Sinhala baashawa rajya baashawa kirime warada kumakdha

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
prasadana2 said:
mokakda me Sinhala bawddayai ?
Anit Sinhalayan ge Wenasa?
Sinhala Wen na Bawd da Wennama Onada?

sinhala baudha kiyanawa eka vivida avasthaawala bavithaa wenawaaa,eaa samahara velawa naama visheeshanak vidiyatath baavithaa venawa

sinhala venna bauddha wenne one neane ,sinhala kiyanna jaathiyane ,eaka hambenne mawpiyangenn,apatheedimayne
 
prasadana2

Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    tharinda07 said:

    ow mama ekagai..:) :)
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    Malith Sanka said:
    mee rata sinhalayage,,,,, eka nisa me rate rajya basawa aniwaryen SINHALA wennama ona kiyalai mama hithanne

    ow oya hari...mama hitan ne danatamat rajaya basawa sinhala neda?
    mama hariyatama dan na....
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    prasadana2 said:
    ow oya hari...mama hitan ne danatamat rajaya basawa sinhala neda?
    mama hariyatama dan na....
    nee dan demalay sinhalay dekama thiyenwa ,meaken wenne tika kaalekedi english ayy parak rajya baasawa wenawa eaka ,eatha ay suddata newila inna wenne,
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,860
    495
    83
    Sri Lanka
    tharinda07 said:
    බණ්ඩාරනායක මහතා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් වරදක් කෙරුවේ යැයි කියන්නෝ පනස්හයේ කරුමක්කාරයෝද වෙති.

    සිංහල රාජ්‍ය භාෂාව කෙරුණේ මෙරට යටත් විජිත විරෝධී අරගලයෙහි කොටසක් ලෙසය. එයට විරුද්ධවූවෝ හා අද එයට විරුද්ධවන්නෝ යටත්විජිතවාදී බටහිරයන්ගේ දීන සේවකයෝ පමණක්ම වෙති. අප බොහෝ විට සඳහන් කර ඇති පරිදි ඊනියා පාර්ලිමේන්තු පනතක්ම නැතිව වූවද අවූරුදු දහස් ගණනක් තිස්සේ මෙරට රාජ්‍ය භාෂාව වූයේ සිංහලය. ඒ වෙනස් කළෝ යූරෝපීයයෝය. විශේෂයෙන්ම ඉංග්‍රීසීහූය.

    ප්‍රභාකරන් බිහිවූයේ සිංහල රාජ්‍ය භාෂාව කිරීම, විශ්ව විද්‍යාල ප්‍රවේශයෙහි දී ඊනියා ලකුණූ ප්‍රමිතිය නිසා යැයි තර්ක කරන්නෝ රාජ්‍ය භාෂාව යනූ කමක්ද යන්න හෝ ලකුණූ ප්‍රමිතිය යනූ කුමක්ද යන්න හෝ නොදත් අය වෙති. චෙල්වනායගම් තම බෙදුම්වාදී පකෂය පිහිටූවා ගත්තේ 1956 ට හා 1972 ට කලකට පෙර බව තේරුම් ගැනීමට මේ අය උත්සාහ නොගන්නේ ඔවූන් මන්ද බූද්ධිකයන් නිසා ම යැයි කිව හැකි නොවේ

    මෙවර විජාතික බලවේග මෙරට ක්‍රියාත්මක වන්නේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ සටන සමඟ එක්වෙමින් වීම හේතුවෙන් තරමක අවූල් සහගත බවක් දකින්නට ඇත. ප්‍රභාකරන් පැරැදවීම ගැන උදම් අනන අතරම සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට විරුද්ධවන්නේ මේ පසූබිමෙහිය.

    අප නැවතත් කියන්නේ සිංහලය රාජ්‍ය භාෂාව කිරීම යනූ තනි සිද්ධියක් නොව යටත් විජිත විරෝධී අරගලයේ කොටසක් බවය. 1815 සිට 1956 වන තෙක් රාජ්‍ය භාෂාව වූ ඉංගිරිසිය වෙනූවට සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ වරද කුමක්ද? දෙමළ මෙරට කිසි දිනෙක කිසිම තැනක, ආර්ය චක්‍රවර්තීන්ගේ රාජ්‍යයේවත් (ඒ දෙමළ රාජ්‍යයක් නොවේ) රාජ්‍ය භාෂාව ලෙස තිබී නැත. සිංහලය රාජ්‍ය භාෂාව කිරීම නිසා ඉංගිරිසි නොදත් දෙමළ ජනයාට වූ ඊනියා අසාධාරණය කුමක්ද? මේ අයගෙන් යම් පිරිසක් සිංහල දැන සිටි බැවින් ඔවූන්ට ඉන් වාසියක් මිස අවාසියක් සිදු නොවීය. යම් අවාසියක් වී නම් ඒ ඉංගිරිසින්ට, බර්ගර්වරුන්ට, ඉංගිරිසි මිස සිංහල නොදැන සිටි දෙමළ ජනයාට හා ඇතැම් සිංහල නොදත් සිංහලයන්ටය. සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට විරුද්ධවූවෝ මොවූහූ, ජාතිය යනූ කුමක්දැයි සම්මජාතියේ අවබෝධ කර නොගන්නා කසිකබල් මාක්සිවාදීහූ හා සිංහලත්ව විරෝධී ඇතැම් පූජකවරු හා ප්‍රභූහූ වූහ. අද ද සිංහලය රාජ්‍ය භාෂාව කිරීම වැරැදි යැයි කියන්නෝ මොවූහූ වෙති. යටත්විජිතවාදයට විරුද්ධ යැයි කියන කසිකබල් මාක්ස්වාදීහූ ජාතිකත්වය හඳුනාගත නොහැකිව අවසානයේදී යටත්විජිතවාදයට සේවය කරති. බොරු සෝබන සමාජවාදී ඇමැතිවරු ද සිංහලය රාජ්‍ය භාෂාව කිරීම වැරැදි යැයි කියමින් යටත්විජිතවාදයට සේවය කරති. සිංහලය හා දෙමළ දෙකම රාජ්‍ය භාෂා ලෙස ක්‍රියාත්මක විය යූතු යැයි කීමේ අවසාන ප්‍රතිඵලය ඉංගිරිසිය රාජ්‍ය භාෂාව කිරීමය.

    සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කළ පනස්හය නොවන්නට මොවූන්ට 2005 දී හා පසූව (ඇතැමූන් විදේශගත වී සිට ආපසූ පැමිණියේ 2005 න් පසූය) ඇමැතිකම් ලැබීමට තබා පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පැමිණීමටවත් නොහැකි බව ඔවූහූ වූවමනාවෙන් අමතක කරති. තේමිස් මහතා, පසූව කවූරුන් වූවද, පාර්ලිමේන්තුවට පත් වූයේ පනස්හයේ ව්‍යාපාරයේ කොටසක් ලෙසය. ඒ ව්‍යාපාරය සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම සමග බද්ධ වී ඇත.

    oya tiken uththaraya hoya ganna puluwan vey

    eath baerinam tika dawasak idala ,meeka ayy kiyawala balanna:)

    meake thiyena vachana haa sankalpa wala theerema danne nethuwa ,meake sampuurnayen theerem ganna bee,eath
    meaka echchara geburu lipiyak nemey,samanyey therum ganna puluwan,samanyeyen profge artivle ekak 10 parakwath hodata kiyawanna onee ,ubata eaka therey ,tika dawasin mee article ekama kiyewwoth

    danne nethi wachana thiyenawa nam ahanna,(samahara eewa mama danneth nee ,eath lipiya theerum geniimata eaka badawak nemey,mama eewa hoyala kiyannam)
    machan mamanam 86 ipadichcha ahinsaka kollek.man dakepu,hoyapu,igena gattu dewal welin penune...mekata wage kiyane ona api hamoma.Koti gananam kata kerala wadak naaa.mewa katha keranat man kamati naa.Eth dan api History eken padam igena gena e moda wada nokara inna ona.Dura darshi widihata wada kerane ona api.....:dull:
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    samruka said:

    mekay machan ,meewa katha karanne, demala jathiwade paraddanne ,ape minissu ithaase une monawa kiyala danne nee,danne kawru hari deshaapalangiyek kiyana eka witharay,ithin demala jathiwade paraddanna api meewa kiyala lankaawe inna sinhala ,demala muslim haa anith ayaa hemooma denuwath karanna onee,godak aya hithan inna sinhala rajya baashawa kara hinda mee prashna okkoma ehti unaa kiyala,eath egollo danna nee mee prashne eeta issara idan thibba ekak kiyala,

    anika dan sinhala ha demala dekama rajya bashh kirima nisa mokadda vela thiyenne,mokadda venne,nikamma english ayy parak rajya baashawa wenawa,ithin ethakota api ara 56 issella hitapu thaththweta aay yanawa(sudanta newila thama inna wenne) ,mee prashne iwara wenne nee ,iwara vey lankaawe okkoma english katha karala,okkoma batahira sankruthiya(greeka ,kristianiyudew) weladagena iwara unaama,ethakota api americawata one widiyata weda karana ratak wela iwarawey dannema nethuwa,

    methana api demala ayata wirudda neane kiyana ekath mathaka thiya ganna one ,ee wagema anith jathintath virudda nee,e gollontath apith ekka inna puluwana,
     
    man me gana katha kerane danewa.I was a Student of such Subject.But I'll stop talking about this.You are right we shouldn't let ANY racism.This is our land.Our mother country.I'm really sorry I ddnt read your post machan its too long and factorised.Any way I suggest that you give it in a cool way so we wont see you as a racist!
    thank you brother
    --samruka--
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    samruka said:
    man me gana katha kerane danewa.I was a Student of such Subject.But I'll stop talking about this.You are right we shouldn't let ANY racism.This is our land.Our mother country.I'm really sorry I ddnt read your post machan its too long and factorised.Any way I suggest that you give it in a cool way so we wont see you as a racist!
    thank you brother
    --samruka--
    tnks machan,

    mama hoo prof,nalin hoo jathivadi nemey kiyana eka therum gaththa eka gena ,mata sathutuy,

    api(mama thaama meake hariyawama nee mama thaama meewa igena ganna hinda,prof,president saha anith meewa gena kathaa karana hamuduru waru ,saha anith godak aya) jathikawadi, misak jathiwadi nemey godak aya oaka pataloogena kee gahana eka karanna,

    wela thiyenwa welwala mee article himita kiyawala ,ithiaase sakshith ekka compare karala balanna

    kathakaranna lebiima sathutak :):):):):):)
     
    Last edited:

    nesan

    Member
    Jul 18, 2007
    9
    0
    0
    ponna kariya, who cares about the language..... we want a peaceful nation.. that's it.... now if u care about the language, it will be a another problem to sl... now u all making the problems... not tamils..
    think.....
    at last we're all human...
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    KHz said:
    ඒක හරි දෙමල ජාතිවාදය හුගක් කල් ඉදල තියෙනව තමා
    ඒ උනාට මේ තත්වෙ (LTTE) දක්වා දිග්ගැස්සෙන්න මූලිකම හේතුව උනේ ඕක
    එහෙම නෙමේ නම් පිළිගත හැකි සාක්ෂියක් දෙන්නකො .....
    මේ ප්‍රශ්නෙට උත්තරෙ මන් මධුරට දීල තියෙනව ..... ඒක බලන්න දෙමළත් රාජ්‍ය භාෂාව කලා කියල සිංහලේට ඇති තැන අඩුවෙලා නෑ නෙ එහෙනම් මොකක්ද අවුල ??
    මේ ප්‍රශ්නෙට මම පසුව උත්තර දෙන්නම් කියා මම පැවසුවා,

    1.පහල ඇති පොටෙහි ඇති පොත කියවන්න එහි මෙය පිලිබදව සම්පුර්ණ පැහැදිළි විස්තරයක් ඇත.

    Prabhakaran Ohuge Seeyala, Bappala ha Massinala :: Must Read

    http://www.elakiri.com/forum/showthread.php?t=198640&highlight=prabakaran+ohuge

    2."සිංහලය හා දෙමළ දෙකම රාජ්‍ය භාෂා ලෙස ක්‍රියාත්මක විය යූතු යැයි කීමේ අවසාන ප්‍රතිඵලය ඉංගිරිසිය රාජ්‍ය භාෂාව කිරීමය"

    මෙය වාහන වල අංක තහඩු වලට දැන් සිදුවි ඇති දෙයින් මනාවට පැහැදිළිවේ

    Quote:
    Originally Posted by amila_90210
    තරින්ද මල්ලී දැන් ලංකාවේ රාජ්‍ය බාසාව සිංහල හා දෙමළ දෙකම නේද..නැත්නම් එහෙම නෙවේද

    දැන් දෙකම තියෙන්වා

    ඒත්

    "සිංහලය හා දෙමළ දෙකම රාජ්‍ය භාෂා ලෙස ක්‍රියාත්මක විය යූතු යැයි කීමේ අවසාන ප්‍රතිඵලය ඉංගිරිසිය රාජ්‍ය භාෂාව කිරීමය"

    ඔන්න ඔහොම එකක් කියනව ,ඒකට හේතුව තාම මම දන්නෙ නෑ.:baffled:මම ඒක අහල කියන්නම්

    ඉහල ඇති පොත කියවා බලන්න.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    tharinda07 said:
    nee dan demalay sinhalay dekama thiyenwa ,meaken wenne tika kaalekedi english ayy parak rajya baasawa wenawa eaka ,eatha ay suddata newila inna wenne,

    dont think English will ever be a rajya bashawa... but I have no problem with both the Sinhala & Tamil Languages being Rajya basha...
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    tharinda07 said:
    මේ ප්‍රශ්නෙට මම පසුව උත්තර දෙන්නම් කියා මම පැවසුවා,

    1.පහල ඇති පොටෙහි ඇති පොත කියවන්න එහි මෙය පිලිබදව සම්පුර්ණ පැහැදිළි විස්තරයක් ඇත.

    Prabhakaran Ohuge Seeyala, Bappala ha Massinala :: Must Read

    http://www.elakiri.com/forum/showthread.php?t=198640&highlight=prabakaran+ohuge
    ස්තූතියි මන් කියවල බලන්නම්

    2."සිංහලය හා දෙමළ දෙකම රාජ්‍ය භාෂා ලෙස ක්‍රියාත්මක විය යූතු යැයි කීමේ අවසාන ප්‍රතිඵලය ඉංගිරිසිය රාජ්‍ය භාෂාව කිරීමය"

    මෙය වාහන වල අංක තහඩු වලට දැන් සිදුවි ඇති දෙයින් මනාවට පැහැදිළිවේ

    ඉහල ඇති පොත කියවා බලන්න.
    මේ කතාවෙ නම් ඇත්තක් නැතුවා ම නෙමෙයි ... හ්ම්ම්ම්ම් අර කසූ අක්ක කිව්ව වගේ සිංහලෙන් කතාකරන එක මදිකමක් කියල හිතන කලු සුද්දො ටිකක් ඉන්නවනෙ ලංකාවෙ ..අන්න ඒ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනසක් ඇති කරන්න ඕනි ... ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනි තමයි ... ඒත් ඕකම ඉහට උඩින් තියාගෙන සිංහල කැලේට දාන එකනෙ වැරදි ..... අපිට අපේ කියල භාෂාවක් තියෙනවනෙ.... අපි දැනගන්න ඕනි ඒක රැකගන්න ...
    මේව දැක්කම ඉතින් අනේ අපොයි කියල තමා කියවෙන්නෙ .... බොරු සෝබනේ
    මාතෘකාවෙන් පිට යන හින්ද මෙතනින් නවත්තන්නම් ;)
     
    Last edited:

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    earthling said:
    dont think English will ever be a rajya bashawa... but I have no problem with both the Sinhala & Tamil Languages being Rajya basha...

    eaka nila washayen demma vena ekak nee,eath nonila vashayen sidu uu thenak lesa ,vaahana wala anka thahadu walata siduvii ethi deyn manawata pehedilivee
     
    Wal Bada

    Well-known member
  • KHz said:
    ඒක බලන්න දෙමළත් රාජ්‍ය භාෂාව කලා කියල සිංහලේට ඇති තැන අඩුවෙලා නෑ නෙ එහෙනම් මොකක්ද අවුල ??

    හොද ප්‍රශ්නයක් ඒක කරන්න ඕනි තමා ..... දැන් කොළඹ ඉන්න දෙමළ මිනිස්සු ඇරෙන්න උතුරේ බහුතරයක් දෙමළ මිනිස්සු සිංහල දන්නෑ එතකොට මේ හදිස්සියේ එකපාරටම දෙමළ අයින් කලොත්
    ඒ මිනිස්සුන් ට අපි ගැන තියෙන විශ්වාසය නැති වෙනව නේද .. උඹල දෙමළ පැත්තකට දාපල්ල ඇයි උඹලට සිංහල ඉගෙන ගන්න බැරි කිය කිය ගියොත් ආයි මේ රට නවතින්නෙ මහා විනාශයක් වෙලා
    සිංහල රාජ්‍ය භාෂාව විම කියන්නේ දෙමළ අයින් කිරීම කියල අර්ථ දක්වන්නේ කවුද? කොටිම තමයි!

    ලංකාවෙ දෙමළ මිනිස්සුන්ගෙන් බහුතරයක් ඉන්නෙ උතුරු නැගෙනහිර
    මෙන්න ටොම් පච. දෙමළ මිනිස්සුන්ගෙන් 60% ඉන්නේ උතුරු නැගෙනහිරින් පිට.
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඒක බලන්න දෙමළත් රාජ්‍ය භාෂාව කලා කියල සිංහලේට ඇති තැන අඩුවෙලා නෑ නෙ එහෙනම් මොකක්ද අවුල ??
    ඉ‍ති‍න්‍ මො‍ක‍ක්‍ද‍ ප්‍ර‍ශ්‍නෙ‍ :eek:

    සිංහල රාජ්‍ය භාෂාව විම කියන්නේ දෙමළ අයින් කිරීම කියල අර්ථ දක්වන්නේ කවුද? කොටිම තමයි!
    ලො‍ල්‍ සි‍ං‍හ‍ල‍ රා‍ජ‍්‍ය‍ භා‍ශා‍ව‍ වීම හි‍න්‍ද‍ දෙ‍ම‍ළ‍ අ‍යි‍න්‍ වෙ‍න‍ව‍ කි‍ය‍ල‍ කි‍ය‍ල‍ ම‍න්‍ කි‍ව්‍වෙ‍ නෑ‍ නෙ‍
    නැ‍ට්‍ට‍ පාගගන්න එ‍පා‍ මෙ වෙලාවෙ ඔය දෙකම රාජ්‍ය භාශාවල් බව දන්නවද?? ... ඉතින් සිංහල විතරක් තියල නිල වශයෙන් මේ හදිස්සියෙ දෙමළ අයින් කරන එකේ බරපතලකමයි එදා ඒ කරපු වැඩේ තියෙන අඩුපාඩුවයි මන් පෙන්නල දුන්නෙ .. :P
    මෙන්න ටොම් පච. දෙමළ මිනිස්සුන්ගෙන් 60% ඉන්නේ උතුරු නැගෙනහිරින් පිට.
    ඒක හරි මන් දැනන් හිටියෙ නෑ ..... ඒත් ඔය මෙහෙ ඉන්න 60 % කගෙන් 100% කටම සිංහල පුළුවන්ද ??? එහෙම ගත්තත් සැළකිය යුතු මිනිස්සු ගානක් ඉන්නව සිංහල බැරි ;) ඉතින් ඒ මිනිස්සුන්ට අඩුගානෙ සිංහල ඉගෙනගන්නවත් අවස්ථාවක් නොදී ඕක කරන එක හරී කියලද ඔයා කියන්නෙ :rolleyes: අපි මේ ඉන්න අවස්ථාව ගැන අමතක කරන්න එපා .. අවුරුදු 30 කට කිට්ටු ත්‍රස්තවාදයකින් බැට කාපු අපිට තවත් ප්‍රශ්න ඕනි නෑ ..... ඒ හින්ද ඔය වගේ අනවශ්‍ය ප්‍රශ්න ඇදගෙන දඟලන්න මේක කාලෙ නෙවෙයි කියලයි මන් කිවෙ ....
     
    Last edited:

    Wal Bada

    Well-known member
  • KHz said:
    ඉ‍ති‍න්‍ මො‍ක‍ක්‍ද‍ ප්‍ර‍ශ්‍නෙ‍ :eek:

    ලො‍ල්‍ සි‍ං‍හ‍ල‍ රා‍ජ‍්‍ය‍ භා‍ශා‍ව‍ වීම හි‍න්‍ද‍ දෙ‍ම‍ළ‍ අ‍යි‍න්‍ වෙ‍න‍ව‍ කි‍ය‍ල‍ කි‍ය‍ල‍ ම‍න්‍ කි‍ව්‍වෙ‍ නෑ‍ නෙ‍
    නැ‍ට්‍ට‍ පාගගන්න එ‍පා‍ මෙ වෙලාවෙ ඔය දෙකම රාජ්‍ය භාශාවල් බව දන්නවද?? ...
    I have said so in my initial post. Since Both are national languages, now there is no need to change that. But we have to answer the extremists slogan "making Sinhala the national was wrong" with necessary facts. Tharinda has been doing this, and even Prof. Silva is not asking to banish use of Tamil now.

    ඒක හරි මන් දැනන් හිටියෙ නෑ ..... ඒත් ඔය මෙහෙ ඉන්න 60 % කගෙන් 100% කටම සිංහල පුළුවන්ද ??? එහෙම ගත්තත් සැළකිය යුතු මිනිස්සු ගානක් ඉන්නව සිංහල බැරි ;) ඉතින් ඒ මිනිස්සුන්ට අඩුගානෙ සිංහල ඉගෙනගන්නවත් අවස්ථාවක් නොදී ඕක කරන එක හරී කියලද ඔයා කියන්නෙ :rolleyes:
    I have never called for Sinhala only attitude. But I am against the view of making it so in the past was the root for the problem.
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    I have said so in my initial post. Since Both are national languages, now there is no need to change that. But we have to answer the extremists slogan "making Sinhala the national was wrong" with necessary facts.
    Again You get lost in this Point ... There is no question about making sinhala the national language ... Certainly It should be ..It's the "sinhala only" thing is the controversial part....
    and the real question is did we give the fair chances to the tamil language as well @ that time .....not to the extreme ; National language position but at least to some acceptable extent ....

    Tharinda has been doing this, and even Prof. Silva is not asking to banish use of Tamil now.
    No problem then

    I have never called for Sinhala only attitude. But I am against the view of making it so in the past was the root for the problem.
    Yes This is not the one and only Cause to this problem
    But don't you think that this payed a major contribution to that particular problem:eek:
     
    Last edited:

    Wal Bada

    Well-known member
  • KHz said:
    Again You get lost in this Point ... There is no question about making sinhala the national language ... Certainly It should be .. But The real question is did we give the fair chances to the tamil language as well @ that time ????
    Once again you are lost in the wilderness. I am not asking Tamil to be demoted from what it is. Actually I'll encourage a tri-lingual society, and make learning all three languages mandatory for school children.

    Yes This is not the one and only Cause to this problem. But don't you think that this payed a major contribution to that particular problem:eek:
    No it isn't. It was English speaking Tamil Vellars super egoistic idea not to learn Sinhala and accept it as the main culture of SL was the problem. Tamils in Colombo were ready to learn it, so was Tamils in hill country. Although these high-caste Tamils were against using SInhala in their area, Doctors, Engineers and senior Government agents spoke it while they worked in Sinhalese areas.