Singapore Working Visa

kilack

Junior member
  • Jul 29, 2013
    154
    18
    18
    Singapore Working Visa ගැන දන්න කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර දාන්නකෝ.... නැත්නම් බම්පියක්වත් දාගෙන යන්න....
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    සිංගප්පූරු packing company එකක 2 yrs work permit.....

    පඩිය 120000.....

    අයකිරීම ලක්ෂ 5.25.... visa වැදුන පසු සිංගප්පූරුවේදී පඩියෙන් කැපෙන ලෙස මුදල් ගෙවිය හැක .......

    වැඩි විස්තර සඳහා mobile number එක pm කරපල්ලා .....
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සිංගප්පූරු packing company එකක 2 yrs work permit.....

    පඩිය 120000.....

    අයකිරීම ලක්ෂ 5.25.... visa වැදුන පසු සිංගප්පූරුවේදී පඩියෙන් කැපෙන ලෙස මුදල් ගෙවිය හැක .......

    වැඩි විස්තර සඳහා mobile number එක pm කරපල්ලා .....

    Singapore wala oya ganata yawanna epa ban minissu paw. ehe viyadamath ekka oka mona karannada. anika 5lak gewala yanne :(
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    සිංගප්පූරු packing company එකක 2 yrs work permit.....

    පඩිය 120000.....

    අයකිරීම ලක්ෂ 5.25.... visa වැදුන පසු සිංගප්පූරුවේදී පඩියෙන් කැපෙන ලෙස මුදල් ගෙවිය හැක .......

    වැඩි විස්තර සඳහා mobile number එක pm කරපල්ලා .....

    minissu rawattanna epa machan.
     
    ghtvnath

    Member
    Apr 14, 2008
    258
    26
    0
    Software Engineering, Doctor වගේ ජොබ්ස් වලට ලක්ෂ 5කට වඩා පඩි ගන්න පුළුවන්. Java පැත්තෙන් අවුරුදු 5ක් experience තියෙනවා නම්, මෙහෙ visit එකට ඇවිල්ලම ජොබක් සෙට් කරගන්න පුළුවන්. ලංකාවේ අයට on arrival Visa. ලක්ෂෙ - එක හමාරේ ජොබ් වලට එන එක තේරුමක් නෑ, මොකද මෙහෙ ඉන්න 50ක් විතර යනවා. කන්න බොන්න වියදම් තව 40ක් 40ක් යනවා.

    ලංකාවේ සමහර තැන් තියෙනවා ඉගෙනගන්න එවන. ඒ අය කියනවා ඉගෙනගන්න ගමන් part time කරන්න පුළුවන් කියල. ඒත් මෙහේ සිංගපූර්වල පිට රට students ලට වැඩ කරන්න බෑ. ඒ නිසා ඒ ටොපි කන්න එපා. එහෙම part time හොරෙන් කරන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. ඒත් අහු වුනොත් deport කරනවා. ලඟදි අපේ ගෙවල් පැත්තේ මල්ලි කෙනෙක් එහෙම හරවල යැව්වා. ඒ අම්මල අඬනවා, ඒ college එකට සල්ලි ගෙවල තියෙන්නේ ණයට අරං.

    degree, diploma තියෙනවා නම් හොඳ ජොබක් කරන්න ආවට කමක් නෑ. monster.com.sg එකේ බලන්න ගැලපෙන ජොබ්ස් තියද කියල.
     
    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    apo mamath sg gihin hoda kattak kanna kalinma school ekata nogewaa aapahu aawa :(:(:( ehe inna un inna widiya dekkama duka hitenawa. lankawen boru kiyala yawala :angry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    සිංගප්පූරු packing company එකක 2 yrs work permit.....

    පඩිය 120000.....

    අයකිරීම ලක්ෂ 5.25.... visa වැදුන පසු සිංගප්පූරුවේදී පඩියෙන් කැපෙන ලෙස මුදල් ගෙවිය හැක .......

    වැඩි විස්තර සඳහා mobile number එක pm කරපල්ලා .....

    Singa wala innath 80,000k witara ynwa yako per month.

    balu weda kranna epa yako. tho 5k gattama job krana1ta monwda ithuru wenne ?
    :no::no::no:
     
    ramitha1987

    Active member
  • Jun 11, 2007
    459
    73
    28

    :yes::yes: