singer Priyani Jayasingha found dead

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,237
    113
    colombo
    Sri Lankan singer Priyani Jayasinghe has been found dead at her home.
    A police spokesperson has confirmed that the singer was found stabbed to death in the town of Panadura, in Kalutara District, around 27km south of Colombo.

    The murder is believed to have been committed using a pair of scissors.
    Multiple news outlets in Sri Lanka, including a Reuters journalist and TV channel Ada Derana, are reporting that the singer's husband is being sought by police in connection with the incident.
    Priyani's tragic death was confirmed by family members, who changed her Facebook profile picture from one of the singer to a white flag blowing in the wind.

    A message was posted alongside it, saying: "Rest in peace Sister Priyani..May you attend Nibbana
    "May you be born among us again.. May you attain the supreme bliss of nibbana!!"
    Priyani was mum to at least two boys, having recently shared a picture of herself with one of her sons, captioning it: "With my elder son".
    On her Facebook page, she regularly shared pictures of herself appearing on TV

    කඳුල නිවන්නම් නෙත නොතමනවා නම්
    තනියට ඉන්නම් තනි නොකරනවා නම්
    මතකයේ ඉන්නම් අමතක නොමවෙනම්
    සෙනෙහෙ පුදන්නම් සිත නොරිදනවා නම්

    මල් පුදින්නේ දැඟිලි අතරේ තැලි පෙලි මියැදෙන්න නොවේ
    සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි හිත රිදවා ගන්න නොවේ

    කඳුල නිවන්නම් නෙත නොතමනවා නම්
    තනියට ඉන්නම් තනි නොකරනවා නම්
    මතකයේ ඉන්නම් අමතක නොමවෙනම්
    සෙනෙහෙ පුදන්නම් සිත නොරිදනවා නම්
    හඳ පායන්නේ තරු නැති ලෝකේ ඝනදුර දුරු කරවා ලන්නයි සෙනෙහෙ
    පුදන්නේ අඳුරේ තනි වෙන හිතකට එළියක් ලැබ දෙන්නයි.....

    කඳුල නිවන්නම් නෙත නොතමනවා නම්
    තනියට ඉන්නම් තනි නොකරනවා නම්
    මතකයේ ඉන්නම් අමතක නොමවෙනම්
    සෙනෙහෙ පුදන්නම් සිත නොරිදනවා නම්

    ඇයගේ ලස්සන ගීත වලින් එකක්
    .
     
    • Like
    Reactions: wingman

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    නිවන් සුව ලැබේවා....
    මතු භවයේ මෙවන් අකල් මරණයක් සිදු නොවේවා..

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අපි කවුරුත් ආවේග පාලනය කරගන්න පුරුදු වෙන්න ඕන. හතර වටේටම තියෙන්නේ මිනිස්සු කුපිත කරන දේවල්. TV එකේ යන කසි කබල් drama වලිනුත් කරන්නේ ඒක.
     
    • Like
    Reactions: Dishta Didin

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    අපි කවුරුත් ආවේග පාලනය කරගන්න පුරුදු වෙන්න ඕන. හතර වටේටම තියෙන්නේ මිනිස්සු කුපිත කරන දේවල්. TV එකේ යන කසි කබල් drama වලිනුත් කරන්නේ ඒක.

    sahathika aththa: othanadi ara manussayata meyath ekka tharahak thiyenna athi: dan e tharaha hari da ? eka nadda? dan marala uta monawada labune? mewage ewa hithanne na : people to tend to search for easy answers
     
    • Like
    Reactions: Dishta Didin

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    අපි කවුරුත් ආවේග පාලනය කරගන්න පුරුදු වෙන්න ඕන. හතර වටේටම තියෙන්නේ මිනිස්සු කුපිත කරන දේවල්. TV එකේ යන කසි කබල් drama වලිනුත් කරන්නේ ඒක.

    හිතන්නේ වැඩේ කළාට පස්සේ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Ohh! She had a beautiful voice. What a tragedy. Seems a lot of cavemen are in this country who cannot control their emotions.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අපි කවුරුත් ආවේග පාලනය කරගන්න පුරුදු වෙන්න ඕන. හතර වටේටම තියෙන්නේ මිනිස්සු කුපිත කරන දේවල්. TV එකේ යන කසි කබල් drama වලිනුත් කරන්නේ ඒක.

    sahathika aththa: othanadi ara manussayata meyath ekka tharahak thiyenna athi: dan e tharaha hari da ? eka nadda? dan marala uta monawada labune? mewage ewa hithanne na : people to tend to search for easy answers

    :yes: :yes: :yes:
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    මේ කව්ද බන්. සින්දුව නම් අහල තියේ. යකෝ කතුරෙන් ඇනලා මරලද ? ටහුකන යක්කු ඉන්නෙ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    අපි කවුරුත් ආවේග පාලනය කරගන්න පුරුදු වෙන්න ඕන. හතර වටේටම තියෙන්නේ මිනිස්සු කුපිත කරන දේවල්. TV එකේ යන කසි කබල් drama වලිනුත් කරන්නේ ඒක.

    :yes:

    Oya goo drama mewata podi hari contribution ekak karanawa