ThxxNo need to apply for for Visa. Visa given on arrival.
Book Tickets through Findmyfare. They have some good card deals time to time.
Book the hotel through Booking.com. Try ones closer to city (Easy for shopping and city sightseeing)
For sightseeing tickets you can book through Viator.com
If you want to sightseeing throughout the visit book through a travel agent. They can find some good deals.
500 USD වලට වඩා වැඩියෙන් ඩොලර් වලට මාරු කරලා පාස්පෝට් එකේ ගහලා තියෙන්න ඕනේ.
නිකං බොරුවට USD වලට මාරු කරලා එහේ ගිහිං Singapore $ වලට මාරු කළාම කොමිෂන් එක දෙපාරක් ගෙවන්න ඕනේ.
රුපියල් එක පාර ට ම singapore $වලට මාරු කරන්න
Elaborate more?
ලංකාවෙන් USD අරං එහේ ගිහිං SGD වලට මාරු කළොත් මෙහෙන් රුපියල් USD වලට මාරු කරනකොට ගාණක් ගන්නවා.
singapore ගිහිං USD ආයෙත් SGD වලට මාරු කරනකොට ආයෙත් ගාණක් අපි ගෙවන්න ඕනේ.
දෙපාරක් සල්ලි මාරු කරන්නේ නැතුව එක පාරමා ලංකාවෙන් රුපියල් දී ලා SGD ගන්නවා ලංකාවේ බැංකු වකින් . Passport එකේ සිල් එකක් තියන්න කියලා බැංකුවට කියන්න ඕනේ අනිවාර්යෙන්ම

Thx500 USD වලට වඩා වැඩියෙන් ඩොලර් වලට මාරු කරලා පාස්පෝට් එකේ ගහලා තියෙන්න ඕනේ.
නිකං බොරුවට USD වලට මාරු කරලා එහේ ගිහිං Singapore $ වලට මාරු කළාම කොමිෂන් එක දෙපාරක් ගෙවන්න ඕනේ.
රුපියල් එක පාර ට ම singapore $වලට මාරු කරන්න
singapore yanna baluwe jan wage. visa ganna ona na neda? tickert ganna offers place monada ? apita nawathinna hotel ekakuth ona. poddak danna aya help ekak denna. 1st time me yanne![]()
500 USD වලට වඩා වැඩියෙන් ඩොලර් වලට මාරු කරලා පාස්පෝට් එකේ ගහලා තියෙන්න ඕනේ.
නිකං බොරුවට USD වලට මාරු කරලා එහේ ගිහිං Singapore $ වලට මාරු කළාම කොමිෂන් එක දෙපාරක් ගෙවන්න ඕනේ.
රුපියල් එක පාර ට ම singapore $වලට මාරු කරන්න
boru kiyanna epa yako
mama giya seal nogahala salli maru kerenna ona na
500 kiyala gaanak na ban
minissu baya keranna epa
ehe giyama card ekak denawa fill kerenne airport eken
eka tiyaganna ona aith enakan
e card eka masayayi valid wenne
little india patte hotels welata yanna epa
e boarder eke sigapore city eka pattata wenna hotel ekak ganna
hotels tikak ganan
metro eke simple
polawayata level 4 kin tiyenne hoyaganna lesi
sim ganan
city tour kiyala wenama yanna ona na
hawasaka city eka patte pain yanna
eka ibema cover wenawa
api danne nathuwa city tour ekata wenama salli gewwa. eth api eeta kalin city ekema awidda
aniwa universal and madam tusad yanna
eke package tiyanawa
zoo ekath hodai
yanawanam singapore airline eke yanna
panasalak tiyanawa china town wela eke tiyanawa lankawe thagi dunna dewal
eke buddha tooth ekak tiyanawa eka as deken balanna puluwan
e pansala athulata giyama harima nidahasak danenawa manasata chinese pansalak
thawa awidapan machan. jiwithe ganna puluwan hodama ath dakeemak
singa kiyanne
ehe tiyenne grab taxi
malaysia wetath yanna puluwannam
singa to kl train eke yanna niyamai
puluwan tharam travel kerepan marenna kalin
echcharai kiyanna tiyenne
උබල වගේ ගූ හැලී රට ගිහිල්ලා තමා ලංකාවෙම නම චොර වෙන්නේ පිටරටවල් වල . තමන් වැරැද්ද කරලා අනිත් අයටත් එකම කරන්න කියන්න එපා . සිංගප්පූරුවට ඇතුළු වෙනකොට සම්පූර්ණ කරන්න ඕන දේවල් තියෙනවා . කවුන්ටර් එකෙන් කෙලින්ම visa එක ගහලා ඇතුලට ගියොත් මොනවත් බලන්නේ නැහැ . ඒත් Office එකට දැම්මොත් උන් මේ ඔක්කොම බලනවා . උන් යන එකා ගැන පැහැදීමක් නැත්නම් හැරෙන තැපෑලේ න් ලංකාවට. එක නිසා නිකං රටේ නමත් කන්නේ නැතුව තවත් එකෙකුට සිංගප්පූරුවට යන්න ඉතුරු කරන එක අපේ වගකීමක්
![]()
මෙන්න singapore immigration එකේ ලින්ක් එක
https://www.ica.gov.sg/enteringanddeparting/entry_requirements