හෙලයා;10659720 said:machan mama hithanawa oya apiwa thrum gani kiyala... PDF kiyana aka hoday... but apita aka araksha kara ganna amaruy... aka nisa api danata .prc danawa... .prc aka kiyawanna amaru naha full screen da gaththanam athkoka mouse wheel aken pituwen pituwa yanna puluwan... mamath kiyawanne ahema thamay... mama dannawa mekath danata wena site wala danawa kiyala... ape PW akath akka (site ake name aka)... but apita danata PDF denna amaruy...PDF dunnoth ape aya gana kisima sadahanak nathuwa water mark tikath makala dala thamay danne.. namuth api etha ekmanin online witharak balanna puluwan widihak hadagannawa... akiyanne kisima pothak download karanna denne nathuwa online edala balanna... athakota oyalage prasna godak wisadenawa... mama oyagen samawa ellanawa poth upload karana siyalu denama wenuwem... mama hithanawa oya mama kiyana de therum gani kiyala..
mokada mama me poth office eken download karagena gedara gihillai kiyawanne ithin online kiyawanna daddi .prc file ekawath download karaganna puluwan wenna haduwoth godak honday. 



හෙලයා;10613769 said:නැහැ හේමා සමහර අයට ඔන සයිබර් අවකාශයේ එකේ වීරයන් වෙන්න... එකනේ ඇස් දෙක පෙන්නෙ නැතිව වගේ කියවන්නේ (ඇත්තටම ඇස් පෙන්නෙ නැද්ද දන්නේ නැහැ)... එයාලට ඔන මොනාහරි දෙයක්කියලා බොරුවට ශොබන වීරයන් වෙන්න.. ඉතින් මොනා හරි කමක් නැහැ... මමනම් ආයේ ඔය වගේ එවාට කොමෙන්ස්ට් දාන්න යන්නෙ නැහැ... මොකද උගත් බුද්ඩිමත් අයට මම වගේ බාල බොලද කෙනෙක්ගේ උපදෙශ් තර්ක වඩක් නැහැ...
මෙක කියන්නෙ මෙක දාපු කෙනාට
Code:([/SIZE][SIZE=4][COLOR=Black][COLOR=Blue][COLOR=Black][COLOR=Red][B]mama elakiri ekata awilla poth hoyanakota sujeewalage/yawwanalage poth ona tharam upload karala thibuna…namuth “Gahanu Lamai” ho “Malaunge aurududa” kiyana poth me tread 1 thibune na….kohomada eka une….me poth miss une kohomada….amthakaweemakda? nosalakaharimakda? Nodannakamada…? Mata hithune nodanna kama…nisa kiyalai…[/B][/COLOR].)[/COLOR][/COLOR][/COLOR]
ඔයාට අපිට මෙහෙම බොරුවට අපේ නොදන්න කම කියලා කියන්න කිසිම අයිතියක් නැහැ... මොකද ඔයා එහෙම කියන්නේ කිසිම දෙයක් හොයන්නේ බලන්නෙ නැතුව පිස්සෙක් වගේ... මොකද ඔයා නැ කිය්න පොත් වගේම ඊට වඩා වදගත් පොතුත් අපි ගාව තියෙනවා...ඔයා එහෙම කියන්න කලින් මම ඔයාගෙන් අහනවා ඔයා එකම පොතක් වත් අපිත් එක්ක බෙදාගෙන තියෙනවාද?.. අපි ගාව තියෙන්නෙ බොලද බලා පොත් විතරනම් ඔයාට කරන්න තියෙන්නෙ ඔයා ගාව තියන උසස් වැදගත් පොත් අපිත් එක්ක බෙදාගන්න එක,,,ඔයා කැමතිද එහෙම බෙදාගන්න...
මම මෙකෙ ඉන්න අනිත් අයගෙන් අහනවා මම කියන කතාව හරි නෙද?
සම්පුර්ණ ඇත්ත මචන්...මුන්ගේ මොට්ට කතා වලට coments දාන්න යන එකෙන් වෙන්නේ අපිත් මෝඩයන් වෙන එක තමයි!!!![]()
හෙලයා;10688123 said:







Edit parak dapan..

හෙලයා;10701005 said:Pinimuva,
ඔයා පොත් අපිලොඩ් කරානම් එක හොදයි... අපි කාගෙවත් කෙරෙඩිට් ගත්තෙ නම් නැහැ..... මොකද මේ පොත් අපි දාපුවා නෙවි... අපෙ සයිට් එකේ ඉන්න යුසර්ලා දාපු එවා,,,, කොහොම උනත් පොත් ස්කැන් කරලා දාපු එකට ඔයාට පිං සිද්ද වෙවි මොකද මිනිස්සු පොත් බලන්නෙ එක අප්ලොඩ් කරපු අයට පිං දීදී... අනික අපිට කිසිම ආර්තික ලාබයක් නැහැ...
අනිත් එක තමයි අපි නිකන් පොත් කියවන්න දෙනකොට ඔයාට කියන්න කිසිම අයිතියක් නැහැ අපේ නොදන්න කමට ඒ පොත් දැම්මෙ නැහැ කියලා... මොකද ඒ අපි දැම්මෙ අපෙන් ඉල්ලන සහ අපිට හොයාගන්න පුලුවන් පොත්... ඉතින් ඔයාට කරන්න තිබ්බෙ ඔයාගාව තියන පොත් ඔයා කැමති නම් අපිත් එක්ක බෙදාගැනීම මිස... අපි අනිත් අයට සෙවාවක් කරනකොට ( ලාභයක් නැතුව) උබලා කිසිම දෙයක් දන්නෙ නැහැ... මෙන්න මෙවා තමයි පොත් එවා අපි දෙන්න ඔන කියන එක නෙවි... ඔයා කැමති නම් ඔයාගේ පොත් අපිත් එක්ක බෙදාගන්න එක නෙද?....
අපිට ඔයත් එක්ක කිසිම තරහක් නැ... තරගයකුත් නැහැ (උගතා සහ මොඩයා වෙන්න).. මම නම් හිතන්නෙ අපි කරන වැඩේ අනිත් අයට ප්රයොජනවත්, ඔයා පොත් දාපු එකත් අනිත් අයට ප්රයොජනයක්...සුජීවගේ නෙවි ලංකාවෙන් පිට ඉන්න උනට ලංකාවේ පත්තර පිටුවක් හරි කියවන්න තියනවානම් එක සතුටක්... ඉතින් ඔයා ඔන දෙයක් තෙරුම් ගන්න.. එක ඔයාට අයිති දෙයක්... පොත් කියවන අයට ඔන එකක් කියවන්න පුලුවන් කිසිම අව්ලක් නැතුව... ඔයා කැමති නම් අපිත් එක්ක එකතු වෙන්න එකතු වෙලා ඔයාගේ හොද පොත් අපිත් එක්ක බෙදාගන්න...
"Saone Gangath Haduwa Madu Oba Giyada"
Rohitha Munasingha
Is this true story..????
![]()
http://www.mediafire.com/?lg4dsqw0udzt4sr









