sinhala day debate+the verdict

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,728
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    නැවුම් අදහසක් මල් පල ගැන්වීම කෙරෙහි අතහිත දුන් Jayanthah,sri_lion,nash_node යන විනිසුරු උදවියට අපේ කණ්ඩායම වෙනුවෙන් බොහෝම ස්තූතියි...
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,728
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    මෙම අදහස කරට ගෙන කටයුතු කල ravicplk ඇතුලු සැමදෙනාටම බොහොම පින්....

    සමාවෙන්න...මං දන්නෙ නෑ.....වෙන කව්ද මේගැන මහන්සි උනේ කියල හරියටම කියන්න... ravicplk ඒගැන කියයි...ඒකයි මම පොදුවේ ස්තූති කළේ...
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,728
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    විවාද හූය නරඹමින් ඒගැන අදහස් දක්වමින්....එම වෙලාව ඇතුලත අප සමග සිටි සියලූම දෙනාට ස්තූතියි....
     

    niro123

    Member
    Aug 18, 2006
    3,576
    1
    0
    40
    WOW!!... Congratz Team B :)

    WELL DONE all!!.. Seems there r well talented debatros in EK.. :D
     
    Last edited: