SINHALA MOVIES

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    දාද්දි හොයලා බලලා දාපන් බ්න් දන්න කලින් මම කරන සීන් ටික කරහන් එතකොට හරි තිස්ස කාරය එක්ක බැ

    ඒ මොකක්ද මචන් කොහොමද උබ කරන්නේ?
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    සබද පබ්ලිස් , හොටෙල් ඩි කලබල , ඔලු , ප්‍රෙම පාරමි, පුනංචි හපන්නු , සිරිසිරිමල් ..තව තිය්නවා හෙනට ඔය යාකට අයිති එවා හෙන සෙට් එකෙක් මෙ ෆොර්ම් එකෙම ඉන්නවා ඉරිසියාකරයො හෙනට හිත හොද අපිට කෙනෙහිලිකම් බ්‍රො මගෙ චැනල් කියක් කෙල වුනාද දැන් තියන එවාත් කොඉ වෙලෙද දන්නෙ නැ අනෙ මන්දා

    Ayithima ne eth DMCA ewanna puluwan DMCA ewana kenata coperate mail address ekak thiyanwa nam youtube eka anika takedown kranwa tn films kiyanne compnay ekak nisa thawath wedi unta thiyaa thana issara thina Dvd store eken thama oya okkoma dvdgahuwe mathakada dane ne ithin karana deyak ne eyage ewaa danna epaa

    අඩෝ උබ සෑහෙන්න දේවල් දන්නවා නේද ඔය ගැන,මම නම් මචන් මෙලෝ දෙයක් දන්නේ නැහැ.ගිය සතියේ තමා අප්ලෝඩ් කරන්න පර්ටන් ගත්තේ.කවුද බන් දන්නේ TV එකේ යන ටෙලිනාට්‍යත් මූ විකුණන් කනවා කියලා.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Cinderalla eka nadda?
    poster.jpg




    Download:
    Code:
    https://drive.google.com/file/d/0BxqgZGY_fETAc3ZmWjJZVVFyOEU/view

    11.gif




    Onna සින්ඩ්‍රෙල්ලා ෆිල්ම් එකේ openload ලින්ක් එකක්.. ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න

    Download: https://openload.co/f/t5d3mYrNQXA/


    11.gif
     

    kaniel

    Junior member
  • May 25, 2017
    85
    7
    8
    කියල වැඩක් නැහැ බන්.මාත් මන් ලග තියෙන පරණ ටෙලිනාට්‍ය upload කරා කාට හරි බලන්න.කොහෙද අර තිස්ස නාගොඩවිතානගේ පුතා copyright claim කරලා.ඌ දැන් ෆිල්ම්ස් විතරක් නෙමෙයි පරණ හොද ටෙලිනාට්‍යත් අරන් VOD කියලා සයිට් එකක් හදලා සල්ලි වලට බලන්න දෙනවා..මම upload කරපු වීඩියෝ ඔක්කොම down.එක වීඩියෝ එකක් පැය 6ක් වගේ තිබ්බේ.කොටසින් කොටස බලනකොට කරදරේ නිසා කොටස් 20ක් විතර එකට merge කරලා upload කරේ.ෂික් අපරාදේ මගේ කාලේ.මට සත පහක්වත් එන්නේ නැතුව මිනිස්සු ගැන හිතලා upload කරලත් මෙහෙම උන් එක ගැන තමා දුක.අද ඔක්කොම සල්ලි වලට යටයි.:(



    openload upload karapnkoo :/
     

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    කරදර නැතිව ගෙදරදිම මුදල් උපයන්න
    මෙන්න පට්ට ලෙසියෙන් සල්ලි හොයන්න විදියක්
    දවසට 20$-100$ දක්වා
    දවසට විනාඩි 20
    සිමවක් නොමැත
    ENGILSHඅවශ‍ය නෑත
    උපයන මුදල් තම බෑංකු ගිනුමට හෝ
    EZ CASH මගින් ගෙන්වා ගත හැක

    මෙන්න ලින්ක් එක=https://goo.gl/8q6iKD

    කවුද මේ ගෝන් පකය..මේක film ද යකෝ?