ නැතුව ඔය LPEC වගේ ලාබෙට තියෙන ඩිග්‍රියක් කරලා අවුරුද්දක් මිඩ්ල් ඊස්ට් ඇදලා එහෙන් ඇප්ලයි කරපල්ලා, අවුරුදු 3න්, මැරෙන්නෙ නැතුව ආතල් එකේ යුරෝප් යන්න පුළුවන්.

    හොරෙන් යන්න තරම් අපි තාම වැටිලා නෑ, බංගලි වගේ
    ------ Post added on Jan 29, 2025 at 6:40 PM
    අඩෝ සිරාවටම මූ මේ යුරෝප් යන්න ගහපු ගෙමක්ද බන් ? ඉතාලි කේස් එකක්ද
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,711
    113
    අඩෝ සිරාවටම මූ මේ යුරෝප් යන්න ගහපු ගෙමක්ද බන් ? ඉතාලි කේස් එකක්ද
    මේ එහෙම ගිය එකක්මන්කියල කියන්න අමාරුයි

    ඒත් එහෙම පාරක් තියෙනවා. අදටත් යනව කට්ටිය
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,745
    1
    49,799
    113
    ප*යාගල
    sorry.com
    සිංහලුන්ට වීසා දෙන යුරෝප් රට පෙන්නපන් කිසි කොලිෆිකේශන් එකක් නැතිව ඇටදෙක වන වන ගියාම :D එතකොට ඔය ප්‍රශ්නෙට උත්තරේ එනවා
    Italy????
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,927
    72,033
    113
    මාලඹේ
    Renewal passport එකත් කලින් එකට link වෙනවා
    ඔව් 10 years කොහොමත් තියෙනවා උන්ගේ System එකේ
    ඒත් ඒක පාරක් හැරුවුවා කියලා අවුලක් නැහැ සති දෙක තුනකින් ආපහු යන්න පුළුවන්
    ලොකු Criminal සින් නම් බැහැ