Sinhala Blogs

senakasri

Member
Feb 18, 2009
8
0
0
Pannipitiya
බ්ලොග් එකක් බාවිතා කරන අයට වැදගත් ලිපියක් දැක්ක නිසා හිතුන කොපි කරන්න වැඩි විස්තර සඳහා පහත බ්ලොග් එකට යන්න
අන්තර්ජලයෙන් මුදල් සොයන ආකාරය සහ බ්ලොග් ගැන දැනගන්න

මෙම ලිපියෙ සියලු අයිතිය http://moneyhuntingtip.blogspot.com සතුය

Meta tags

Description

මුලින්ම Meta tags ඩිස්ක්‍රිප්සන් සකසා ගන්න ඔබේ බ්ලොග් එකේ සෙටින්ස් වලට ගිහින් Search preferences ක්ලික් කරන්න..රූපසටහනේ පරිදි ඩිස්ක්‍රිප්සන් එක යෙදීම කල හැක.ඔබගේ බ්ලොග් එක පිලිබඳ හොඳ අදහසක් ගෙනදෙන ආකාරයේ විස්තරයක් ලියන්න.ඔබට යෙදිය හැක්කේ අකුරු 150ක් පමනයි



Example
"A blog that teaches other bloggers and Readers How to make Tea."

Custom Page Not Found

1-Go to your Blog
2-Settings
3-Search preferences
4-Errors and redirections
5-Custom Page Not Found




Ex-
1- Oh! Page 404! not Found
2- Sorry the page you were looking for in this blog does not exist.


Custom robots.txt


Custom robots text යෙදීම ඉතාම නිවැරදිව කල යුතු වනවා මන්දයත් මෙය නිවැරදි නොවුනහොත් search engines එන්ජින් වලින් ප්‍රතික්ශේප වීමට හේතු විය හැකි බැවිනි.



1-Go to your Blog
2-Settings
3-Search preferences
4-Errors and redirections
5-Custom robots




User-agent: Mediapartners-Google
Disallow:
User-agent: *
Disallow:
Allow: /
Sitemap: http://yourblogname.blogspot.com/

Custom robots header tags

මෙය මා පහත රූපසටහනේ දක්වා ඇති ආකාරයට කරන්න.මෙයද යෙදීම ඉතාම නිවැරදිව කල යුතු වනවා මන්දයත් මෙය නිවැරදි නොවුනහොත් search engines එන්ජින් වලින් ප්‍රතික්ශේප වීමට හේතු විය හැකි බැවිනි.

Home page: - All
Archive and Search pages: - All noindex noarchiv
Default for Posts and Pages: All noarchive nosnippet noodp




මෙම ලිපියෙ සියලු අයිතිය http://moneyhuntingtip.blogspot.com සතුය

 
Last edited:

senakasri

Member
Feb 18, 2009
8
0
0
Pannipitiya
Last edited: