Singer එකෙන් මට අසාධාරණයක් වෙන්ඩ යන්නේ - UPDATED.

REGNIS

Member
Dec 5, 2022
19
19
3
මේ ත්‍රෙඩ් එකට අදාලයි. කියවපු නැති උන් මේක කියවලා එන්ඩ

Thread 'Singer එකෙන් මට අසාධාරණයක් වෙන්ඩ යන්නේ.Help me කොල්ලනේ.' https://elakiri.com/threads/singer-එකෙන්-මට-අසාධාරණයක්-වෙන්ඩ-යන්නේ-help-me-කොල්ලනේ.2082317/

දවස් ගානක් singer එකේ customer care එකට කෝල් ගත්තා. මන් කෙලින්ම කාරණේ කියලා වගකිව යුතු නිළදාරියෙක්ට කතා කරන්ඩ ඕනි කීවම complain එක අදාල පුද්ගලයට යොමු කරන්නම් කියනවා. සුපුරුදු විදිහට සතියක් විතර එක දිගට කෝල් ගත්තා. සුපුරුදූ හෑල්ල මුල ඉදන්ම උන්ට කියනවා අදාල පුද්ගලයාට යොමු කරලා තියෙන්න්නේ කියනවා. සතියකුත් පහු උන තැන මගෙත් රතු කට්ට පැන්නා. අර ඔක්කොම තරහා ඒ මනුස්සයා පිටින් ගිහින් කොහොම හරි අවශ්‍ය පුද්ගලයාගේ office no එක ඉල්ල ගත්තා.
අදාල පුද්ගලයටත් දවස් 2ක් විතර ගත්තම ආන්ස්වර් කරන කෙනා කියනවා එයා සීට් එකේ නෑ කියලා. සීට් එකෙන් බිමට වැටිලද කියලා අහන්ඩ හිතුනත් ඇහුවේ නෑ. 3 වෙනි දවසේ අදාල පුද්ගලයාට කෝල් එක ට්‍රාන්ස්වර් කරාම වෙන කෙනෙක් කතා කරා. වැරදි තැනකට කොල් එක රීඩිරෙක්ට් කරලා තියෙන්නේ කීවා.
ආයෙත් හොට් ලයින් අරන් ට්‍රාන්සර් කරලා තියෙන්නේ වැරදි එක්ස්ටෙන්ශන් එකකට කීවම අර පුද්ගලයගේ මොබයිල් නම්බරේම දුන්නා.
ඒකට ගත්ත ගමන් ආන්ස්වර් කරා. කතාව කියන්ඩත් කලින් අපි ඒ වගේ ප්‍රස්න වලදි වටිනාකමට ගැලපෙන උපකරනය රිප්ලෙස්ස් කරනවා කිව්වා. බිල් එක whatsapp කරාට පස්සේ කෙලින්ම බ්‍රාන්ච් එකට කතා කරලා Samsung 32 inch unit 1k දෙන්ඩ කියලා.
පහුවදාම මන් ගිහින් අලුත් samsung tv එක අරන් ආවා.

අළුත් unit එකක් දුන්නත් තාම කවි ගුණ ගී කියන්න බෑ. කව්ද දන්නේ display දාලා තිබ්බ එකක්ද කියලා. මන් බලද්දි නම් ඔක්කොම පැකින් පිටින් තිබ්බා. ඒත් සුවර් නෑ.

මේ වගෙ සිද්දි වලදි කොල්ලනේ උබලා කටවහන් ඉන්න එපා. සාදාරණය වෙනුවෙන් කතා කරපන්. එලකිරියේ මේවගේ සීන්කොන් ගැන ත්‍රෙඩ් කියවලා මොරාල් එක අරන් තමා මාත් වැඩේට බැස්සේ. මට ඉතුරු වෙන මුදලටත් වඩා මට ඕනි උනේ මෙහෙම අසාදාරනකම් කරනවනම් ගේමක් ඉල්ලන්න.

මේ වගේ දෙයක් සම්බන්ද ත්‍රෙඩ් එකක එලකිරි මෙම්බර් කෙනෙක් කියපු දෙයක්ම කෝට් කරනවා.

දැන් උඹලා හිතාගෙන ඉන්නේ ඔය company වල ලොක්කෝ තමන්ගෙ branchas වල සහ service සෙන්ටර් වල ඔය වගේ දේවල් සිද්ධ වෙනවා නොදන්නවා කියලද?
තිත්ත ඇත්ත තමයි ඔය හැම කැරි වැඩක්ම company වලින් කරන්නේ උන්ගේ ලොක්කන්ගේ අනුදැනුම ඇතිව. මොකද ලොක්කෝ දන්නවා 99%
කස්ටමස්ලා ඔය කම්ප්ලේන් ඉහලට ගෙනියන්නේ නැති විත්තිය. බැරිවෙලාවත් ඔය කම්ප්ලේන් එකක් ඉහලට යොමු වුණොත් ඔය company වල ලොක්කෝ බොරුවට බබා පාට් එකක් දාලා company reputation එක බේරගන්න customers ල ට විසඳුමක් දෙනවා.
මේ කියලා තියෙන විදිහටමයි වැඩේ වෙන්නේ.
අන්තිමට ලොක්කො සුධනෝ වෙනවා.

කලින් 32 inch Sony bravia එකත් එක්ක මේ samsung 32 inch tv එක සසදද්දී samsung එකට Sony eke video quality එක ලගින්වත් තියන්ඩ බෑ. මගෙ මොකක් හරි නරක වෙලාවකට Sony tv එක අවුරුද්ද්කින් කෙල උනත් ආයෙත් අලුත් එකක් ගත්තොත් ගන්නේ SONY තමා ❤️. ඒත් sony ගන්න වෙන්නේ singer එකෙන්.
 
nalakanayana

Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    singer after sales gena satis wenna ba machan mata nam, me too have very bad experience couple of years back.
    That was for a stand fan which used only few months.
     
    • Like
    Reactions: NRTG and REGNIS

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,754
    113
    කලින් 32 inch Sony bravia එකත් එක්ක මේ samsung 32 inch tv එක සසදද්දී samsung එකට Sony eke video quality එක ලගින්වත් තියන්ඩ බෑ. මගෙ මොකක් හරි නරක වෙලාවකට Sony tv එක අවුරුද්ද්කින් කෙල උනත් ආයෙත් අලුත් එකක් ගත්තොත් ගන්නේ SONY තමා ❤️. ඒත් sony ගන්න වෙන්නේ singer එකෙන්.
    ඕක ඉන්දියාවට ගහන ජරාවක් බන්. කලර්ස් ඔක්කොම වොෂ් වෙලා වගේ. මම ලඟදි අබාන්ස් එකක් ගත්තා ඒකේ කලර්ස් සුපිරි සැම්සුන් එක්ක බලද්දි. හැබයි ඉතින් සෝනි කොලිටියනම් නැහැ.
     
    • Like
    Reactions: NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මටත් එකපාරක් පොඩි සීන් එකක් වෙලා ඊමේල් ඇඩ්‍රස් ටිකක් හොයාගන cc කරලා ගැහුවා ප්‍රොෆෙෂනල් විදිහට මේල් එකක් , පැයක් ගියේ නෑ ප්‍රශ්නෙ විසඳුනා. ජීවිතේට කටවහං ඉන්න හොඳ නෑ. අනිවා කතාකරන්න ඔ්න.
     
    • Like
    Reactions: Extra One and NRTG

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    මේ ත්‍රෙඩ් එකට අදාලයි. කියවපු නැති උන් මේක කියවලා එන්ඩ

    Thread 'Singer එකෙන් මට අසාධාරණයක් වෙන්ඩ යන්නේ.Help me කොල්ලනේ.' https://elakiri.com/threads/singer-එකෙන්-මට-අසාධාරණයක්-වෙන්ඩ-යන්නේ-help-me-කොල්ලනේ.2082317/

    දවස් ගානක් singer එකේ customer care එකට කෝල් ගත්තා. මන් කෙලින්ම කාරණේ කියලා වගකිව යුතු නිළදාරියෙක්ට කතා කරන්ඩ ඕනි කීවම complain එක අදාල පුද්ගලයට යොමු කරන්නම් කියනවා. සුපුරුදු විදිහට සතියක් විතර එක දිගට කෝල් ගත්තා. සුපුරුදූ හෑල්ල මුල ඉදන්ම උන්ට කියනවා අදාල පුද්ගලයාට යොමු කරලා තියෙන්න්නේ කියනවා. සතියකුත් පහු උන තැන මගෙත් රතු කට්ට පැන්නා. අර ඔක්කොම තරහා ඒ මනුස්සයා පිටින් ගිහින් කොහොම හරි අවශ්‍ය පුද්ගලයාගේ office no එක ඉල්ල ගත්තා.
    අදාල පුද්ගලයටත් දවස් 2ක් විතර ගත්තම ආන්ස්වර් කරන කෙනා කියනවා එයා සීට් එකේ නෑ කියලා. සීට් එකෙන් බිමට වැටිලද කියලා අහන්ඩ හිතුනත් ඇහුවේ නෑ. 3 වෙනි දවසේ අදාල පුද්ගලයාට කෝල් එක ට්‍රාන්ස්වර් කරාම වෙන කෙනෙක් කතා කරා. වැරදි තැනකට කොල් එක රීඩිරෙක්ට් කරලා තියෙන්නේ කීවා.
    ආයෙත් හොට් ලයින් අරන් ට්‍රාන්සර් කරලා තියෙන්නේ වැරදි එක්ස්ටෙන්ශන් එකකට කීවම අර පුද්ගලයගේ මොබයිල් නම්බරේම දුන්නා.
    ඒකට ගත්ත ගමන් ආන්ස්වර් කරා. කතාව කියන්ඩත් කලින් අපි ඒ වගේ ප්‍රස්න වලදි වටිනාකමට ගැලපෙන උපකරනය රිප්ලෙස්ස් කරනවා කිව්වා. බිල් එක whatsapp කරාට පස්සේ කෙලින්ම බ්‍රාන්ච් එකට කතා කරලා Samsung 32 inch unit 1k දෙන්ඩ කියලා.
    පහුවදාම මන් ගිහින් අලුත් samsung tv එක අරන් ආවා.

    අළුත් unit එකක් දුන්නත් තාම කවි ගුණ ගී කියන්න බෑ. කව්ද දන්නේ display දාලා තිබ්බ එකක්ද කියලා. මන් බලද්දි නම් ඔක්කොම පැකින් පිටින් තිබ්බා. ඒත් සුවර් නෑ.

    මේ වගෙ සිද්දි වලදි කොල්ලනේ උබලා කටවහන් ඉන්න එපා. සාදාරණය වෙනුවෙන් කතා කරපන්. එලකිරියේ මේවගේ සීන්කොන් ගැන ත්‍රෙඩ් කියවලා මොරාල් එක අරන් තමා මාත් වැඩේට බැස්සේ. මට ඉතුරු වෙන මුදලටත් වඩා මට ඕනි උනේ මෙහෙම අසාදාරනකම් කරනවනම් ගේමක් ඉල්ලන්න.

    මේ වගේ දෙයක් සම්බන්ද ත්‍රෙඩ් එකක එලකිරි මෙම්බර් කෙනෙක් කියපු දෙයක්ම කෝට් කරනවා.

    මේ කියලා තියෙන විදිහටමයි වැඩේ වෙන්නේ.
    අන්තිමට ලොක්කො සුධනෝ වෙනවා.

    කලින් 32 inch Sony bravia එකත් එක්ක මේ samsung 32 inch tv එක සසදද්දී samsung එකට Sony eke video quality එක ලගින්වත් තියන්ඩ බෑ. මගෙ මොකක් හරි නරක වෙලාවකට Sony tv එක අවුරුද්ද්කින් කෙල උනත් ආයෙත් අලුත් එකක් ගත්තොත් ගන්නේ SONY තමා ❤️. ඒත් sony ගන්න වෙන්නේ singer එකෙන්.
    samsung indian ekata wada innovex etc wala color hodai washed colors thinne oya tv wala
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මටත් එකපාරක් පොඩි සීන් එකක් වෙලා ඊමේල් ඇඩ්‍රස් ටිකක් හොයාගන cc කරලා ගැහුවා ප්‍රොෆෙෂනල් විදිහට මේල් එකක් , පැයක් ගියේ නෑ ප්‍රශ්නෙ විසඳුනා. ජීවිතේට කටවහං ඉන්න හොඳ නෑ. අනිවා කතාකරන්න ඔ්න.
    මමත් HNB එකට දුන්නා ඔය වගේ email ගේමක්...උදේ 6.30 යි Top GM ගේ සෙකට්‍රි කෝල් කරද්දී, Branch managers ඇතුලු 4, 5 දෙනෙක්ම කෝල් කළා. කඩ්ඩ දාගෙන ආවට මමත් දුන්නා ,උන්ම සිංහලට බැස්සා. එකෙක් ගෙදරට කතා කරලා අම්මට කියලා interdiction ගන්න යන්නේ පොඩ්ඩක් balance කරන්න කියලා. අම්මා මටත් බනිනවා පොඩි කොල්ලන්ගේ ජොබට කෙලිනවා කියලා. මම conclusion email දැම්මා, process එකේ අඩුපාඩුවකට personal discipline actions ගන්න එපා කියලා.
     
    • Love
    Reactions: maxtalker

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,504
    113
    සින්ගර් එක ඉස්සර ඔහොම නෑ . දම්මිකය ගත්තට පස්සෙ තමා කොටුවෙ මල්වත්තපාර වගේ උනේ

    :no: ඉස්සර ඉඳලම පට්ට චාටර්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,157
    1
    16,003
    113
    මමත් HNB එකට දුන්නා ඔය වගේ email ගේමක්...උදේ 6.30 යි Top GM ගේ සෙකට්‍රි කෝල් කරද්දී, Branch managers ඇතුලු 4, 5 දෙනෙක්ම කෝල් කළා. කඩ්ඩ දාගෙන ආවට මමත් දුන්නා ,උන්ම සිංහලට බැස්සා. එකෙක් ගෙදරට කතා කරලා අම්මට කියලා interdiction ගන්න යන්නේ පොඩ්ඩක් balance කරන්න කියලා. අම්මා මටත් බනිනවා පොඩි කොල්ලන්ගේ ජොබට කෙලිනවා කියලා. මම conclusion email දැම්මා, process එකේ අඩුපාඩුවකට personal discipline actions ගන්න එපා කියලා.
    මෙව්වා
    ත්‍රෙඩ් එකක දාන්න වටින කතා බන්....

    මේ ත්‍රෙඩ් එකට අදාලයි. කියවපු නැති උන් මේක කියවලා එන්ඩ

    Thread 'Singer එකෙන් මට අසාධාරණයක් වෙන්ඩ යන්නේ.Help me කොල්ලනේ.' https://elakiri.com/threads/singer-එකෙන්-මට-අසාධාරණයක්-වෙන්ඩ-යන්නේ-help-me-කොල්ලනේ.2082317/

    දවස් ගානක් singer එකේ customer care එකට කෝල් ගත්තා. මන් කෙලින්ම කාරණේ කියලා වගකිව යුතු නිළදාරියෙක්ට කතා කරන්ඩ ඕනි කීවම complain එක අදාල පුද්ගලයට යොමු කරන්නම් කියනවා. සුපුරුදු විදිහට සතියක් විතර එක දිගට කෝල් ගත්තා. සුපුරුදූ හෑල්ල මුල ඉදන්ම උන්ට කියනවා අදාල පුද්ගලයාට යොමු කරලා තියෙන්න්නේ කියනවා. සතියකුත් පහු උන තැන මගෙත් රතු කට්ට පැන්නා. අර ඔක්කොම තරහා ඒ මනුස්සයා පිටින් ගිහින් කොහොම හරි අවශ්‍ය පුද්ගලයාගේ office no එක ඉල්ල ගත්තා.
    අදාල පුද්ගලයටත් දවස් 2ක් විතර ගත්තම ආන්ස්වර් කරන කෙනා කියනවා එයා සීට් එකේ නෑ කියලා. සීට් එකෙන් බිමට වැටිලද කියලා අහන්ඩ හිතුනත් ඇහුවේ නෑ. 3 වෙනි දවසේ අදාල පුද්ගලයාට කෝල් එක ට්‍රාන්ස්වර් කරාම වෙන කෙනෙක් කතා කරා. වැරදි තැනකට කොල් එක රීඩිරෙක්ට් කරලා තියෙන්නේ කීවා.
    ආයෙත් හොට් ලයින් අරන් ට්‍රාන්සර් කරලා තියෙන්නේ වැරදි එක්ස්ටෙන්ශන් එකකට කීවම අර පුද්ගලයගේ මොබයිල් නම්බරේම දුන්නා.
    ඒකට ගත්ත ගමන් ආන්ස්වර් කරා. කතාව කියන්ඩත් කලින් අපි ඒ වගේ ප්‍රස්න වලදි වටිනාකමට ගැලපෙන උපකරනය රිප්ලෙස්ස් කරනවා කිව්වා. බිල් එක whatsapp කරාට පස්සේ කෙලින්ම බ්‍රාන්ච් එකට කතා කරලා Samsung 32 inch unit 1k දෙන්ඩ කියලා.
    පහුවදාම මන් ගිහින් අලුත් samsung tv එක අරන් ආවා.

    අළුත් unit එකක් දුන්නත් තාම කවි ගුණ ගී කියන්න බෑ. කව්ද දන්නේ display දාලා තිබ්බ එකක්ද කියලා. මන් බලද්දි නම් ඔක්කොම පැකින් පිටින් තිබ්බා. ඒත් සුවර් නෑ.

    මේ වගෙ සිද්දි වලදි කොල්ලනේ උබලා කටවහන් ඉන්න එපා. සාදාරණය වෙනුවෙන් කතා කරපන්. එලකිරියේ මේවගේ සීන්කොන් ගැන ත්‍රෙඩ් කියවලා මොරාල් එක අරන් තමා මාත් වැඩේට බැස්සේ. මට ඉතුරු වෙන මුදලටත් වඩා මට ඕනි උනේ මෙහෙම අසාදාරනකම් කරනවනම් ගේමක් ඉල්ලන්න.

    මේ වගේ දෙයක් සම්බන්ද ත්‍රෙඩ් එකක එලකිරි මෙම්බර් කෙනෙක් කියපු දෙයක්ම කෝට් කරනවා.

    මේ කියලා තියෙන විදිහටමයි වැඩේ වෙන්නේ.
    අන්තිමට ලොක්කො සුධනෝ වෙනවා.

    කලින් 32 inch Sony bravia එකත් එක්ක මේ samsung 32 inch tv එක සසදද්දී samsung එකට Sony eke video quality එක ලගින්වත් තියන්ඩ බෑ. මගෙ මොකක් හරි නරක වෙලාවකට Sony tv එක අවුරුද්ද්කින් කෙල උනත් ආයෙත් අලුත් එකක් ගත්තොත් ගන්නේ SONY තමා ❤️. ඒත් sony ගන්න වෙන්නේ singer එකෙන්.
    :cool::cool:
    ------ Post added on Dec 30, 2022 at 10:41 PM
     
    Similar threads