Sinhala names in English

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඔය විදිහට ලිව්වොත් "පනිධු" වෙනවා

    ..
    English accent එකට pronunciation ලේසි වෙන්න තමයි අගට 'a' වෙනුවට 'e' දාන්නේ

    Karunanayaka...kivvoth "a" eka "aa" sound eka enava. okata kiyanne machan Phonetic symbols kiyala. Phonetic valin e thamai danne sinhala vachana ivaravena akurata.
    namuth names valata kohoma gaththath kamak ne. eka eka unta ona vidiyata liyanawa...kohoma unath me gena dena ganna ona nam Phonetic symbols kiyanne monavada, eva use venne kohomada kiyala hoyala balala denaganna eka thamai honda.:rolleyes:
    That makes sense.
    Thanks !
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ehema tamai bn, eka language ekak tawa language ekakin liyaddi podi podi wenas kam wenawa. udaharanayak widiyata, buddhika, kalana, adeesha, wage godak sinhala nam hariyata pronounce karanna ba english walin liwwama.

    sinhala walinut liyanna bari godak wachana tiyenawa wena bhashawal wala. English wala samahara wachanat sinhalen liyanna ba.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    normally karunanayake bandaranayake wage ewaye anthima akurata a,e or i thunen ekak use karanna puluwan :) hethuwa danne
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :rolleyes::rolleyes::rolleyes: සර්නේම් වල අකුරු වෙනස් වෙන්නේ නම් පවුලේ, කුලයේ විදියට.
    උදා ජයවර්ධන කියන සර්නේම් එක ගත්තොත්
    1.Jayawardhana
    2.jayawardana
    3.Jayawardena
    4. Jayawardene etc

    එක එක විදියට ලියන්න පුලුවන්. ඒ ඒ අකුරු යොදන විදිය පරම්පරාව, කුලය අනුව වෙනස් වෙනවා. වැඩි විස්තර ඕන අය අම්මගෙන් හරි තාත්තගෙන් හරි අහගන්න :lol::lol::P:P:rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කරැණානායක - Karunanayake
    අගට a නොයොදන්නෙ කරැණානායකා ලෙස කියෙව්වොිත් කියලද ?


    :baffled: :baffled:

    මං හිතන්නේ madanayaka = මදන යකා කියල සුද්දියෙක් කියෙව්ව දවසේ ඉදන් හැම නායකයෙක්‌ම nayake කියල ලියනවා ඇති :lol:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බින්දු;16302052 said:
    :rolleyes::rolleyes::rolleyes: සර්නේම් වල අකුරු වෙනස් වෙන්නේ නම් පවුලේ, කුලයේ විදියට.
    උදා ජයවර්ධන කියන සර්නේම් එක ගත්තොත්
    1.Jayawardhana
    2.jayawardana
    3.Jayawardena
    4. Jayawardene etc

    එක එක විදියට ලියන්න පුලුවන්. ඒ ඒ අකුරු යොදන විදිය පරම්පරාව, කුලය අනුව වෙනස් වෙනවා. වැඩි විස්තර ඕන අය අම්මගෙන් හරි තාත්තගෙන් හරි අහගන්න :lol::lol::P:P:rofl::rofl:

    :yes: මං දන්න විදිහට ගුණසේකර එහෙමත් ඔහොමයි Gunasekara කියල ලියන පවුලුත් තියනවා Goonasekara කියල ලියන පව්ලුත් තියනවා
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඕවා මචං ඉංගිරීසි වල තියන රීතී. හරියට නැගෙනහිරෙන් ඉර පායනවා වගේ. ඒක වෙන්නේ කොහොමද කියලා හොයා ගත්තත් කාටවත් බෑ ඒක වෙනස් කරන්න. ඒ වගේ වචන තමයි ඔය!!!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    ඔය වචන සිංහල වචන මිසක් ඉංග්‍රීසි සම්මත වචන නෙවි ඒ නිසා ඔයා කියන ඔය ක්‍රම වලට ලිව්වා කියල වැරද්දක් නෑ. කියවන අය තේරුම් ගන්නවා කියන වචනෙ මොකක්ද කියල.

    හැබැයි අර n යොදන්නේ (වචනෙ ලියන්න බෑ යකෝ)

    ganidu = ගනිදු. ගනිඳු කියල කියන්න තමා n යොදන්නේ ගනින් දු = ගනිඳු

    ඒ වගේම ඤ ලියන්න gn යොදනවා.


     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,158
    11,177
    113
    Forest
    Thiyana widihakata liyapan bun oni nathi reddak na munta :rofl: Kauruth ahuwoth A ohoma liyanne ai apita A liyanna thibbane wena widihakata kiyala :P Karunanayake wenne agata 'a' thibbama suddo oka adinawa aaa kiyala ekai
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,158
    11,177
    113
    Forest
    බින්දු;16302052 said:
    :rolleyes::rolleyes::rolleyes: සර්නේම් වල අකුරු වෙනස් වෙන්නේ නම් පවුලේ, කුලයේ විදියට.
    උදා ජයවර්ධන කියන සර්නේම් එක ගත්තොත්
    1.Jayawardhana
    2.jayawardana
    3.Jayawardena
    4. Jayawardene etc

    එක එක විදියට ලියන්න පුලුවන්. ඒ ඒ අකුරු යොදන විදිය පරම්පරාව, කුලය අනුව වෙනස් වෙනවා. වැඩි විස්තර ඕන අය අම්මගෙන් හරි තාත්තගෙන් හරි අහගන්න :lol::lol::P:P:rofl::rofl:

    Owwa api hadaa gaththa mano wikaara bun :lol: