මම කට්ටා;14142937 said:අය්යෝ මාත් මේ පොතක් කියව කියව තමා අය්යේ වැඩේ කරන්නේ..
පොතෙනම් තියෙන්නේ මම අර කිව්ව එක තමා
විකිපීඩියා එකෙත් තියෙනවා, ලියපු බුවාට වැරදිලා වගේ මචන්
, ගනන් ගන්න එපා..
මම කට්ටා;14142937 said:අය්යෝ මාත් මේ පොතක් කියව කියව තමා අය්යේ වැඩේ කරන්නේ..
පොතෙනම් තියෙන්නේ මම අර කිව්ව එක තමා
, ගනන් ගන්න එපා..
මම කට්ටා;14140331 said:ඔන්න ඕකනේ බන් මට උඹත් එක්ක යකා නගින්නේ..
මම මේච්චර මහන්සි වෙලා මේ ත්රෙඩ් එකේ..
කතා දාලා තියනවා..
උඹට මේ අක්කෙක් දාලා තියන ස්මයිල් ෆේස් එක වටිනවා ඔක්කොටම වඩා
හැලයා

title එක දැක්කම මං හිතුවෙ too_little ගැන තව ත්රේඩ් එකක් කියල
![]()

මම කට්ටා;14140264 said:අනේ ඉතින් උඹලටත් too_little කිව්වහම වෙන ලෝකයක් නෑ.
බලහන් ඔය හම්පඩ කෙල්ල නිසා අපිට little කියන වචනෙවත් භාවිතා කරන්න බෑනේ![]()
එක් දිනක් වෙරළ දිගේ ඇවිද ගිය ඔහු පාරට ගොඩ වුනා පමණයි.
ධාරානිපාත වරුසාවක් එවෙලෙහි පතිත විය.
අයින්ස්ටයින් තම අත තිබුන වැහි කබාය පැළඳ ගත්තේය.
තමාගේ හිස්වැසුම ගලවා කබාය ඇතුලට දැම්මේය.
ගෙට ගොඩ වෙනවාත් සමග ඔහුගේ බිරිඳ හොඳටම තෙමුනු ඔහුගේ හිස දෙස බලා '' ඇයි මෝඩයෝ හිස පලඳනාව හිසේ දමා නොගත්තේ?
යැයි ඔහුගෙන් විමසුවාය. අයින්ස්ටයින්ගේ පිලිතුර වූයේ මගේ හිසතෙමුනාට නම් කමක් නැහැ නමුත් මගේ තොප්පිය තෙමුන්නන්ම් එය දිරාවී යන්නයි.

.එලමම කට්ටා;14146675 said:ඒක නෙමේ ඔන්න මචංලා අයින්ස්ටයින් මහත්මය ගැන කතා ටිකනම් ඉවරයි. තව හම්බ වුනොත් ඉදිරි පෝස්ට් වලදී දාන්නම්. දැන් ඉඳන් ලෝකයේ ජීවත් වුන අයින්ස්ටයින් වගෙ වෙනින් පුද්ගලයන්ගේ කතා දාන්නම් දිගටම කතා කියවන්න එකතු වෙන්න. කියවලා පෝස්ට් එකක් දාන්න..

මම කට්ටා;14146675 said:මුහුදු වෙරළ දිගේ අවිදීම අයින්ස්ටයින්ගේ දින චර්යාවේ එක් අංගයක්කි.එක් දිනක් වෙරළ දිගේ ඇවිද ගිය ඔහු පාරට ගොඩ වුනා පමණයි.
ධාරානිපාත වරුසාවක් එවෙලෙහි පතිත විය.
අයින්ස්ටයින් තම අත තිබුන වැහි කබාය පැළඳ ගත්තේය.
තමාගේ හිස්වැසුම ගලවා කබාය ඇතුලට දැම්මේය.
ගෙට ගොඩ වෙනවාත් සමග ඔහුගේ බිරිඳ හොඳටම තෙමුනු ඔහුගේ හිස දෙස බලා '' ඇයි මෝඩයෝ හිස පලඳනාව හිසේ දමා නොගත්තේ?
යැයි ඔහුගෙන් විමසුවාය. අයින්ස්ටයින්ගේ පිලිතුර වූයේ මගේ හිසතෙමුනාට නම් කමක් නැහැ නමුත් මගේ තොප්පිය තෙමුන්නන්ම් එය දිරාවී යන්නයි.
අඩෝ මටනම් හිතෙන්නේ මිහිහා කොච්චර බුද්දිමතා වුනත් ඒකනම් මෝඩ වැඩක්
ඒක නෙමේ ඔන්න මචංලා අයින්ස්ටයින් මහත්මය ගැන කතා ටිකනම් ඉවරයි. තව හම්බ වුනොත් ඉදිරි පෝස්ට් වලදී දාන්නම්. දැන් ඉඳන් ලෝකයේ ජීවත් වුන අයින්ස්ටයින් වගෙ වෙනින් පුද්ගලයන්ගේ කතා දාන්නම් දිගටම කතා කියවන්න එකතු වෙන්න. කියවලා පෝස්ට් එකක් දාන්න..