sinhala letters ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ ලියල තියෙන එකෙත් කොම්බු එහෙම අස්සෙං බෝල බෝල පේනවද ? :) නැත්තං නෝමල් විදිහට දැන් අවුලක් නැතුව සිංහල පේනවද :)
     
    • Like
    Reactions: Depression

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මේ ලියල තියෙන එකෙත් කොම්බු එහෙම අස්සෙං බෝල බෝල පේනවද ? :) නැත්තං නෝමල් විදිහට දැන් අවුලක් නැතුව සිංහල පේනවද :)

    අවුලක් නෑ හරියට පේනවා.. :)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබ බාත් රෑම් එකේ ඉදන්ද ටයිප් කරන්නේ බෝල බෝල පේන්න සබන් බෝල වෙන්න ඇති :shocked::baffled:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මේ ලියල තියෙන එකෙත් කොම්බු එහෙම අස්සෙං බෝල බෝල පේනවද ? :) නැත්තං නෝමල් විදිහට දැන් අවුලක් නැතුව සිංහල පේනවද :)

    මොකද යකෝ මේ බෝල ගොඩක් :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකද යකෝ මේ බෝල ගොඩක් :lol:

    තෝ පලයං යන්න :angry:
    තෝ බෝල තියෙනව කිව්ව කියන්නෙ දැන් හරි කියන එක :frown:
    එකා බෝල තියෙද්දි නෑ කිව්ව :angry: