මචන් මගෙ ලැපේ එලකිරි එකෙ font ව්ක වෙනස් වෙලා බන්. මම දැන් දවස් දෙක තුනකට කලින් මොකද්ද site එකකින් සින්හල font 2000 විතර බාල install කරා. දැන් එලකිරි එකේ ඒව කියවන්න බෑ ඇස් රිදෙනව. මට මේක ආපහු තිබ්බ විදිහට හදාගන්න ක්‍රමයක් කියපල්ලකෝ...
අවුල තියෙන්නෙ දැන් සිංහල font english එකට වඩා ගොඩක් පොඩි. ඒ නිසා කියවන්න අමාරුයි. සින්හල font එකේ විතරක් size එක වැඩි කරගන්න ක්‍රමයක් තියනවද?.

අවුල තියෙන්නෙ දැන් සිංහල font english එකට වඩා ගොඩක් පොඩි. ඒ නිසා කියවන්න අමාරුයි. සින්හල font එකේ විතරක් size එක වැඩි කරගන්න ක්‍රමයක් තියනවද?.
Last edited: