මචන් මන් කලින් සිංග ගිහින් නැ. මට සිංග වලින් branded computers , computer parts , අඩුවට ගන්න තැනක් කියන්න warranty ත් එක්ක

මෙහෙමයි මන් දන්නා උන් ඉන්නවා උන් බඩු ගේන්නේ සිංග වලින් එක පාර ගොඩක් ගේනවා warranty ක්ලෙම් කරන්න ඕනේ ඒවා එකතු කරන සිංග ගිහින් තමා warranty ක්ලෙම් කරන්නේ

මෙහෙමයි මන් දන්නා උන් ඉන්නවා උන් බඩු ගේන්නේ සිංග වලින් එක පාර ගොඩක් ගේනවා warranty ක්ලෙම් කරන්න ඕනේ ඒවා එකතු කරන සිංග ගිහින් තමා warranty ක්ලෙම් කරන්නේ
එල මචන්
දවසක් ගිහින් ඇවිදලාම බලන්න ඕනේ

දවසම ඇවිදලා හොඳට මාකට් එක බලන්න මචන්. හෝල් සේල් වොරන්ටි වගේ දේවල් ගැනත් හොඳට අහලා බලලා ඒ කරන පොරවල්ලගේ විස්තරත් අරන් ඇවිත් කොහොමද ලාබ තියාගෙන කරන්නේ කියලා හිතලා බලන්න. ජය වේවා.![]()
ඔව් බන් ගිහින්ම බලන්න ඕනේ නැත්තන් හරියන් නැ. තැන්ක්ස් සහෝ

යන දවසට එහෙ ගිහින් පොඩි දේවල් ටිකක් හරි අරන් එන්න බලන් යන්න මචන්. ටිකට් එකේ ඉන්න තැනේ කොස්ට් ඒකවත් කවර් කරගන්න පුළුවන් විදියට. ලැප්ටොප් දෙකක් මෙමරි ටිකක්, හාර්ඩ් දෙක තුනක්.![]()