Single පොස්ට් එක්ක ලින්ක් කරන්නේ කොහොමද?

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Single පොස්ට් එක්ක ලින්ක් කරන්නේ කොහොමද?

    මගේ ප්සොට් එකක් තියෙනවා. එකේ මන් දැමු පොස්ට් එක විතරක් එක ලින්ක් එක කින් ලින්ක් කරන්නේ කොහොමද?

    මගේ දාපු නුලේ පොස්ට් 23 තියෙනවා කියල හිතමුකෝ එකේ පලවෙනි පොස්ට් එකයි. 16 පොස්ට් එකයි මගේ. මන් අලුතෙන් දන එකට ඔය දෙක ලින්ක් කරන්නේ කොහොමද? ඒ ලින්ක් එක කෙටුවම කෙලින්ම ඒ පොස්ට් එකට යන්න ඕනේ..

    මෙන්න මේක කරන්නේ කොහොමද කියල දන්නා අයෙක් කියල දෙන්න කෝ..
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    g2JJ.jpeg
     
    • Like
    Reactions: Meva

    Simsons

    Member
    Oct 12, 2011
    356
    7
    0
    Post eka udin dakunu kone athi post number eka. Dan man daapu me post eka #6 wenna oni. Eka click karala link eka copy karaganna :)
     
    • Like
    Reactions: Meva