Elakiri එකේ කට්ටිය ඉන්නවද Singer pantry cupboards ගත්තු. මම අද ගියා උන්ගේ cupboards බලන්න. Gloss finish එකක් තියෙනවා light එලියට පට්ට ලස්සණයි. හැබැයි වගකීම අවුරුද්දයි, උන් කියනවා කිසිම කරදරයක් නැතුව අවුරුදු 15ක් විතර පාවිච්චි කරන්න පුළුවන් ලු. Australia වලින් එන HRV කියලා board එකකින් ලු හදන්නේ, ඒ board එක එලිය පැත්ත වටේම plastic panel එකකින් seal කරලා තියෙන්නේ. ඒ panel එක තමා ලස්සනට දිලිසෙන්න තියෙන්නේ. කොහොමත් Mahogany වලින් ගහන ගානම හෝ ඊට වඩා මේකට යනවා. මගේ wife ලී වලින් හදන ඒවාට එච්චර කැමති නෑ ඔක්කොම එක වගේ කියලා. හැබැයි singer එකේ ලස්සන colours තියෙනවා.
මචන් මුන්ට ලක්ෂ 3ක් 4ක් දීලා මේකක් ගන්න එකද හොද නැත්නම් හොද ලීයකින් කර ගන්න එකද හොද. හැබැයි ලී වලින් කරන ඔක්කොම එක වගෙයි දුබුරු පාට එහෙට මෙහෙට වෙන එක විතරයි හැබැයි කල්පැවැත්ම හොදයි. singer එකේ කල් පැවැත්ම කොහොමද දන්නේ නෑ look එක නම් පට්ට. දන්න කවුරු හරි ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දීපන්කො මේක ගැන පොඩ්ඩක් හොදට දැන ගන්න.
https://www.singersl.com/products/i...pboards&pcode=SHO_PTRY-Gloss-Maroon-And-White
https://www.singersl.com/products/i...8_Pantry Cupboards&pcode=SHO_PTRY-Gloss-White