Sinhala Grammar help please

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
Sinhala basic Grammar english walin wistara karapu site ekak puluwan kenek hoyala dennako. internet eke baluwa baluwa hambau une ne
grammar kiyanne, nouns, articles, present tense, past tense, future tense wage basicma ewa :)
 
Cronus

Member
Mar 9, 2013
291
19
0
එහෙම එකක් නම් නෑ මම දන්න විදියට නමුත් Amazon එකේ පොත් නම් තියෙනවා මේ සම්බන්ධයෙන්.
 
මට හිනා :D,අවුලක් නැ ඉංග්‍රිසිය ඉගෙනගත යුත්තෙ ඉංග්‍රිසි බසින් වගේම සිංහලත් සිංහලන්ම ඉගෙනගන්නවා නම් ඉතා අගෙයි,එත් බැරිනම් පහතින් දිලා තියන පොත ගන්න,ඔක හොඳ පොතක්.

604469796book.jpg

http://www.vijithayapa.com/pdesc.php?id=27805
 
Last edited:
  • Like
Reactions: Ayeshlive

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
මට හිනා :D,අවුලක් නැ ඉංග්‍රිසිය ඉගෙනගත යුත්තෙ ඉංග්‍රිසි බසින් වගේම සිංහලත් සිංහලන්ම ඉගෙනගන්නවා නම් ඉතා අගෙයි,එත් බැරිනම් පහතින් දිලා තියන පොත ගන්න,ඔක හොඳ පොතක්.

604469796book.jpg

http://www.vijithayapa.com/pdesc.php?id=27805

mata igena ganna newe ban. foreignerslata. net eken hoyaganna one free source ekak
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මට හිනා :D,අවුලක් නැ ඉංග්‍රිසිය ඉගෙනගත යුත්තෙ ඉංග්‍රිසි බසින් වගේම සිංහලත් සිංහලන්ම ඉගෙනගන්නවා නම් ඉතා අගෙයි,එත් බැරිනම් පහතින් දිලා තියන පොත ගන්න,ඔක හොඳ පොතක්.

    604469796book.jpg

    http://www.vijithayapa.com/pdesc.php?id=27805

    :yes: rep 3+
     
    • Like
    Reactions: John F. Kennedy

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    ආ එහෙම නම් පැක් එක ගන්න කියන්න,ස්ටඩ් පැක් එකක් තියනවා සිංහල :cool: ෆ්‍රි නම් මම හිතන්නෙ නැ තියෙයි කියලා.

    ethakota polisiyenda mata salli denne? :confused::D
     
    ethakota polisiyenda mata salli denne? :confused::D

    ඉතින් නැත්තම් මොනවා කරන්නද ,මම දන්න තරමින් නම් ෆ්‍රි නැ,උගන්වන එක හරියට කරන්න එපැ එකයි මම අර ජේ බි ගේ පොත ගන්න කිව්වෙ,එකේ ග්‍රැමර් විතරක් නෙමෙයි තව ගොඩක් දෙවල් තියනවා.:yes:
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0

    ඉතින් නැත්තම් මොනවා කරන්නද ,මම දන්න තරමින් නම් ෆ්‍රි නැ,උගන්වන එක හරියට කරන්න එපැ එකයි මම අර ජේ බි ගේ පොත ගන්න කිව්වෙ,එකේ ග්‍රැමර් විතරක් නෙමෙයි තව ගොඩක් දෙවල් තියනවා.:yes:

    man net ekek pothak hoyagaththa.