මට ලස්සනම ලස්සන ඔයාලගේ හිතට වැදිච්ච සිංහල Love songs ටිකක් කියන්න.. විරහ ගීත එපා....... අලුත් ඒවානම් ගොඩක් හොදයි.. එත පරණ ඒවා උනත් කමක් නෑ. ඔයාල කැමති ඒවා කියන්න..