Toshiba 43 Inch Full HD TV Rs.66300

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    අබාන්ස් සේල් එකක් යනවා peoples' bank credit card එකට Toshiba 43'' tv එක අවරුදු 3 වගකීමක් එක්ක 66300 ට. Toshiba ට්වි හොඳයිද කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයිද?

    Untitled.png
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,375
    1,650
    113
    Offers dila godak welawata wikunane awurudu ganan display dala thibba units. Eka hinda poddak hoyala balala ganin
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,779
    73,367
    113
    අබාන්ස් සේල් එකක් යනවා peoples' bank credit card එකට Toshiba 43'' tv එක අවරුදු 3 වගකීමක් එක්ක 66300 ට. Toshiba ට්වි හොඳයිද කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයිද?

    View attachment 255437
    මම කලින් ගත්ත ටොශිබා 32inch එක මම අවුරුදු 7+ පාවිච්චි කලා, අයින් කරන්න හේතුව අලුත් 55 ගත්ත එක. බඩු තාම වැඩ. දවසට පැය 6ක් වත් දාල තිබ්බා ඕක.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    අබාන්ස් සේල් එකක් යනවා peoples' bank credit card එකට Toshiba 43'' tv එක අවරුදු 3 වගකීමක් එක්ක 66300 ට. Toshiba ට්වි හොඳයිද කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයිද?

    View attachment 255437

    Abans ? after sales services nam chora unge
    owa Toshiba license eka aran Chinese company ekakin hadanne
    ow, Toshiba 2015n passe TV hadana eka natara kara. Aniwa oya chines magulak rebrand karala wenna ati, netnam Display units wenna ati.
    Puluwan nam show room ekata gihilla balala ganin. Oya TVs wala code ekak tiyenawa remote eken enter karama run time eka check kara ganna puluwan.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    මම කලින් ගත්ත ටොශිබා 32inch එක මම අවුරුදු 7+ පාවිච්චි කලා, අයින් කරන්න හේතුව අලුත් 55 ගත්ත එක. බඩු තාම වැඩ. දවසට පැය 6ක් වත් දාල තිබ්බා ඕක.
    පරණ Toshiba සෑහෙන්න හොඳයි බන්. ජැපනීස් කම්පැනි එකකින් හැදුවේ. දැන් උන් ප්‍රොෆිට් නැහැ කියල TV හදන්නේ නැහැ.
    TV business වෙන කම්පැනි එකකට දීල තියෙන්නේ. ඔය TV වල ඒ පරණ කොලිට් එක ඇති කියල මමනම් හිතන්නේ නැහැ.
     
    • Like
    Reactions: tharakaf

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    This is a HD TV, I think that is the reason for this price.
    This price is ok, if it is new, however is not a super cheap deal.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,566
    14,438
    113
    අබාන්ස් එකෙන් ගන්න එක ගැන නං ආයේ පාරක් හිතන්න වෙයි.
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,085
    2,413
    113
    මුතු ඇටේ
    Abans eken 32 inches toshiba tv ekak gatta 2023 nov. Awuruddai masa 7n panel eka giya. Panel ekata 1y warranty eth abans eken panel ekak replace karala dunna free of charge.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    Me ganata nam labai. 4k smart katha oni nane FHD nam athi . Warrnty eka balanna 2 year wath onine panel. Tawa display dapuwada balala ganna
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113

    hisense ගනින්..ඕවා indian..ලංකාවේ ගොඩක් උන් හිතන් ඉන්නේ චීනේ විතරයි TV හදන්නේ කියලා..ඉතිං චීන්නුන්ට බණිනවා ඒවා කැඩුනහම😅.ලංකාවේ තියෙන 90%ක්ම TV ඉන්දියන් නැත්නම් ඉන්දුනීසියන්..LG, panasonic, samsung, Toshiba ඔක්කොම ඉන්දියන්.SONY ත් මැලේසියන්..චීන්නුන්ගේ electric brands තියනව ඕන තරම් හොඳ බඩු. Hisence, midea වගේ Chinese brand කාලයක් පාවිච්චි කරන්න පුළුවන්...

    Last edited:
    • Wow
    Reactions: dimuthmike

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,896
    11,939
    113
    Oka full hd habai smart nemei.. yaluwek oka aran masen remote eka giya..
    Abans eke un thama replacement dunne na ada ada innawa... stock thiyanawada balala call karannam kiyanawa, sadda na..
    customer support patta chora...
    TV eke nam danata awlak nalu.. Heisens thama Toshiba brand eka karanne dan, enisa quality shape athi..

    ඒක තමයි HD කිවුව 4K එකක් වගේ නං ඔය ගානට පට්ට ලාබයි
    Tv seen eke HD kiyanne 720p walata, Full HD thama 1080p
    ------ Post added on Aug 22, 2025 at 12:28 PM
     
    Last edited:
    • Like
    Reactions: vgp

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,819
    9,537
    113

    hisense ගනින්..ඕවා indian..ලංකාවේ ගොඩක් උන් හිතන් ඉන්නේ චීනේ විතරයි TV හදන්නේ කියලා..ඉතිං චීන්නුන්ට බණිනවා ඒවා කැඩුනහම😅.ලංකාවේ තියෙන 90%ක්ම TV ඉන්දියන් නැත්නම් ඉන්දුනීසියන්..LG, panasonic, samsung, Toshiba ඔක්කොම ඉන්දියන්.SONY ත් මැලේසියන්..චීන්නුන්ගේ electric brands තියනව ඕන තරම් හොඳ බඩු. Hisence, midea වගේ Chinese brand කාලයක් පාවිච්චි කරන්න පුළුවන්...

    ඉන්දියන් උන් ඒ පාර හදන්නේ නැති මඟුලක් නෑනේ..අපරාදේ මිනිස්සු ලක්ෂ ගණන් දීල බාල බඩු ගන්නවා..
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,249
    4,616
    113
    BRand eka aulak na. okun buy 1 get 1 free dunna aurudu kalekta kalin . tama using. remote walata itikolayak dala parissamen use karapan with 50% bightness for any TV you buy. samsung crystal ehema hutas gaala yanwa hariyata use karan nati nisa.

    abans customer care nam gu 70i. kadunot eliyen hadaganin labai

    ඉන්දියන් උන් ඒ පාර හදන්නේ නැති මඟුලක් නෑනේ..අපරාදේ මිනිස්සු ලක්ෂ ගණන් දීල බාල බඩු ගන්නවා..
    ehema kianna ba. iphone ut india tama. 17lineup ekama 100% india gahanna yanwa kiala tama dakke
    ------ Post added on Aug 22, 2025 at 12:42 PM