SINHALA MOVIES

Mr.Hutapata

Junior member
  • Jun 15, 2016
    21
    37
    13
    පරණ සිංහල tele drama හොයාගන්න නැත්ද? මේ ටික තියෙනවනම් ලබාදෙන්න. බොහොම පින්
    උදාගිර
    කන්දේ ගෙදර
    බෝගල සව්න්දිරිස් ( එචරම පරණ නැ.අන්තර්ජාලයේ කොටස් කීපයක් තිඑයෙනවා. ඔක්කොම නැ.)
    දඬුබස්නාමානය
     

    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    ආදරණිය කතාවක් මේකේ දාලද බන් තියෙන්නේ?
     

    Chathurabuddi

    Active member
  • Feb 3, 2009
    131
    44
    28
    කල්පාන්තේ සිහිනයක් (Kalpaanthe Sihinayak)

    Kalpanthe.jpg


    https://openload.co/f/kKGwQ4hNaOc

    රෙප් එකක් දුන්නට තරහ වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: awjas2621

    Chathurabuddi

    Active member
  • Feb 3, 2009
    131
    44
    28
    පරණ සිංහල tele drama හොයාගන්න නැත්ද? මේ ටික තියෙනවනම් ලබාදෙන්න. බොහොම පින්
    උදාගිර
    කන්දේ ගෙදර
    බෝගල සව්න්දිරිස් ( එචරම පරණ නැ.අන්තර්ජාලයේ කොටස් කීපයක් තිඑයෙනවා. ඔක්කොම නැ.)
    දඬුබස්නාමානය


    බෝගල සව්න්දිරිස් කොටස් 16ක් වෙනකම් මෙතන තියනවා.
    https://www.youtube.com/playlist?list=PLyfMl9wt_oIcnx8uP0S9Ou-KkacpDSTFQ

    මම හිතන්නේ DVD තියනවා මචන් ඕකේ සම්පුර්ණ කතාවම..
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    Kattiya paththini baluwada, hodaida film eka

    අපෝ බන් මම ටිකක් බැලුව
    තනිකර ඉන්දියන් ලබ්බක් වගේ බන්
    මට නම් අලුවේ නැ බන් අවන්කෙන්ම
    මම නම් බෑවෙත් අරුනිව බලන්න තියෙන ආසාවට
    බඩ නම් පේනවා හොදට ඒකිගේ :lol::shocked:
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~

    අපෝ බන් මම ටිකක් බැලුව
    තනිකර ඉන්දියන් ලබ්බක් වගේ බන්
    මට නම් අලුවේ නැ බන් අවන්කෙන්ම
    මම නම් බෑවෙත් අරුනිව බලන්න තියෙන ආසාවට
    බඩ නම් පේනවා හොදට ඒකිගේ :lol::shocked:

    Well Paththini(Kannagi) is an Indian goddess