මන් දැක්ක Elakiri එකේ ගොඩක් Forum දාල තිබ්බා Sinhala Movies ගැන. මට ඔයාල දන්නා ටිකක් අලුත් ෆට්ට Movies වල Link තියෙනවනම් මෙතන Post කරන්න. Suhada Koka,Address Na දෙක බැලුවා ... තව ඒ වගේ පට්ට Film තියෙනවනම් කියන්න...