Sinhala Fonts 2040

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මේ තියෙන්නේ අලුතින්ම හඳුන්වා දුන් සිංහල ෆොන්ට්ස්. මෙතන ෆොන්ට්ස් 2040 අන්තර්ගත වෙනවා.


අවශ්‍ය අය ඉන්නවනම් මෙතනින් Download කරගන්න .


 

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    එකදාස් ගානයි තියෙන්නෙ.. ඒකෙත් නම් වෙනස් කරලා එකම ෆොන්ට් එක බං තියෙන්නෙ.. :(

    :yes: bohovita ekath wenna beri na
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එකදාස් ගානයි තියෙන්නෙ.. ඒකෙත් නම් වෙනස් කරලා එකම ෆොන්ට් එක බං තියෙන්නෙ.. :(


    ඒකනම් දන්නේ නැහැ මචන් . ඉන්ටර්නෙට් එකේ ෆොන්ට්ස් හොයනකොට මේක හම්බ උනා. එළකිරි එකේ අයට ප්‍රයෝජනයක් වේවි කියල හිතල තමා දැම්මේ. ඔව් ගොඩක් උන් බොරු කරනවා එකම ෆොන්ට්ස් විවිධ නම් වලින් දාලා.