AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    සිංගර් එකෙන් ලැප් ගත්ත අය ඉන්නවනම් කියපන්කො ගන්නකොට රැම් එකක් ගහලම ගත්තොත් warranty cancel වෙනවද ?? :)

    bump plzz.......
     
    • Like
    Reactions: shiwankaswe

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    na..unta kiyala gaha gaththoth aulak na..abans ekennam kiwwe ehemai.

    godak kalda bn uba ahala

    අබාන්ස් එකෙන් මම ලඟදි ram upgrade එකක් කළා.. වොරන්ටි එක තියෙනවා නම් නිකන් සෙට් කරලා දෙනව. හැබැයි RAM එකට මාස 6 යි වොරන්ටි දෙන්නේ .

    හැබැයි ඇත්ත කියන්න ඕනේ මහ ජරාම හැත්තක් අබාන්ස් එකේ IT එකේ ඉන්නේ..මුන්ට කීබෝඩ් එකේ අවුලකට දුන්නා මන් LAP එක. බබා වගේ යුස් කරන්නේ පොඩි හිලිල්ලක්වත් නෑ.වැලි තිබ්බ surface එකක තියලා ඇන ගලෝලා. මුන් කාලා තිබ්බා බන් කීබෝඩ් එක වටේ ප්ලාස්ටික් කවරේ :(
     
    • Like
    Reactions: AnjanaROCK

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    හැබැයි ඇත්ත කියන්න ඕනේ මහ ජරාම හැත්තක් අබාන්ස් එකේ IT එකේ ඉන්නේ..මුන්ට කීබෝඩ් එකේ අවුලකට දුන්නා මන් LAP එක. බබා වගේ යුස් කරන්නේ පොඩි හිලිල්ලක්වත් නෑ.වැලි තිබ්බ surface එකක තියලා ඇන ගලෝලා. මුන් කාලා තිබ්බා බන් කීබෝඩ් එක වටේ ප්ලාස්ටික් කවරේ :(

    Godak lap wala keyboard aka galawanakota oya scene aka thiyanawa ban, mokada heat akata rath wela alena scene 1k anawa...
    Dell wala specially
     
    • Like
    Reactions: AnjanaROCK

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    සිංගර් එකෙන් ලැප් ගත්ත අය ඉන්නවනම් කියපන්කො ගන්නකොට රැම් එකක් ගහලම ගත්තොත් warranty cancel වෙනවද ?? :)

    bump plzz.......

    Machan ganna model eka mokakda, mamanam kiyanne singer abans ganna epa kiyala gaana hondatama wadi, parana laps thiyene.

    umbe ekata asnwer eka. ungen ahanna oni machan warranty eka cancel wenawada umba open kaloth kiyala. ehema wenwawanm unta kiyala ram eka upgrade karaganna puluwan. ungenma ganna oni na. wena thenakin aragena unta deela karagannath puluwan. godak singer service center wala inne pitin gena technician la.

    HP Dell wage lankawe service agent la inna model ekakin gathhtoth umbata singer yanna oni na.

    HP DMS [borella]
    Dell Soft-logic [narahenpita]

    munta deela karaganna puluwan free, bill eka oni machan nathnam net eke warranty eka thiyenna oni site eke.
     
    • Like
    Reactions: AnjanaROCK

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    අබාන්ස් එකෙන් මම ලඟදි ram upgrade එකක් කළා.. වොරන්ටි එක තියෙනවා නම් නිකන් සෙට් කරලා දෙනව. හැබැයි RAM එකට මාස 6 යි වොරන්ටි දෙන්නේ .

    හැබැයි ඇත්ත කියන්න ඕනේ මහ ජරාම හැත්තක් අබාන්ස් එකේ IT එකේ ඉන්නේ..මුන්ට කීබෝඩ් එකේ අවුලකට දුන්නා මන් LAP එක. බබා වගේ යුස් කරන්නේ පොඩි හිලිල්ලක්වත් නෑ.වැලි තිබ්බ surface එකක තියලා ඇන ගලෝලා. මුන් කාලා තිබ්බා බන් කීබෝඩ් එක වටේ ප්ලාස්ටික් කවරේ :(

    inna technician la baba wage galawanne na bun owage inna, clip tika pannane patha niyanak daala :(
    lap eka uda gahala thiyanne pelak welawata, aniwa repair denawanam laptop bag ekath denna. name tag gahala.

    hariyatama karanne service agent company eken.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    යාළුවා;23215510 said:
    සිංගර් අබාන්ස් වොරන්ටි අවුල් බං. සොෆ්ට්ලොජික් ගනින්

    Machan ganna model eka mokakda, mamanam kiyanne singer abans ganna epa kiyala gaana hondatama wadi, parana laps thiyene.

    umbe ekata asnwer eka. ungen ahanna oni machan warranty eka cancel wenawada umba open kaloth kiyala. ehema wenwawanm unta kiyala ram eka upgrade karaganna puluwan. ungenma ganna oni na. wena thenakin aragena unta deela karagannath puluwan. godak singer service center wala inne pitin gena technician la.

    HP Dell wage lankawe service agent la inna model ekakin gathhtoth umbata singer yanna oni na.

    HP DMS [borella]
    Dell Soft-logic [narahenpita]

    munta deela karaganna puluwan free, bill eka oni machan nathnam net eke warranty eka thiyenna oni site eke.

    ගෙවන්න ගන්න කියල ඉන්නෙ බං සොෆ්ට් ලොජික් එකෙන් එහෙම දෙනවද......

    Dell Inspiron 5570 ගන්න ඉන්නෙ..
    i5 , ram eka 4GB ... 8GB කරගන්න ඉන්නෙ
    Dell i5 8GB ඒව නෑනෙ..... i7 එකකට යන්න බජට් මදි.. ඕක singer එකේ 106000, i7 එකක් 132000 යි :sorry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ටිකක් ගණන් වැඩී වොරන්ටි සුපිරි
    මේක බලපන්. ටච් නිසා ගණන් වැඩි
    https://mysoftlogic.lk/product?name=Dell-Inspiron-5379-Core-i5-Touch-Screen-Laptop&product=1140
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    යාළුවා;23215747 said:
    ටිකක් ගණන් වැඩී වොරන්ටි සුපිරි
    මේක බලපන්. ටච් නිසා ගණන් වැඩි
    https://mysoftlogic.lk/product?name=Dell-Inspiron-5379-Core-i5-Touch-Screen-Laptop&product=1140

    අමාරුයි බං ගාන වැඩියි.... යට තියන i7 7th Gen එක නම් අවුලක් නෑ..... ඒත් ගෙවන්න දෙනවද දන්නෑ නේ.....
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අමාරුයි බං ගාන වැඩියි.... යට තියන i7 7th Gen එක නම් අවුලක් නෑ..... ඒත් ගෙවන්න දෙනවද දන්නෑ නේ.....

    Credit Card Holdersලට ගෙවන්න දෙනව. :(
    ටච් නිසා ගණන් වැඩි
    i7 එක ගනින් ලාබයි.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mala jarawak singer branded laptop

    මේ දැන් සති දෙකකට කලින් අපේ කම්පැනි එකේ QC අක්ක කෙනෙක් ලැපක් ගෙනාව. මම සොෆ්ට්වෙයාර් ටික දාල දුන්නෙ. අලුත්ම ලැපක්. සේරම දාල නිකන් සවුන්ඩ් ඩ්‍රයිවර්ස් අප් කරල සින්දුවක් දැම්ම. 30% උඩට ගත්ත ගමන් චොර සද්දයක් එනවා. :eek:
    මම ආපු යවල අලුත් එකක් ඉල්ලගන්න කිව්ව. අලුත් එකක් දීල තිබ්බ හැබැයි චාටර්නෙ අරන් දවස් දෙකයි. මුන් Refurbished Laptop විකුනන්නෙ. සොෆ්ට්ලොජික් ගණන් උනාට බඩු ෂුවර්. ඒ අක්ක මාසෙකට කලින් ඇහුව මගෙන් මං කිව්ව සිංගර් වොරන්ටි හරි නෑ සොෆ්ට්ලොජික් එකෙන් ගන්න කියල. අහන්නෙ නැතුව අඳුරන කෙනෙක් ඉන්නවා කියල අරගන. :sorry:
    මගෙ කලින් ලැප කැඩිල මං හදිස්සියෙඑකක් ගත්ත ගිය අවුරුද්දෙ නොවැම්බර් වගේ සොෆ්ට්ලොජික් මැක්ස් වත්තල එකෙන්. හම ගහනවා තාම ගින්දර වගේ වැඩ :yes:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    යාළුවා;23215822 said:
    Credit Card Holdersලට ගෙවන්න දෙනව. :(
    ටච් නිසා ගණන් වැඩි
    i7 එක ගනින් ලාබයි.

    සොෆ්ට්ලොජික් වලින් ගන්න තිබ්බනම් හොදයි තමයි.....
    ක්‍රෙඩිට් කාඩ් නෑ බං.....