දිලේ අපේ තරු ලෝකේ ලෝකේ
දිනේ අපේ විරු ආයේ ආයේ
පැහැදේ පැහැදේ (සිංහ උදානේ)
පහරේ පහරේ (සිංහ උදානේ)
පෙන්නා ශිල්පේ (සිංහ උදානේ)
බැට පිට බැට දී (සිංහ උදානේ)
දිලේ අපේ තරු....
පැහැදේ පැහැදේ ......
බලා පා සලා ගිඟුම් පාමිනා
උදාර දෑසින් පහර දී සදා
ධීර විමානේ සිංහ උදානේ
පතාක විරුවන් නිල්ල පුරා මේ
ජවය ගෙනාවේ බලය ගෙනාවේ
දිලේ අපේ තරු ලෝකේ ලෝකේ
වාසනාවේ මාවත උර දී
උදාවෙලා සූරිය දේ වැජඹී
විශ්වයේ සුබ දිනේ ඇවිල්ලා
හර්දයේ පණ දෙන්නේ බැඳිලා
සාගර රැල්ලේ තේජස ලෙසිනා
ලෝකෙට ජීවය පෙන්වමිනා
ජාතික හැඟුමින් ළංව යා වෙවී වෙවී
පාරිශුද්ධ වී නිර්මල සේ
ජවය ගෙනාවේ බලය ගෙනාවේ
දිලේ අපේ තරු ලෝකේ ලෝකේ
එක්වීලා රැව් දී දහස් වරින්
කෙහෙළි නඟා දී ප්‍රාණේ සැමාගේ
සදා හිතේ රැව් දෙන්නේ හීන දිනන්ටා
සංකා හංගාවී ආශාවේ
එක් වී සිත් වී ගෑවෙන්නා හිරු
පන්දුව පා කර ආකාසේ
ධීර නගා දී හිරුත් සඳුත් යට
ශ්‍රී ලංකා දිනේ ලෝකේ
පද රචනය - ෂෙහාන් ගලහිටියාව
ගායනය -- රනිඳු ලංකාගේ
දිනේ අපේ විරු ආයේ ආයේ
පැහැදේ පැහැදේ (සිංහ උදානේ)
පහරේ පහරේ (සිංහ උදානේ)
පෙන්නා ශිල්පේ (සිංහ උදානේ)
බැට පිට බැට දී (සිංහ උදානේ)
දිලේ අපේ තරු....
පැහැදේ පැහැදේ ......
බලා පා සලා ගිඟුම් පාමිනා
උදාර දෑසින් පහර දී සදා
ධීර විමානේ සිංහ උදානේ
පතාක විරුවන් නිල්ල පුරා මේ
ජවය ගෙනාවේ බලය ගෙනාවේ
දිලේ අපේ තරු ලෝකේ ලෝකේ
වාසනාවේ මාවත උර දී
උදාවෙලා සූරිය දේ වැජඹී
විශ්වයේ සුබ දිනේ ඇවිල්ලා
හර්දයේ පණ දෙන්නේ බැඳිලා
සාගර රැල්ලේ තේජස ලෙසිනා
ලෝකෙට ජීවය පෙන්වමිනා
ජාතික හැඟුමින් ළංව යා වෙවී වෙවී
පාරිශුද්ධ වී නිර්මල සේ
ජවය ගෙනාවේ බලය ගෙනාවේ
දිලේ අපේ තරු ලෝකේ ලෝකේ
එක්වීලා රැව් දී දහස් වරින්
කෙහෙළි නඟා දී ප්‍රාණේ සැමාගේ
සදා හිතේ රැව් දෙන්නේ හීන දිනන්ටා
සංකා හංගාවී ආශාවේ
එක් වී සිත් වී ගෑවෙන්නා හිරු
පන්දුව පා කර ආකාසේ
ධීර නගා දී හිරුත් සඳුත් යට
ශ්‍රී ලංකා දිනේ ලෝකේ
පද රචනය - ෂෙහාන් ගලහිටියාව
ගායනය -- රනිඳු ලංකාගේ
Link -- http://www.mediafire.com/?h2yb3as9snz6ga4



