Sinhala Kello mehema karai da?? Lajjai Oi (Dainwath balala igana ganing)

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    oya mona danayakda ponnayo :lol::lol:

    oka night club ekakne.. ubata danayak one nam mata pm ekak dapan balu kaputu danayak dena welawaka ubata mama kiyannam, waren :rolleyes:
    11.gif
    :rofl:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    thread eka daapu eka meka kiyawala neweda daala thiyenne :lol::lol:
    yako meke kiyala thiyenne anith muslim kattiyatath meyawa adarshayata ganna kiyala
    :yes::yes:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    දන් දීම අරුමයක් වූවන් එක් දන්ක් දී වසරක් ඒ ගැන කියවති. දන් දීම පුරුද්දක් වූවන්ට එහි කිසිදු අරුමයක්, තරඟයක්, අමුත්තක් නැත.

    මෙයා මෙහෙම කිව්ව විතරයිනෙ. ඇත්තටම දුන්නද? තමා දන් දෙන්නට යනවාය කියා ලෝකයට අඬබෙර ගැසීමක් සිoහලයන් අතර නොතිබූ පලියටම, අන් අය දන් නොදෙතැයි සිතූ නුඹගේ අණුවන කම ගැන අපගේ අනුකම්පාව. :frown:


     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,320
    2,612
    113
    Colombo
    හොද දෙයක් කරන්න ඕන ඒක අඩබෙර ගහ ගහ හැමතැනම කියන්න නෙමේ.මේක උබ මෙතන දැම්ම එකෙන් අපිට හිතාගන්න පුළුවන් මෙයා ඕක කරලා තියෙන්නේ මුස්ලිම් උන්ව මාර්කට් කරන්න කියල..ඒක හින්දා ඒ කරපු හොද දෙයින් ඇති වැඩක් නැහැ.අනික උබ නොදන්නවට සිංහල මිනිස්සු ඕන තරම් පිළිකා රෝහලට උදව් කරනවා..අනික උබලා වගේ ගංවතුරෙන් අනාථ උන අයට ආගම බලලා බත් පැකට් බෙදන්නේ නැහැ සිංහල උන්.:P

    :yes:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    මුස්ලිම් නිස කියනව නෙමෙයි.ඒත් මේකත් රියලිටි කලාවේ තවත් විගඩමක්.කෙල පෙරන් බලන් ඉදපියව්.