Singlish help

sudunone

Member
May 23, 2009
3,781
121
0
mata aasai sinhalen post karanna. man sinhala unicodes nuth download kala.
eth mata therenne na kohomada sinhalen kotanne kiyala.
kata hari barida mata kiyala denna?
man e hati computer saasthare danna kenek newei. ithin gonekuta buruwekuta yamak pahadili karala denawa wage bohoma sarala widihata kiyala denawanam loku udawwai.:)
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
එතකොට මම මොකද කරන්න ඔනෙ. මෙකෙ ටය්ප් කරලා කොපි කරන්න ඔනෙද? හහ් හහ් හා. නරක නෑ නෙද වෑඩෙ. අකුරු හල් කරන්නයි ඈ එකට මුලින් අකුරයි ලියන විදිහ හොයා ගන්න ඔනෙ.
ශහ්. නියමයිනෙ. ඔය තියෙන්නෙ අගෙට, මුතු කෑට වගෙ අපූරු රවුම් අකුරු. හතරෑස් ඉන්ග්‍රීසි අකුරු වගෙද?
 
Lomax

Well-known member
  • Jan 6, 2009
    3,706
    44
    48
    එතකොට මම මොකද කරන්න ඔනෙ. මෙකෙ ටය්ප් කරලා කොපි කරන්න ඔනෙද? හහ් හහ් හා. නරක නෑ නෙද වෑඩෙ. අකුරු හල් කරන්නයි ඈ එකට මුලින් අකුරයි ලියන විදිහ හොයා ගන්න ඔනෙ.
    ශහ්. නියමයිනෙ. ඔය තියෙන්නෙ අගෙට, මුතු කෑට වගෙ අපූරු රවුම් අකුරු. හතරෑස් ඉන්ග්‍රීසි අකුරු වගෙද?

    oya thiyenne badu! :rofl:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මමනම් මෙ රියල් ටයිම් යුනිකොඩ් කොන්වර්ටර් එකෙ ටයිප් කරලා කමෙන්ට් බොක්ස් එකට කොපි කරනවා. වෑඩෙ වෙනවනම් කොහොම උනාම මොකද?
     
    hasithw007

    Member
    Mar 31, 2009
    2,656
    11
    0
    බලමු මෙක බලමු මෙක.. අහ් හරි ගිය ටිකක්.එත් ඉටින් ටෛප් කරන එකෙ හරි වෙරඩි බලන්න එලකිරියට චොප්ය් කරන්න වෙනව aiyoo ban
     
    hasithw007

    Member
    Mar 31, 2009
    2,656
    11
    0
    kauru hari kiyapallako me singreesi soft ekata dana font eka mokakda kila... eke type karala hari waradi balanna elakiri danna wenawane....
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    වෑඩෙ නෑගලා යනවා. හරිම අකුර කොටා ගන්න බෑරි උනත් මෙ කියන දෙවල් තෙරෙනවනෙ. අපොයි. හිතට හරි සතුටුයි. ලස්සන රවුම් සින්හල අකුරු දෑක්කම අම්මා අප්පා දෑක්කා වගෙ. පින් සිද්ද වෙනවා යාලුවනෙ.:lol:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    kauru hari kiyapallako me singreesi soft ekata dana font eka mokakda kila... eke type karala hari waradi balanna elakiri danna wenawane....

    oya real time unicode converter ekak dala thiyenne. ekata gihin balanna. matath download kara gaththa eken kora ganna therune na.