Singer Vista 43 හොදයිද??

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland

    Singer Vista 43 එක තියෙනවා 132,000 ට ගන්න. මේක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවාද?​

    samanya pavichchiyakata gedara,
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    sell x සේල් එකේ තියෙනවා 43s6500
    98500 යි..මත් මේ ගන්නද නැද්ද කිය කිය හිත හිත ඉන්නවා..