Abans/ Singer / Softlogic හැම ස්ටෝර් එකකම කතන්දරේ ඕක තමයි බ්රා.
ගොඩක්ම අඩු කොලිටි බඩු තියෙන්නේ. ඉක්මනට මොනවම හරි වෙනවා. වොරන්ටි ක්ලෙම් කරන්න ගියහම එපා වෙනවා. රයිස් කුකර් එකක් ගත්තොත් අපි උයලා තියෙන්න ඕන උන් කියන විදියට.