Athal aathal aaathal

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,743
    40,366
    113
    සේම් බ්‍රෝ සේම්. ඒත් මට නම් ඕවා බලන් ඉඳලා මදියි. අද බයියෙක් කතා කරලා ගෑස් තියෙන කඩයක් ඇහුවා. ටිකක් දුර කඩයක නම් තියෙනවා කිව්වම මූ කියනවත් එක්කම ගියා.

    1. පෝලිමේ ඉඳලා ගහගත්තු තෙල් ටික පිච්චුවා.
    2. රස්තියාදු කෙරෙව්වා.
    3. බලාපොරොත්තුවක් දීලා නැති කරා.

    මේක සාර්ථක උන නිසා නෙක්ස්ට් ස්ටෙප් එක ශෙඩ් ගානෙ රස්තියාදු කරවන එක.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,316

    😆😅🤣😂
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,316
    113

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,727
    2
    54,368
    113
    I dont think lancer has a 60L fuel tank

    9c1aj7Nh.jpg

    or does 13 km/l

    MpWcc4Sh.jpg