ආපු messages නිසා පොඩි පැහැදිලි කිරීමක් කරන්න හිතුනා
WEB-DL කියන්නේ streaming service එකකින් video file එක direct ගත්ත copy එකක්. ඒ නිසා original video සහ audio quality එක එහෙමම ඉතිරි වෙනවා. Image එක හොඳට clear. (Upload කරලා තියෙන quality එකම)
WEBRip කියන්නේ stream වෙන video එක capture කරලා හෝ record කරලා encode කරපු copy එකක්. ඒ process එක නිසා quality එක ටිකක් අඩුවෙන්න පුළුවන්, image එකේ details සහ clarity එකත් WEB-DL එකට වඩා ටිකක් අඩු වෙන්න පුළුවන්
සාමාන්‍යයෙන් එකම resolution එකක් නම්, WEB-DL copy එක WEBRip copy එකට වඩා හොඳ quality එකක් දෙනවා![]()
The Newspaper eka english subtitles ekka Aran diyanko quality copy ekak