Sinhala meaning please?

LotofMoney

Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    My classmates would be like, '' hey Dom, who do you like ? '' මේ වාක්‍යයේ සිංහල තේරුම කියා දෙන්න බ්‍රදර්ස්.
     

    lokupodi

    Member
    Nov 14, 2018
    125
    11
    0
    මගේ පන්තියේ උන් (නිතරම වගේ ) අහනවා, "ඒයි ඩොම් උඹ කාටද කැමති?" කියල.
     

    lokupodi

    Member
    Nov 14, 2018
    125
    11
    0
    normal use ekedi samahara wita "like" kiyanne "kiyanawa, kiwwa, ahuwa " kiyana theruma. godak welawata oka use karanne US high-school wayase generation eka.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මගේ පන්තියේ යාළුවෝ, ඒ ඩොම්, ඇයි ඔබ කැමති? වගේ වෙයි?වගේ කියයි

    ආසන්න විදිහටයි පරිවර්තනය කලේ. අනික ලියන භාෂාවෙන් නෙමෙයි කතා කරන භාෂාවට පරිවර්තනය කලේ.
    උඹ දාලා තියන කොටසින් හරියට තේරුමක් එන විදිහට පරිවර්තනය කරන්න අමාරුයි.
    මුළු වාක්‍යම දාපං
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Bump
    ඇත්තටම අහන ප්‍රශ්නයක් නෙවේ අහයි කියලා ඔය වාක්‍ය කියන කෙනා බලාපොරොත්තු වෙන දෙයක්. කර්තෘ බලාපොරුත්තු වෙනවා උගේ පංතියේ යාළුවෝ උඹ කාටද කමැති කියලා අහයි වගේ අදහසක් වෙන්න ඕනේ. හැගීමක් ප්‍රකාශ වෙනවා මිසක් අදහස් කියන්නේ නැ ඕකෙන් මට තේරෙන විඳියට (film. වල දැකල තියෙන්නෙ එහෙම :lol:) කර්තෘ මොකක් හරි දෙයක් කිව්වම එයා බලාපොරොත්තු වෙනවා යාළුවන් ගෙන් එ වගේ ප්‍රතිචාරයක්.