Singithii Aaathal ...

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
20738_1261412807699_1001051807_30773507_2384153_n.jpg


20738_1261412847700_1001051807_30773508_3913291_n.jpg



20738_1261412687696_1001051807_30773504_2030629_n.jpg


20738_1261408527592_1001051807_30773503_8078158_n.jpg


20738_1261408487591_1001051807_30773502_6472440_n.jpg



20738_1261408447590_1001051807_30773501_6624031_n.jpg


20738_1261408407589_1001051807_30773500_6639248_n.jpg


20738_1261403407464_1001051807_30773497_2939720_n.jpg


20738_1261403367463_1001051807_30773496_7132091_n.jpg


20738_1261403287461_1001051807_30773494_3964654_n.jpg


20738_1261403247460_1001051807_30773493_8363436_n.jpg


20738_1259804767499_1001051807_30769843_2050336_n.jpg



20738_1246738280845_1001051807_30737257_543729_n.jpg



18838_1241891919689_1001051807_30722727_3962486_n.jpg


15950_1227309395135_1001051807_30687714_809284_n.jpg



image016.jpg




 

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
singithii aathal eka hondaii nam Rep ++ ekak denna n remmber I dont supp any political party okey soOo guyz tharaha ganna epa ... hehee .. .:lol::lol::lol:
 
  • Like
Reactions: samruka

Treveen

Member
Aug 4, 2009
225
21
0
මගේ චූන් මටම චූන්ය.

මගේ චූන් මටම චූන්ය.

මම මාර පොරක්මි. මම රට ගොඩ නැගීමට වෙර දරමි. මම කොහොම හරි උසස් පෙල කිරීමට උත්සාහ කර බැරි උනත් මම දැන් පුවත්පත් වාරතා කරුවෙකු වුනෙමි. දැන් මට මගේම කියා වෙබ් සයිටයක්ද ඇත්තෙමිය. මම එහි මාර දේවල් ලියමි. මම නියම විප්ලවීය ටැබු බ්ලොගයක්ද කරමි. මම මගේ යාළුවන්ට එය බලන්නට කියා නියම ආතල් එකක් ගනිමි. පොඩි එවුන්ට මම මාරෙට ඇටෑක් කරමි. සම්මාන වලට මම හොරෙන් කැමති වුනාට ඒව කරන එවුන්ට මම බනිමි. අනික උන් වැඩිහිටියොත් නෙවේ නෙ.

එහි මම බහෝ දේ ලියා තබමි. රජය වවේචනය කිරීම මගේ චූන් වලින් මූලිකම චූන් එකයි. මම නේද ... නිකං පොරි හැලෙන්නටම රජය විවේචනය කරමි. ඔනෑම ආයතනයක් කුඩු වෙන්නටම විවේචනය කරමි. මගේ යාලුවන් ඒවා බලල මාරම චූන් එකක් ගනු ඇතැයි සිතා මම චූන් වෙමි. එමගින් රජය නිවැරදි මාවතට ගැනීම මගේ අභිප්රාය වේ. මම ජනාධිපති නිකං කුණුගොඩක් ගානට දමා ඇත. මැති ඇමතිවරු පොල් කුඩු ගානය. මම එහෙම ලොකු ලොකු දේවල් ලියනකොට මටම චූන්වේ.

මම මාර පොරක්මි. මට හිතෙන විදිහට මම දැන් සුපර් ස්ටාර් කනෙක්මි. ඕ.... මට දැන් ටික ටික තර්ජනද ඇත. ලගදීම මම පොලීසියද විවේචනය කලෙමි. ඒකට නම් මාර පරොතිචාර තිබ්බෙ. මම දැන් රේඩියෝ ද අසමි. හැම චැනලයක්ම මගේ නම දන්නවා. මගේ කට හඩ රේඩියෝ වෙන් ඇහෙනකොට මට මාරම චූන්ය. ‘එයත්‘ (ගර්ල් ගර්ල් ...යා..යා) මම එහෙම කතා කරනවට හරිම ආස ඇති. කොහොමත් ඉතින් මම එයාට ඒව කලින්ම අහන්න කියලනෙ තියෙන්නෙ.

පෝන් එක තමයි මගෙ දෙයියෝ (උම්ම). මගේ පෝන් එක මාරයි. මාර ගැජට් තියෙන්නෙ. ඒකෙන් කෝල් ගන්නත් ඇහැකි. රේඩියෝ එකත් ඒකටම හයි කරලයි තියෙන්නෙ. නියම සිංදු. ඇයි පැකේජ් එක, ඒකත් නියමයි. මටම කියාපු පැකේජය.

මම අපේ ජාතියට මාරෙට ආදරේ කරමි. ඊයෙ පෙරේදත් මම කොඩිය උස්සල තිබ්බෙ. මම තරම් නං කවුරුවත් රටට ආදරේ නැතුව ඇති. නිතරම කොඩිය උස්සල මයි තියෙන්නෙ. මම හරීම හොන්දයි. බස්වල යනකොට ඕනම කෙනෙක්ගෙ බෑග් මම තියා ගනිමි. මම ඒකෙන් ජාතික මට්ටමේ උදව්වක් තමයි කරන්නෙ...... ඇයි අරෑ ඌත් මගේ යාළුව. මම නියම විප්ලවීය පොරක්මි. මගේ චූන් මටම චූන්ය. මම ආන්ඩුවට නියම වැඩක් දෙමි.

මෙයට

බයියා
 
Last edited:

Treveen

Member
Aug 4, 2009
225
21
0
hmmmkoOOo kastiya nane ... ??? ehhehe lolz .. :lol:
එතුමා ඉතා තද විනයක් තියෙන කෙනෙක් මාරපොරක් රුන්නත් සුදුයි හන්සයෙක් වගේ කියල සෙබලියන්ගේ විනය තකන එකගැන නොකීම ෂා මරු වැඩකි.

ජේෂ්ඨ නිලධාරීන්ට බිත්තර ආප්ප වලින් දමාගසන ගමන් සෙබලියන් අතර ජංගි සිබීම ගැන ප්‍රසාදයක් ලබා ගෙන හිටි එකත්, කාටත් එක හැන්දෙන් බෙදන එක හොද වුනත් තමන්ට කොළඹින් ආහාර රැගෙන එනලෙස බල කිරීම අගය කල යුත්තක්ලෙස කීමත් හොද අදහසකි..
විශාල හමුදාවක් හැටියට නැතිව කුඩා කණ්ඩායම් හැටියට සතුරා සමග සටන්කරන්න ගොස් කෙලවූ පසු සෙබළුන්ගේ විරෝධයෙන් එය නවතා ගුවන් හමුදාවෙන් උදව් ලබා දුන්නේ දේශපාලකයින් වීම නියම ආතල් වැඩකි.
ගුවන් හමුදාසෙබලු මූත් එක්ක තරහ වුනත් රජය කී නිසා උදව් කිරීම සොමිය දෙගුන වෙන මාරම වැඩකි.
කණිෂ්ඨයින්ට එතුමා ප්‍රශ්නයක් වුනේ නැහැ දඩුවම් කිරමේදී. කෙහොමත් දැම්මෙ සෙල් එකට. යුද්ධය ජයගැනීම පිලිබද රහස තියෙන්නේ එතැන බව ලිවීම මාර ලිවීමක් මචං.
පත්තර කාර බයියන්ට බැරි වුනාට යුද ජයේ සැබෑ උරුමක්කාරයා කවුද කියන්න හඩ්ඩාගේ ගොන් කතාවලින් හරි, රජයට කහින අබේසුන්දරගේ කතාවලින් හරි හරියට තේරුම් කරවන්න සිදුවීම මාරම මාර වැඩකි.
මූ පිලියන්දල බෝකුන්දර ගෙයක් හදල වෝටර් වර්ල්ඩ් එකක් හදන්න බෝට්ටු ඇතුළු විශාල බඩු කන්දරාවක්ගෙන ඒම සහ එහි සත්‍යය පිරිසිද දැනගන්න නම් හමුදාවේ පහළ මට්ටමේ නිලධාරීන් හා සොල්දාදුවන්ගෙන් අහන්න ඕන බව මාර වැඩක් නොවේ ද?
රජය විදේශීය බලවේග වලට හිස නමන්නේ නැතිව දිගටම එක මතයක හිටිය එක බලපෑවේ නැත් ද කියල ප්‍රශ්න අහල ඒව නිකං ඉබේ වූනා, ඒවා පොන්සේකාගේ පාරාතිහාර්ය වගේ කියල හිතවන්න පත්තරවලට දිගටම ලියන එක අබේසුන්දර වර්ගයේ කතාවක් වීම මාරම වැඩක් මචන්.
යුද කළේ කවුද? යුද ජයග‍්‍රහණයේ සැබෑ උරුමක්කාරයා කවුද? ඒ ප්‍රශ්නයන්ට උත්තරය පත්තර කාර බූරු රැල කියල හිතෙන තරම් ගොන් හෑලි ලියන එකා මරන්න හිතෙන එක දන්නේ යුද පෙරමුණේ සිටි භටයා වීම ආතල් වැඩකි.
යුද්ධය ජයග‍්‍රහණය කළ ද ජනවාර්ගික ප‍්‍රශ්නය එහෙමම ඇතැයි දන්නේ රටේ උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන ජනතාවය අනිත් උන් බූරැ ජනතාවට අයත් නිසා කියාදෙන්න නම් මං වගේ පොරම පොරක් ඉන්න ඕන කියල හිතන එක මාරම වැඩක්.
මේ වගේ තකතීරු ලිපියකින් රජයක පළමු වගකීමේ වැඩි බරක් හමුදාවට හිමිවන විට දෙවැන්නේ වැඩි බරක් හිමිවන්නේ රජයටය කියල පහදාදෙන මම මාර පොරක්මි කියල හිතන එක මාරයි.
යුද්ධය දිනූ මුත් තවමත් සාමය දිනා ගැනීමට ඇතැයි කියවෙන විට රජයටත් ජනාධිපතිටත් හංයෙකගේ ගද ඇති චූ යනු ඇතැයි සිතා මම මටම චූන් කර ගැනීම මාර ආතල් එකක් මචන්.
පුවත් පත් වල හා රූපවාහිනිවල වචනයෙන් කුමක් කීවත් කුමක් ලීවත් මහ පොළොවෙ ඇත්තේ කුමක් දැයි බලන දකින ජවිපෙ පාහර ජනතාව දනිති හගිති සිතීම ස්වයංවින්දනයක් කරම් චූන් එකකි.
වටපිට බලන තකතීරු ජනතාවට පෙනෙන්නේ කුමක් ද?
ඩෙංගු සදහා දැන්වීම් සූකර උණෙන් ආරක්ෂා වීමේ දැන්වීම් අධ්‍යාපන කටයුතු දැන්වීම් සෞඛ්‍ය දැන්වීම් පරචාරය කල පසු එවා යුද්ධයට වඩා මාරම බරපතල කාරණා ලෙස ඉස්සරහට දාල ආණ්ඩුව සියඔලා අරගෙන ආවේ නැනි ගානට ගනන් හදා කීම තමන් පිරිහී සිටින බව නොදැන සිටීමක් බව දැනගැනීම බව මාර ආතල් එකක් මචන්.
සිසුන් සිය දිවි නසා ගැනීම ගැන විදුහල්පති යක්කුන් හා ගුරුවරුන් වගකිව යුතු වන්නේ උන් පත්කරල තියෙන්නේ රජය වන හෙයිනි. ඒක ආන්ඩුවට පැටවීම සිට නෙක අර්බුදයන් ඇති යුද්ධයෙන් පැරදී උකටලීව ඉඳින බව කියන උන් මැරීම පාපයක් ලෙස බෞද්ධ මිනීමරුවන් සිතන්නේ ඇයිද යන්න මාර වැඩක් මචන්.
වෙනත් රට වල යුද්ධය වලදී ආහාර හිගවී මිනිසුන් බඩ ගින්නේ මැරී ගිය ලෝකයක ආණ්ඩුවට අත්‍යවශ්‍ය ආහාර ටිකවත් සාධාරණ මිලකට පමණක් නොව ආණ්ඩුව නියම කරන මිලටවත් දෙන්නට බැරිව තටමමින් සිටින බව කීම මාර හතතකි.
උනුත් එකයි මුනුත් එකයි දඹර අමිල හොරත් එකයි
යකෝ තොපිට අනුව විජේවීර ද බූරුවෙකි.
 

Treveen

Member
Aug 4, 2009
225
21
0
ජංගි ඉබින හමුදා මිනීමරුවාට ජයවේවා

ජවිපෙ “කවුරුත් නොදන්නා රහස හෙලි වී ඇත.“

මම ත් මේ පාර ජනතාව බවට පත්වීමට තීරනය කලෙමි
මම හරිම කැමති වැඩක්
ඇයි විමල් ඌත් කැමතියි...
විජේවීර මේ ගැන හිතල හිතල තමන්ම වෙඩි තියාගෙන ඊට පස්සෙ හිනාවෙලා හරාකිරි කරගත්ත.
ඇයි සෝමවංශ ඌ එංගලන්තෙ ඉන්න කාලෙ වගේම කැමතියි...
ටිල්විය හොරෙන් හොරෙන් සුවදට කැමතියි...ටිකාකාක් බයයි ඇයි ජාතිය ඇගේ ගෑවෙනවනේ
ඔය කිව්වට කසා ටැබා ප්රේමෙ ලංකී වුනත් කැමතියි....හ්ම් හ්ම්
ලාල් කාන්තය ඕක වෙනුවෙන් ලංකාවේම ස්ටැයික් එකක් වුනත් කරයි ඒතරම් කැමතියි
නලිය බුදු හාමුදුරවොත් කැමති එකේ මාත් ඔහේ කැමතිවෙනවා කියල නලියත් කැමතියි.
මංගී කැමති සස් වලටය
ඇයි රනී ඌට ඕකෙ ගානක්වත් නැත ඌත් මංගී වගේමය
අනුර කුමා කැමති හොදන්න විතරයි හොදන වතුර ටිකටත්කැමතියි
නිහාල් ගලප්පත්ති, එහෙම කිරීම වරදක් නැහැ වැනි ආස්තානයක සිටී
විජිත හේරත් දූෂනයට හා මැතිවරන නීති උල්ලංගනය සමග එහි ඇති අපෝහක සම්බන්දතාවය ගැන සොයන්න තමයි කැමති
සුනිල් හඳුන්නෙත්ති විජිතට එහා මාක්ස් වාදී නම් තම්බල කෑලි නැතුව වතුර ටික විතරක් බොන්න කැමතියි ,
ඇයි අජිත් කුමාර බොම්බ දාල ඔනම එකක් පලයි.
බිමල් හරීරීරීරීරීම ආආආසයි දතින් අල්ලල විකල ඉරල කන්න වුනත් කැමතියි
අපේ විප්ලවීය ජවය පිරි බුද්ධිමත් විශාල කැපවීමක් තියෙන හැගීමක් තියෙන දුක් විදින ආදරනිය ජනතාව මේකට හරීරීරීරීරීම කැමතීතීතී........

මෙදා පාරදෙනව බැටේ....

ජයවේවා........... ජයවේවා............ජයවේවා.......... ජයවේවා
ජංගි සුවදට ජයවේවා........... ජයවේවා............
ජංගි ඉබින හමුදා මිනීමරුවාට ජයවේවා
අපේ ජංගි ඉබින්නාට ජයවේවා........... ජයවේවා

අපි ජංගිට ජංගි අපිට
ජංගියට චන්දය දී මෙවර රට කනත්තක් කිරීමට පෙල ගසෙමු....


මීට වලත්තයා
20738_1261412807699_1001051807_30773507_2384153_n.jpg

අපේ විප්ලවීය ජවය පිරි බුද්ධිමත් විශාල කැපවීමක් තියෙන හැගීමක් තියෙන දුක් විදින ආදරනිය ජනතාව මේකට හරීරීරීරීරීම කැමතීතීතී........

මෙදා පාරදෙනව බැටේ....

ජයවේවා........... ජයවේවා............ජයවේවා.......... ජයවේවා
ජංගි සුවදට ජයවේවා........... ජයවේවා............
ජංගි ඉබින හමුදා මිනීමරුවාට ජයවේවා
අපේ ජංගි ජනරාල්ට ජයවේවා........... ජයවේවා

අපි ජංගිට ජංගි අපිට
ජංගියට චන්දය දී මෙවර රට කනත්තක් කිරීමට පෙල ගසෙමු....

20738_1261412847700_1001051807_30773508_3913291_n.jpg



20738_1261412687696_1001051807_30773504_2030629_n.jpg


20738_1261408527592_1001051807_30773503_8078158_n.jpg


20738_1261408487591_1001051807_30773502_6472440_n.jpg



20738_1261408447590_1001051807_30773501_6624031_n.jpg


20738_1261408407589_1001051807_30773500_6639248_n.jpg


20738_1261403407464_1001051807_30773497_2939720_n.jpg


20738_1261403367463_1001051807_30773496_7132091_n.jpg


20738_1261403287461_1001051807_30773494_3964654_n.jpg


20738_1261403247460_1001051807_30773493_8363436_n.jpg


20738_1259804767499_1001051807_30769843_2050336_n.jpg



20738_1246738280845_1001051807_30737257_543729_n.jpg



18838_1241891919689_1001051807_30722727_3962486_n.jpg


15950_1227309395135_1001051807_30687714_809284_n.jpg



image016.jpg


ජංගි ඉබින හමුදා මිනීමරුවාට ජයවේවා

 

Treveen

Member
Aug 4, 2009
225
21
0
thnxx 4 da rep marley ....... !!!!! ;););)

අපි ජංගිට ජංගි අපිට
ජංගියට චන්දය දී මෙවර රට කනත්තක් කිරීමට පෙල ගසෙමු....
ජංගි ඉබින හමුදා මිනීමරුවාට ජයවේවා

අපේ ජංගි ඉබින්නාට ජයවේවා........... ජයවේවා

අපි ජංගිට ජංගි අපිට
ජංගියට චන්දය දී මෙවර රට කනත්තක් කිරීමට පෙල ගසෙමු....

මීට වලත්තයා

ඔබට මරණයේ ගීතයම අසන්නට ලැබේවා.
 

Treveen

Member
Aug 4, 2009
225
21
0
අපේ ජංගි ඉබින්නාට ජයවේවා

අපේ ජංගි ඉබින්නාට ජයවේවා........... ජයවේවා

අපි ජංගිට ජංගි අපිට
ජංගියට චන්දය දී මෙවර රට කනත්තක් කිරීමට පෙල ගසෙමු....


මීට වලත්තයා




ඔබට මරණයේ ගීතයම අසන්නට ලැබේවා.