සිංගර් එකෙන් ලැප් ගත්ත අය ඉන්නවනම් කියපන්කො ගන්නකොට රැම් එකක් ගහලම ගත්තොත් warranty cancel වෙනවද ?? 
bump plzz.......

bump plzz.......

na..unta kiyala gaha gaththoth aulak na..abans ekennam kiwwe ehemai.
na..unta kiyala gaha gaththoth aulak na..abans ekennam kiwwe ehemai.
godak kalda bn uba ahala

හැබැයි ඇත්ත කියන්න ඕනේ මහ ජරාම හැත්තක් අබාන්ස් එකේ IT එකේ ඉන්නේ..මුන්ට කීබෝඩ් එකේ අවුලකට දුන්නා මන් LAP එක. බබා වගේ යුස් කරන්නේ පොඩි හිලිල්ලක්වත් නෑ.වැලි තිබ්බ surface එකක තියලා ඇන ගලෝලා. මුන් කාලා තිබ්බා බන් කීබෝඩ් එක වටේ ප්ලාස්ටික් කවරේ![]()
සිංගර් එකෙන් ලැප් ගත්ත අය ඉන්නවනම් කියපන්කො ගන්නකොට රැම් එකක් ගහලම ගත්තොත් warranty cancel වෙනවද ??
bump plzz.......
අබාන්ස් එකෙන් මම ලඟදි ram upgrade එකක් කළා.. වොරන්ටි එක තියෙනවා නම් නිකන් සෙට් කරලා දෙනව. හැබැයි RAM එකට මාස 6 යි වොරන්ටි දෙන්නේ .
හැබැයි ඇත්ත කියන්න ඕනේ මහ ජරාම හැත්තක් අබාන්ස් එකේ IT එකේ ඉන්නේ..මුන්ට කීබෝඩ් එකේ අවුලකට දුන්නා මන් LAP එක. බබා වගේ යුස් කරන්නේ පොඩි හිලිල්ලක්වත් නෑ.වැලි තිබ්බ surface එකක තියලා ඇන ගලෝලා. මුන් කාලා තිබ්බා බන් කීබෝඩ් එක වටේ ප්ලාස්ටික් කවරේ![]()

යාළුවා;23215510 said:සිංගර් අබාන්ස් වොරන්ටි අවුල් බං. සොෆ්ට්ලොජික් ගනින්
Machan ganna model eka mokakda, mamanam kiyanne singer abans ganna epa kiyala gaana hondatama wadi, parana laps thiyene.
umbe ekata asnwer eka. ungen ahanna oni machan warranty eka cancel wenawada umba open kaloth kiyala. ehema wenwawanm unta kiyala ram eka upgrade karaganna puluwan. ungenma ganna oni na. wena thenakin aragena unta deela karagannath puluwan. godak singer service center wala inne pitin gena technician la.
HP Dell wage lankawe service agent la inna model ekakin gathhtoth umbata singer yanna oni na.
HP DMS [borella]
Dell Soft-logic [narahenpita]
munta deela karaganna puluwan free, bill eka oni machan nathnam net eke warranty eka thiyenna oni site eke.

ගෙවන්න ගන්න කියල ඉන්නෙ බං සොෆ්ට් ලොජික් එකෙන් එහෙම දෙනවද......
Dell Inspiron 5570 ගන්න ඉන්නෙ..
i5 , ram eka 4GB ... 8GB කරගන්න ඉන්නෙ
Dell i5 8GB ඒව නෑනෙ..... i7 එකකට යන්න බජට් මදි.. ඕක singer එකේ 106000, i7 එකක් 132000 යි![]()
යාළුවා;23215747 said:ටිකක් ගණන් වැඩී වොරන්ටි සුපිරි
මේක බලපන්. ටච් නිසා ගණන් වැඩි
https://mysoftlogic.lk/product?name=Dell-Inspiron-5379-Core-i5-Touch-Screen-Laptop&product=1140
අමාරුයි බං ගාන වැඩියි.... යට තියන i7 7th Gen එක නම් අවුලක් නෑ..... ඒත් ගෙවන්න දෙනවද දන්නෑ නේ.....

mala jarawak singer branded laptop

යාළුවා;23215822 said:Credit Card Holdersලට ගෙවන්න දෙනව.
ටච් නිසා ගණන් වැඩි
i7 එක ගනින් ලාබයි.