sinhala meaning එක්ස්ටෙන්ෂන් එකක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,099
    1
    43,533
    113
    sinhala meaning එක්ස්ටෙන්ෂන් එකක්

    ඔන්ලයින් සිංහල වචනවල තේරුම දෙන extension, ක්‍රෝම් වලටයි ෆයර්ෆොක්ස් වලටයි ඕන තරං තියෙනව
    බලන්ඩ කියපල්ලකො Internet Explora වලටයි අලුත් Edge බ්‍රවුසරයටයි හොඳ එක්ස්ටෙන්ෂන් ටිකක්... :)
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    අලුත්ම Firefox එකට කිසිම extension එකක් වැඩ කරන්නේ නෑ නේද? 40.0.3 බීටා එකට පස්සේ ඒවට
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,099
    1
    43,533
    113
    ශ්‍රී;18915498 said:
    danne bang windows 10 release wune. tika kaalayak isawagena indapan edge walata extensions release wenakan

    Explora වලටවත් මට හොයාගන්ඩ බැරි වුණානෙ බං...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,099
    1
    43,533
    113
    අලුත්ම Firefox එකට කිසිම extension එකක් වැඩ කරන්නේ නෑ නේද? 40.0.3 බීටා එකට පස්සේ ඒවට

    උඹ ෆයර්ෆොක්ස් ද ?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    edge ekata thawama addons support naha neda?
    mona nathath IE saha Edge super fast dan firefox opera chrome walata wada. issara nam ie mala jarawak. dan eeth seratama wada IE speed. Edge eka eetath speed. addons dammoth ewa slow weida danne na
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,099
    1
    43,533
    113
    edge ekata thawama addons support naha neda?
    mona nathath IE saha Edge super fast dan firefox opera chrome walata wada. issara nam ie mala jarawak. dan eeth seratama wada IE speed. Edge eka eetath speed. addons dammoth ewa slow weida danne na

    :yes:

    IE වලට බැනපු කාලෙ දැං ගියා.. Edge එකේ තියෙනව මාර වැඩ කෑලි ටිකක්...