SINHALA MOVIES

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    සරුංගල් (2018) | ආදර fantasyයක reality අරුමසිය

    Mokadda machn storya.worth da down karana eka?
    පොඩි කාලෙ සරුංගල් යවලා තියෙනවා ද? :D
    සරුංගල් හදද්දී හරියට සමබර කරලා හැදුවේ නැති වුනාම පොඩ්ඩක් උඩ ගිහින් වටයක් කැරකිලා කූරියා ගහලා ඇවිත් හොට බිම ඇනෙනවනේ. :baffled:
    මේ "සරුංගල්" හදලා තියෙන්නෙත් අන්න ඒ වගේ ටිකක්. :sorry:
    චිත්‍රපටිය සිනමාහලට නොගිහින් හොර පිටපතක් බැලුවා වුණත් මට නම් ඒ තරම් චිත්‍රපටිය වැඩක් නැහැ. :no:
    බොහොම සාමාන්‍ය මට්ටමේ සිනමා නිර්මාණයක්. :(

    කතාව අහපු නිසා කියන්නම්. :dull:
    චිත්‍රපටිය spoil කරගන්න කැමතිම නම් විතරක් මෙතනින් එහාට කියවන්න. :angry:

    ප්‍රශ්න නිසා බොන්න ඇවිත් මිලින්දයි (චරිත් අබේසිංහ) අසංකියි (චමත්කා ලක්මිණි) රාත්‍රී සමාජ ශාලාවක දී හමුවෙනවා. බොහොම ඉක්මනින් කුළුපග වෙලා ප්‍රශ්න අමතක කරන්න කියලා හිතන් කෝච්චියෙන් නුවර යනවා. හෝටලයකට ගිහින් කාමර දෙකක් වෙනම ඉන්න වෙන්කරගන්නවා. සති කිහිපයක් එහෙ විනෝදෙන් ගතකරනවා. සල්ලි ඉවර වේගෙන යන නිසා රස්සා දෙකක් හොයනවා නුවරින්. ඔය අතරේ මිලින්දගෙ මුදල් පසුම්බිය පොඩි කොල්ලෙක් උස්සනවා. රස්සා දෙකකුත් ලැබෙනවා. ඒ හෝටල් කාමර දෙකේම ඉන්න ගමන් රස්සවලටත් යනවා. එයාලා හැමදාම කතාකරනවා. එකටමයි යන්නෙ එන්නෙත්. එක දවසක් අසංකිට මහන්සියට කලන්තෙ දානවා. මිලින්ද එයාට උදව් කරනවා. පස්සෙ අසංකි ඒකට ස්තූති කරලා ආදරෙයි කියනවා. මිලින්දත් ආදරෙයි කියනවා. ගෙයක් අරන් එකට ඉන්න පටන් ගන්නවා. ටික දවසක් යද්දී දෙන්නගෙ වැරදි පේන්න ගන්නවා. පොඩි දේවල් අල්ලන් රණ්ඩු වෙනවා. ඔය අතරේ මිලින්ද වැඩකරන තැන ඉන්න රොෂෙල් එක්කත්, අසංකි වැඩකරන තැන ඉන්න හේෂාන් එක්කත් සම්බන්ධයක් ඇති කරගන්නවා. දෙන්නටම එකිනෙකාගෙ හොර වැඩත් මාට්ටු වෙනවා. දවසක් මිලින්ද අර පොඩි කොල්ලව පාරේ දැක්කම කොල්ලා රුපියල් 500ක් විතරයි තිබුණේ කියලා බැනලා පසුම්බිය ආපහු දෙනවා. ගෙදර දී එකම මොහොතෙ දී අසංකි මිලින්දගෙ පසුම්බියේ තියෙන මිලින්දගෙ බිරිඳ දුලීකාගෙ (ශාලිකා එදිරිසිංහ) රූපයකුත්, මිලින්ද අසංකිගෙ ජංගම දුරකතනයෙ තියෙන අසංකිගෙ සැමියා භානුකගෙ (සාරංග දිසාසේකර) රූපයකුත් දකිනවා. දෙන්නා දැනගන්නවා දෙන්නම බැඳපු අය බවත්, එකිනෙකාට බොරු කළ බවත්, භානුකයි දුලීකයි අතරත් සම්බන්ධයක් තියෙන බවත්. ඊට පස්සෙ ඒ දෙන්නා එකම කෝච්චියේ නැගලා ආපහු හිටපු දිහටම ඇවිත් වෙන්වෙලා යනවා. ඒ විදිහට මෙච්චර වෙලාවක් ඔහේ කූරියා ගහපු "සරුංගල්" බිමට කඩන් වැටෙනවා. සමාප්තයි!
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    ඔය මඟුල බලන්න ඩේටා කපාගන්න ඕන නෑ.ලංකාවේ ෆිල්ම් නම් එක අතකින් ඕන නෑ.ඉදහිට වෙනස් විදිහේ ෆිලුම් එකක් දෙකක් හැදෙනවා.
    ප්‍රසන්න විතානගේ,ප්‍රසන්න ජයකොඩි වගේ අයගේ ෆිල්ම් ටිකක් වෙනස් ආරක ඒවා හින්ද බලනවා.:love:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha
    පොඩි කාලෙ සරුංගල් යවලා තියෙනවා ද? :D
    සරුංගල් හදද්දී හරියට සමබර කරලා හැදුවේ නැති වුනාම පොඩ්ඩක් උඩ ගිහින් වටයක් කැරකිලා කූරියා ගහලා ඇවිත් හොට බිම ඇනෙනවනේ. :baffled:
    මේ "සරුංගල්" හදලා තියෙන්නෙත් අන්න ඒ වගේ ටිකක්. :sorry:
    චිත්‍රපටිය සිනමාහලට නොගිහින් හොර පිටපතක් බැලුවා වුණත් මට නම් ඒ තරම් චිත්‍රපටිය වැඩක් නැහැ. :no:
    බොහොම සාමාන්‍ය මට්ටමේ සිනමා නිර්මාණයක්. :(

    කතාව අහපු නිසා කියන්නම්. :dull:
    චිත්‍රපටිය spoil කරගන්න කැමතිම නම් විතරක් මෙතනින් එහාට කියවන්න. :angry:

    ප්‍රශ්න නිසා බොන්න ඇවිත් මිලින්දයි (චරිත් අබේසිංහ) අසංකියි (චමත්කා ලක්මිණි) රාත්‍රී සමාජ ශාලාවක දී හමුවෙනවා. බොහොම ඉක්මනින් කුළුපග වෙලා ප්‍රශ්න අමතක කරන්න කියලා හිතන් කෝච්චියෙන් නුවර යනවා. හෝටලයකට ගිහින් කාමර දෙකක් වෙනම ඉන්න වෙන්කරගන්නවා. සති කිහිපයක් එහෙ විනෝදෙන් ගතකරනවා. සල්ලි ඉවර වේගෙන යන නිසා රස්සා දෙකක් හොයනවා නුවරින්. ඔය අතරේ මිලින්දගෙ මුදල් පසුම්බිය පොඩි කොල්ලෙක් උස්සනවා. රස්සා දෙකකුත් ලැබෙනවා. ඒ හෝටල් කාමර දෙකේම ඉන්න ගමන් රස්සවලටත් යනවා. එයාලා හැමදාම කතාකරනවා. එකටමයි යන්නෙ එන්නෙත්. එක දවසක් අසංකිට මහන්සියට කලන්තෙ දානවා. මිලින්ද එයාට උදව් කරනවා. පස්සෙ අසංකි ඒකට ස්තූති කරලා ආදරෙයි කියනවා. මිලින්දත් ආදරෙයි කියනවා. ගෙයක් අරන් එකට ඉන්න පටන් ගන්නවා. ටික දවසක් යද්දී දෙන්නගෙ වැරදි පේන්න ගන්නවා. පොඩි දේවල් අල්ලන් රණ්ඩු වෙනවා. ඔය අතරේ මිලින්ද වැඩකරන තැන ඉන්න රොෂෙල් එක්කත්, අසංකි වැඩකරන තැන ඉන්න හේෂාන් එක්කත් සම්බන්ධයක් ඇති කරගන්නවා. දෙන්නටම එකිනෙකාගෙ හොර වැඩත් මාට්ටු වෙනවා. දවසක් මිලින්ද අර පොඩි කොල්ලව පාරේ දැක්කම කොල්ලා රුපියල් 500ක් විතරයි තිබුණේ කියලා බැනලා පසුම්බිය ආපහු දෙනවා. ගෙදර දී එකම මොහොතෙ දී අසංකි මිලින්දගෙ පසුම්බියේ තියෙන මිලින්දගෙ බිරිඳ දුලීකාගෙ (ශාලිකා එදිරිසිංහ) රූපයකුත්, මිලින්ද අසංකිගෙ ජංගම දුරකතනයෙ තියෙන අසංකිගෙ සැමියා භානුකගෙ (සාරංග දිසාසේකර) රූපයකුත් දකිනවා. දෙන්නා දැනගන්නවා දෙන්නම බැඳපු අය බවත්, එකිනෙකාට බොරු කළ බවත්, භානුකයි දුලීකයි අතරත් සම්බන්ධයක් තියෙන බවත්. ඊට පස්සෙ ඒ දෙන්නා එකම කෝච්චියේ නැගලා ආපහු හිටපු දිහටම ඇවිත් වෙන්වෙලා යනවා. ඒ විදිහට මෙච්චර වෙලාවක් ඔහේ කූරියා ගහපු "සරුංගල්" බිමට කඩන් වැටෙනවා. සමාප්තයි!
    thanks ban.. aparade data seen ekak..
    You must spread some Reputation around before giving it to N i m again.
     
    Last edited:

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    quality anthimai neda.. aparade ban
    Quality එක නම් ටිකක් අඩුයි තමයි. :(
    සිරසෙන් චිත්‍රපටිය හැදුවට DVD ගහන්නෙ වෙන ආයතනයක්. :yes:
    Retail DVD එකේ quality එකත් අඩු ඇති. :dull:
    sinhalax265.blogspot.com එක කරන එක්කෙනා DVD එක rip කරද්දී upscale කෙරුව ද දන්නෙ නෑ 720p විදිහට. :baffled:
    කොහොම හරි ඒ තරම් අවුලක් නැතුව බලන්න පුළුවන් තරම් තත්වයක තියෙනවා. :)
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,728
    1,519
    113
    Sarungale

    Sarungale movie ekanama kaleking balapu supirima movie ekak,sex one eyatanam wadk na ,supirima hithata wadina kathawak
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    Hodata karala tiyenawa wage neda
    Copy ekak unath
    Copy karana ekath niyametama copy karanaw ane ape un :rofl:

    :lol: ඔවු ඔව් ඒක ඇත්ත මචන්, දැන් එන්න එන්න ඉස්සරට වඩා කොපි කිරිල්ලෙත් කොලිටියක් තියෙනව අපේ සිනමාවේ :lol: