Sinhala Google Translate Coming Soon

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    සිංහල හා දමිළ භාෂාවන් දෙකම ළඟදීම google translate තුලින්




    google-trantelt.png



    වෙබ් ජාලය පදනම් කර ගත පරිවර්තන algorithm එකක් වන Google Translate වලට සිංහල හා දමිළ භාෂාවත් ළඟදීම එක් කරන බවට වාර්තා වී තිබෙනවා. Google Asia Pacific හි අග්නිදිග ආසියාවේ සහ චීනයේ Public Policy සහ Government Affairs සම්බන්ධ අධ්‍යක්ෂිකාව වන Ann Lavin විසින් මේ බව නිවේදනය කර තිබෙනවා.

    ඇය මේ බව සඳහන් කර තිබෙන්නේ කොළඹ පැවති SLASSCOM CXO හිදී යි. මෙහි මුලික කතාව පවත්වමින් ඇය පවසා සිටියේ අන්තර්ජාලය මුළු ලොවටම විවෘත විය යුතු බවත් එය හැමගේ කාර්යන් පහසු කරන අරක්ෂාකාරී පරිසරයක් විය යුතු බවත්ය.








    trickslanka
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඉවරයි ඊට පස්සේ සුද්දෝ මේකට රිංගන්න ගනියි අපේ එවුන් සිංහලෙන් ලියලා තියෙන ඒවා බලන්න.