singer එකේ sale...

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මචන්ලා singer එකේ sale දාල තියෙනවා.මම iron එකක් ගත්තා.මට දැන ගන්ඩ ඕනි home theater සිස්ටම් එකක් ගත්තට අවුලක් නැත්ද ඉක්මනටම කෙල වෙයිද? ගත්ත උන් ඉන්නවද? kirulapone thamayi dhaala thiyenne.labayi ban marama widihata.