Singer kinetic (Maduruwa) bike kiyak withara thel weda karanwada? Register karnna onada? kalin gaththa ekak register karnne kohomada? Kandu wala yanna puluwanda? Danna ekek innwanm kiyapan...................
1. 70+ පැට්රොල් වැඩ කරනවා කියල ඕකක් තියෙන බුවෙක් ඒ දවස්වල කිව්වා.
2. ඔව් බං ඕව දැන් රෙජිස්ටර් කරන්න ඕනා (ලොවෙත් නැති නීති ලංකාවේ තියෙන්නේ)
3. රිසිට් එක තියෙනවා නම් ලේසි. එක නැතිනම් ග්රාමසේවකගෙන් ලියුමක් ගට්ටම හරි http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=164&Itemid=164&lang=si
4. කඳු අදිනවා බං
extra use ekata ban. weekend ekata gedara giyama langa pathaka yanna ban.leda godawal neda owa,mama nam use karala na eth leda kiyala mage yaluwek kiwwa
ehemada?ganna nam epa yakoo, leda godawal.. mage yaluwek langa tiyenawa,2na daala podi kandakwat addanne naa.. hemadama garage.. sorry.com
scooter ganan ne ban. amathara pawichchiyta. mata bike ekak thiynwa. gedara giyama use krnna ban.chaaaaaaaaaaa bnnnnnnnnnnnnnnnnnnn scoter 1k ganin ko bn oita wada hodai hero